rumassala palayan.. patta koolo witharak yanawanam a widihe fun gannath puluwan kollo kello degolloma yanawanam ringanna puluwan thanuth thiyanawa beach ekath patta
Ah ela idea eka machan Thanks ah kiuwata...
rumassala palayan.. patta koolo witharak yanawanam a widihe fun gannath puluwan kollo kello degolloma yanawanam ringanna puluwan thanuth thiyanawa beach ekath patta
bump
Kannaliya is good. Sinharaja is best. There is anagimala alla, Duli alla, Duvil alla, what a cool water in Kannaliya and Sinharaja.
බෙලිහුල්ඔය හොදයි.(අපි අද ගිහිං ආවෙ.)
කොළඹ ඉදං 155 කිලෝමීටර්.
බදුලු පාර අයිනෙමයි.
එතනම තියෙන බෙලිහුල්ඔය රෙස්ට් හවුස් එකේ බුෆේ එකකුත් තියෙනවා.
ඔයේ වතුරත් හොදට තියෙනවා.

kandy,galle yanawanan dawas 2ka trip 1k yanna.

but nawathinna giyama over budget yanawa..![]()
ehenan ithin echchara dura yanna epa.mahansi wadi unama giyapu gamanath epa wenawane.api nan giyapu trip dawas 3ka wage ewa.

ගමන හොදයි.වැඩිය මහන්සි දැනෙන්නෙ නෑ. පාර නං අළුතෙන් හදලා තියෙන්නෙ. පැය තුනයි අපිට ගියෙ.ehemada..kohomada machan gamana hodada? kochcara wela giyada yanna? family trip (ammala,podi lamai inna) ekata wage hodada?![]()
ඒත් අවුලක් නෑ. බෙලිහුල්ඔය වහින කාලෙට නං ටිකක් අන්තරාදායකයි. ඒත් මේ දවස්වල එහෙට එච්චර වැස්ස නෑ. ගානට වතුර තිබ්බා. wijaya holiday resort kyala 1 tyenwa rathnapure fun 1 gannam maru...
http://www.wijayaholidayresort.com/

ගමන හොදයි.වැඩිය මහන්සි දැනෙන්නෙ නෑ. පාර නං අළුතෙන් හදලා තියෙන්නෙ. පැය තුනයි අපිට ගියෙ.
වතුර චුට්ටක් සීතලයිඒත් අවුලක් නෑ. බෙලිහුල්ඔය වහින කාලෙට නං ටිකක් අන්තරාදායකයි. ඒත් මේ දවස්වල එහෙට එච්චර වැස්ස නෑ. ගානට වතුර තිබ්බා.
අපෙත් ෆැමිලි කීපයක් සෙට් වෙලා තමා ගියෙ. කිසි අවුලක් නෑ![]()

eheta train eken yanawanan kohomada kiyala dannawada?laga patha station ekak thiyenawad? resort eke buffet ganan ehema kohomada machan? dawasin gihin enna puluwan neh?![]()
train 
train
api giye van ekaka. 3 hrs wage yanne.
hotel 3k witara tiyenawa ekama tena.. eka eka ganan walata..
normally 500k per each wage wei

bump
BUMP
bump thama ban...
මචන් ල එක දවසකින් ට්‍රිප් එකක් ගිහින් එන්න පුලුවන් හොද place එකක් කියන්න පුලුවන්ද? Colombo ඉදල ලොකු දුරක වෙන්න බෑ.Colombo අවට හො Kandy,Galle වල වගෙ තියෙනවනන් හොදයි.Train එකෙ යන්න place එකක් උනත් shape.15-18 ක් වගෙ budget එක 11ක් ඉන්නවා යන්න. Family trip ekakදන් නෑත්නම් bump එකක් දාල හරි යන්න
![]()
thanak set wunaada bun?
ambuluwawa yanna lasthi karan hitiye habai train ticket book karanna ahuwama ekak 1000 wenawa..anith wiyadam damma hoda wiyadamak set wenawa
ekath na wage penne
uba kiuwa rumassala yana eka hari yanne kollo set ekak ekka wage yannane bn..
ane manda gaanath aduwen place ekak hoyaganna lesi na...nane bn hariyta place ekak...ambuluwawa yanna lasthi karan hitiye habai train ticket book karanna ahuwama ekak 1000 wenawa..anith wiyadam damma hoda wiyadamak set wenawa
ekath na wage penne
uba kiuwa rumassala yana eka hari yanne kollo set ekak ekka wage yannane bn..
ane manda gaanath aduwen place ekak hoyaganna lesi na...
machan naachchimale, parey thota wage awulda? kollo witharada yanne?
