The Ugly truth behind the "Evoque"

Status
Not open for further replies.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අරුණ කියන්නේ මිනිහෙක්ට කතා කරන්න දන්නේ නැති එකෙක් නේ බන් :rofl:
    ඒකයි එදා මල පැන්නේ :P

    menna menna piriven™ adyapanaya labu ekek

    20fcobl.jpg
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඒක නම් ඇත්ත තමයි, , හොද බොක්කක් තියෙන සුපිරි කොල්ලො ටික අස්සෙ. . . .
    අර ඉස්කෝලෙ යන කාලෙ 10 වසරට වෙනකල් වතුර බෝතලේ බෙල්ලෙ එල්ලන් ගිය උන් ටිකකුත් ඉන්නවා . . ..

    මම එකපාරක් thread එකකට Reply එක කර reply කරනකොට යකො / බං කියලා කතා කරා කියලා එකෙක් මගෙ rep කපලා තිබ්බ, මහ චීත්ත ඩයල්. . .
    ඉතින් හුයන්නෙන් පුයන්නෙන් පටන් ගන්න වචන ගැන කුමන කතාද ?

    මේ ත්‍රෙඩ් එක දාපු උන් ගැන කිව්වත් කියන්න තියෙන්නෙ ඕක තමයි ,, , සැබැජීවිතයේ කිසිම හරයක් නැති කොන්ද පන නැති සමාජයෙන් කොන් උන ජීවිත, ,, ,

    ඉන්ටනෙට් එකේදි ටිකක් පොර වෙන්න chance එක ලැබුනම උඩ පනිනවා පුලුවන් තරම්. ..

    අරුනයා "Evoque" එකක් අරගෙනත් ඇති, නැතුවත් ඇති., . .. කොල්ලෙක් බොරුවක් කියන එක ඔය තරම් දෙයක් ද? මම නම් ආතල් එකට බොරු කියලා ඇති ඕනතරම්,, ඒක තමයි කොලු කම.. .

    අරුනයා "Evoque" එකක් අරන් නැ කියලා ඔප්පු උනොත් උගේ reputation එක එක දශමෙකින් වත්නැති වෙන්නෙත් නැ,, , එක එකාගෙ කුනු අවුස්සන පොන්නයොට මුකුත් හම්බ වෙන්නෙත් නැ, ,,
    :lol::lol::lol::lol::lol::lol::lol:
    උන් හැමදාමත් පොන්නයො. . .. ..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එතකොට කෙල්ලෙක් ? මචන් උබ දැක්කේ නැතෙයි මු ඩෙනා නටලා තිබ්බේ කෙල්ලෙක් බොරු කිවයි කියලනේ :dull:
    සුද්දකරන්න ගිහින් සේල් මුරකාරය පතුලටම වැටුනා:lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ පුරශ්නයට උත්තර ඇත්තේ aruna47 ලග පමණයි ..
    වාහනේ උබේ නම් ආතල් අරන් ඉවර උනාම ඉතා ඉක්මනින් අලුතෙන් photos සහ Video එකක් upload කරපන්.

    Problem Solved !

    hehe ... yako wahana gaththa kiyala eka ekata oppu kara kara pennanna ona ... mala magulakne oi meka :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    මම දැන් මොකක්ද කරන්න ඕන අනාතයෝ ටිකට

    :dull::dull::dull:

    thamuna oya thiyenawai kiyana wahane nagala jathiya amathala homegrown video 1kak upload karanam munge katawal wahewai
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    එතකොට කෙල්ලෙක් ? මචන් උබ දැක්කේ නැතෙයි මු ඩෙනා නටලා තිබ්බේ කෙල්ලෙක් බොරු කිවයි කියලනේ :dull:
    ubata too_tight_little ge chichchiya pennuwada ochcharatama kasanne?
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    තවම දෙන්නම බොරු කාරයෝ නේද, දැන්නම් මැද තියෙන ඒවා කියවන්නත් කම්මැලි.
    :baffled::baffled::baffled::baffled:

    මේ මගුල ඉක්මනට ඉවර කරපංකෝ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    hehe ... yako wahana gaththa kiyala eka ekata oppu kara kara pennanna ona ... mala magulakne oi meka :rofl:
    එහනම් මොන ලබ්බටද ජාති දෙකක පොටොස් දාලා බොරු ගහන්නේ ? :D
    එකනේ බ0 හැමොටම තියෙන පුරශ්නේ :D
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    තවම දෙන්නම බොරු කාරයෝ නේද, දැන්නම් මැද තියෙන ඒවා කියවන්නත් කම්මැලි.
    :baffled::baffled::baffled::baffled:

    මේ මගුල ඉක්මනට ඉවර කරපංකෝ.

    :dull::dull::dull: jabok.........
     
    Last edited:

    aruna47

    Well-known member
  • ඒක නම් ඇත්ත තමයි, , හොද බොක්කක් තියෙන සුපිරි කොල්ලො ටික අස්සෙ. . . .
    අර ඉස්කෝලෙ යන කාලෙ 10 වසරට වෙනකල් වතුර බෝතලේ බෙල්ලෙ එල්ලන් ගිය උන් ටිකකුත් ඉන්නවා . . ..

    මම එකපාරක් thread එකකට Reply එක කර reply කරනකොට යකො / බං කියලා කතා කරා කියලා එකෙක් මගෙ rep කපලා තිබ්බ, මහ චීත්ත ඩයල්. . .
    ඉතින් හුයන්නෙන් පුයන්නෙන් පටන් ගන්න වචන ගැන කුමන කතාද ?

    මේ ත්‍රෙඩ් එක දාපු උන් ගැන කිව්වත් කියන්න තියෙන්නෙ ඕක තමයි ,, , සැබැජීවිතයේ කිසිම හරයක් නැති කොන්ද පන නැති සමාජයෙන් කොන් උන ජීවිත, ,, ,

    ඉන්ටනෙට් එකේදි ටිකක් පොර වෙන්න chance එක ලැබුනම උඩ පනිනවා පුලුවන් තරම්. ..

    අරුනයා "Evoque" එකක් අරගෙනත් ඇති, නැතුවත් ඇති., . .. කොල්ලෙක් බොරුවක් කියන එක ඔය තරම් දෙයක් ද? මම නම් ආතල් එකට බොරු කියලා ඇති ඕනතරම්,, ඒක තමයි කොලු කම.. .

    අරුනයා "Evoque" එකක් අරන් නැ කියලා ඔප්පු උනොත් උගේ reputation එක එක දශමෙකින් වත්නැති වෙන්නෙත් නැ,, , එක එකාගෙ කුනු අවුස්සන පොන්නයොට මුකුත් හම්බ වෙන්නෙත් නැ, ,,
    :lol::lol::lol::lol::lol::lol::lol:
    උන් හැමදාමත් පොන්නයො. . .. ..

    මේකටනම් ගොඩක් රිදෙයි බත් බැලයෝ ටිකට.
    :lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    machan kunuharupa kiyala ne ne kawuruwath....mata miss weccha post ekak tiyenawada danne ne....
    hebei aruna patan gattha deyak tiyenawa...ekath aruna wisadanna ona...
    thread close karana eka therumak nethi deyak...
    waliyak ne atthenma...
    aruna hoda pudgalyek...elakiri ekata aniwarenma ona pudgalyek....
    meka close karanna issella ekata hethuwak kiyanna api hemotama therun ganna puluwan..
    mama hithanne ne ehema deyak tiyenawa kiyala.

    so true
    අරුණ කියන්නේ මිනිහෙක්ට කතා කරන්න දන්නේ නැති එකෙක් නේ බන් :rofl:
    ඒකයි එදා මල පැන්නේ :P
    jayatha'ta call karada :rofl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම දැන් මොකක්ද කරන්න ඕන අනාතයෝ ටිකට

    :dull::dull::dull:

    uba start karapu deyak tiyenawa machan...
    hengi mutthan kelinna ona ne ne..
    uba oya kiyan warge wahanyak gattanam eka oppu karahanb ubema kiyala...lajja wenna wath tawath nondi wennawath ona ne ne.
    mama unath Audi yen udata gihin ne...hebei dawasaka gannawa...e mona unath
    uba salenna deyak methana wela ne.
    uba hoda kolla mona unath:D
     
    Status
    Not open for further replies.