EK 1980s Club (1980-1989)

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    යකුනෙ අපි ජුරාසික් පාර්ක් එකේ වගේ ඩයිනොසර රොබෝ කෙනෙක් හදනවා කියල අපේ පන්තියේ කොල්ලෙක් පොරගේ තාත්තගේ පරණ පුස් බය්සිකලේ ස්පොර්ක් ඔක්කොම ගලවල මට ගෙනත් දුන්න. :baffled::baffled:
    :oo::rofl::rofl::lol::lol:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    598768_313003185492353_855896132_n.jpg

    raja ibbo :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    ඒ කාලේ Nespray කිරිපිටි පැකට් එක්ක හම්බුනු කතන්දර පොත්, ස්ටෙන්සිල් එහෙම කවුද එකතු කෙරුවේ.......

    මට මතකයි මාළු ඉන්න පොස්ට් කාර්ඩ් වගයක් නම් හම්බුනා
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    ඒ කාලේ Nespray කිරිපිටි පැකට් එක්ක හම්බුනු කතන්දර පොත්, ස්ටෙන්සිල් එහෙම කවුද එකතු කෙරුවේ.......

    ඇයි බන් මැගි නූඩ්ලස් වලින් හම්බු උන බැජ් , කෑම පෙට්ටි , තව කිරිපිටි වරගයකිනුත් ප්ලෙන් එකක් හදන්න කාඩ් බොඩ් ස්ටෙන්සිල් හමු උනේ මචන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    ඇයි මතකද ඔය වොච් වලට පස්සේ ආවා ''ටොම්බා'' වොච්. අර වොච් එක. තැඹිලි පාට ලයිට් එකක් තිබුනේ ඒවගෙ.

    වොච් කිව්වම මතක් උනේ
    උබලට මතකද ලේසර් පොයින්ටරයක් තියෙන වොච් එකක් ආව
    450 ද කොහෙද ගාන. අපි 11 වසරේ අන්තිම කාලේ. අපේ පන්තියේ කොල්ලෙක් එකක් අරං. පට්ට ආතල් ගත්තේ. කොහොමෙන්හරි ඕකට තිබ්බ ඩිමාන්ඩ් එක නිසා අපි වොච් එක රෙන්ට් එකටත් දුන්නා ක්ලාස් වල කොල්ලොන්ට.

    අපෙත් එක්කම හිටිය වෙන ඉස්කෝලෙක කොල්ලෙක් දවසක් සාපෙළ සෙමිනා වලට ගිහින් ඒ ක්ලාස් එකේදී ඕක අල්ලලා හෙන වලියකුත් ඇදුනා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ කාලේ Nespray කිරිපිටි පැකට් එක්ක හම්බුනු කතන්දර පොත්, ස්ටෙන්සිල් එහෙම කවුද එකතු කෙරුවේ.......

    මම එකතු කරා :):) :yes::yes: එල මචං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වොච් කිව්වම මතක් උනේ
    උබලට මතකද ලේසර් පොයින්ටරයක් තියෙන වොච් එකක් ආව
    450 ද කොහෙද ගාන. අපි 11 වසරේ අන්තිම කාලේ. අපේ පන්තියේ කොල්ලෙක් එකක් අරං. පට්ට ආතල් ගත්තේ. කොහොමෙන්හරි ඕකට තිබ්බ ඩිමාන්ඩ් එක නිසා අපි වොච් එක රෙන්ට් එකටත් දුන්නා ක්ලාස් වල කොල්ලොන්ට.

    අපෙත් එක්කම හිටිය වෙන ඉස්කෝලෙක කොල්ලෙක් දවසක් සාපෙළ සෙමිනා වලට ගිහින් ඒ ක්ලාස් එකේදී ඕක අල්ලලා හෙන වලියකුත් ඇදුනා.

    එහා පන්තියේ කොල්ලෙක් ලග තිබුනා මචං. ඒත් උ ඒක අල්ලන්නවත් දුන්නේ නෑ :angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඇයි බන් මැගි නූඩ්ලස් වලින් හම්බු උන බැජ් , කෑම පෙට්ටි , තව කිරිපිටි වරගයකිනුත් ප්ලෙන් එකක් හදන්න කාඩ් බොඩ් ස්ටෙන්සිල් හමු උනේ මචන්

    ඇයි මචං මැගී නූඩ්ස් වල අඩි රූලක් දුන්නා මතකද. දෙපැත්තට හැරවුවහම රූප දෙකක් පේන්නේ. අඩි රූලක් කිව්වට ඒක අඩි බාගයක්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට මතකයි මාළු ඉන්න පොස්ට් කාර්ඩ් වගයක් නම් හම්බුනා

    පොඩි පොත් තිබුනා ජන කතා තිබුණු....... මෑතක් වෙනකන් මගේ ළඟ තිබිලා අපේ මාමාගේ පොඩි එකාට දුන්නා..........
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යකුනෙ අපි ජුරාසික් පාර්ක් එකේ වගේ ඩයිනොසර රොබෝ කෙනෙක් හදනවා කියල අපේ පන්තියේ කොල්ලෙක් පොරගේ තාත්තගේ පරණ පුස් බය්සිකලේ ස්පොර්ක් ඔක්කොම ගලවල මට ගෙනත් දුන්න. :baffled::baffled:

    :lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඇයි බන් මැගි නූඩ්ලස් වලින් හම්බු උන බැජ් , කෑම පෙට්ටි , තව කිරිපිටි වරගයකිනුත් ප්ලෙන් එකක් හදන්න කාඩ් බොඩ් ස්ටෙන්සිල් හමු උනේ මචන්

    ඔව් ඔව්....... මතකද අර මිස්ටර් පොප් කියලා ස්නැක්ස් පැකට් වල ආව ඒක ඒක ප්ලේන් කාර් අරව මේවා හදන්න........ ඒත් අපේ කාලේදී........
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes: ඇයි බන් මතකද Spellbinder යානය කියලත් එකක් හැදුවේ, රේසින් කාර් 2ක් හදන විදියට කොල අරන් :D

    ඒක මම දැනගෙන හිටියෙ නෑ මචං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ඔව්....... මතකද අර මිස්ටර් පොප් කියලා ස්නැක්ස් පැකට් වල ආව ඒක ඒක ප්ලේන් කාර් අරව මේවා හදන්න........ ඒත් අපේ කාලේදී........

    ඔව් මගේ ලග ඒවා ගොඩක් තිබුනා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    ඉස්කෝලෙන් ට්‍රිප් ගියාම තියෙන ආතල් ලොවෙත් නෑ නේද බං... අධ්‍යාපන චාරිකා කියල ගියාට අපිට නම් ඒවා විනෝද චාරිකා

    එක පාරක් පොළොන්නරුවේ ගියා
    පරාක්‍රම සමුද්‍රය ගාව තියෙන පන්සලක නැවතුනේ
    7 ට විතර නාන්න ගියා. සර් කෙනෙක් තමා එක්කන් ගියේ එයාට වැව ගැන හොද දැනුමක් තියෙන කෙනෙක්.
    දැන් කොල්ලෝ ටික නානවා.. රෑ නිසා වැඩිය පෙන්නේ නෑ
    සර් අපිට සීමාවක් දැම්ම එහාට යන්න එපා කියල. කොල්ලෝ ටිකත් බයයි බං වැඩි දුර ගියේ නෑ
    එත් කළුවරේ හඳ එලියට පේනවා එකෙක් පිනගෙන වගේ එහාටම යනවා
    අපිට වැඩිමල් පන්තියේ අය්ය කෙනෙක් කියපි .. අඩෝ වේස කොල්ලෝ තෝ මැරෙන්නද යන්නේ තොට මැරෙන්න ඕනි නම් ගෙඩර ගියාම ලිඳේ පැනල මැරියන් අපේ ආතල් කන්නේ නැතුව.. එත් උ ඔහේ නානවා අරු අයෙත් බනින්න ගත්ත
    ඒ පාර මෙන්න උ කියපි නෑ ඕයි මේ මම.. හුටාස් සර් කාරය :baffled::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ස්ටෙන්සිල් දෙක තුනක් තාමත් ළඟ තියෙනවා.......... :)

    එලනෙ මචං. මතකද තව අව්වට අල්ලලා කරුවලට ගෙනියපු ගමන් රේඩියම් වගේ පේන ප්ලාස්ටික් රූප වගයක් දුන්නා. මොකෙන්ද කියලා මතක නෑ. පිටසක්වල යානා එහෙම තිබුනේ.