නිදි_නැති_නෙත්_II

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,110
    4,920
    113
    -In Darkness-
    ඉතින් හැමදාම මම එත්දී ඔයා ගොරව ගොරව නිදිනේ .... :(
    මට එතකොට පව් හිතිලා නිදියන්න අරිනවා :(:(:(

    ඔව් ඉතින් පැය ගාණක් තිස්සේ බලන් ඉඳලා ඉඳලා මොනවා කරන්නද නිදා ගන්නවා ඇරෙන්න :(
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    අයියෝ ඊයෙ ගෙදර හිටියෙ නැහැනෙ. නැත්නම් අනිවා ටැග් දෙකක් හොරකම් කරනවා... :dull::dull: දිගටම ලියමු මචන්... කලින් එක වගෙ ත්‍රෙඩ් 5ක් විතර :lol::lol:;)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,920
    113
    -In Darkness-
    අයියෝ ඊයෙ ගෙදර හිටියෙ නැහැනෙ. නැත්නම් අනිවා ටැග් දෙකක් හොරකම් කරනවා... :dull::dull: දිගටම ලියමු මචන්... කලින් එක වගෙ ත්‍රෙඩ් 5ක් විතර :lol::lol:;)

    යකෝ මම නිදාගන්නේ නැද්ද?? :(:(

    රැට පිනද්දි තොට සෙම හැදියන්:dull:

    දැන් මාස ගාණක් තිස්සේ මෙහෙම තමා බං. රෑට තමා යන්නේ. :P:P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔව් ඉතින් පැය ගාණක් තිස්සේ බලන් ඉඳලා ඉඳලා මොනවා කරන්නද නිදා ගන්නවා ඇරෙන්න :(
    ඉතින් මහ රෑ වෙනකන් රස්තියාදුවේ ගිහින් ගෙදර ආවම කන්න දීල ,කුස්සිය අස් පස් කරලා එත්දී ඔයා ලී ඉරනවනේ
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83

    Lag Furyoo ..uba methana katha kara kara inne nathiwa liyapanko.
    muta dan kisima unanduwak na eka liyanna.