නිදි_නැති_නෙත්_II

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඔයාට ශුවර් ද?? :nerd::nerd:
මට හිතෙනවා ... :dull::dull::dull:
නැත්තන් හිටි ගමන් ඔහොම වෙන්න විදිහක් නෑ නේ ...
එක්කෝ කිව්වොත් මොනවා හරි කරනවා කියල threatn කරන්න ඇති :D
 

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    මට හිතෙනවා ... :dull::dull::dull:
    නැත්තන් හිටි ගමන් ඔහොම වෙන්න විදිහක් නෑ නේ ...
    එක්කෝ කිව්වොත් මොනවා හරි කරනවා කියල threatn කරන්න ඇති :D

    එහෙමත් ත්‍රෙටන් කරනවාද?? :shocked::shocked:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එහෙමත් ත්‍රෙටන් කරනවාද?? :shocked::shocked:

    අපෝ threatn කරනවා ....
    ඔය ඉන්නේ එහෙම අය ඕන තරං එහෙම අය :dull::dull::dull:
    වාසි ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් කෙල්ලන්ට යන්න නොදී බලෙන් තියා ගන්න තමයි එහෙම threatn කරන්නේ
    :(:(:(
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    apooo ona tharan innawa. waasi prayojana balaporoththuwen kello ashraya karana aya ohommamai....
    balen threatn karala yanna nodi thiyan innawa :(

    මේකට මට දාන්න හොඳ කමෙන්ට් එකක් තියෙනවා. :sorry::sorry: දැම්මොත් මල පනියි :P හෙන සිම්පල් එකක් දානවා නම් දාන්නේ. ඔයා දන්නවා :P

    තාම නිදා ගත්තෙත් නෑ බං :(:(
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මේකට මට දාන්න හොඳ කමෙන්ට් එකක් තියෙනවා. :sorry::sorry: දැම්මොත් මල පනියි :P හෙන සිම්පල් එකක් දානවා නම් දාන්නේ. ඔයා දන්නවා :P

    i knw the answr ..... it's "ද ??? හාකෝ " :dull::dull::dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හානී..... ජීනියස් :rofl::rofl:
    star-bowing.gif
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    තේ එක බිව්වා, කඩේ ගියා... මේ පාර නම් හොඳටම මදි බං ‍ෆියුරියෝ :(