නිදි_නැති_නෙත්_II

punk_768

Member
Aug 7, 2010
44
1
0
Newcastle, UK
ෆියුරියො දැන් නම් 1 කොටසක් මදි වගෙ බන්... එක පාර 4ක් 5ක් ලියපන්කො.. දැනෙන්නත් එක්ක........
 
  • Like
Reactions: ^Night Fury^

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,183
    1
    6,240
    113
    Sri Lanka
    මොන රෙද්දක්ද? මේ පාරත් එක ටැග් එකක්වත් ඉතුරු වෙලා නෑ :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,920
    113
    -In Darkness-
    ෆියුරියො දැන් නම් 1 කොටසක් මදි වගෙ බන්... එක පාර 4ක් 5ක් ලියපන්කො.. දැනෙන්නත් එක්ක........

    :oo::oo::oo: 4,5 ක් ලියන්න වෙලාව නෑ බං :no::no:

    මොන රෙද්දක්ද? මේ පාරත් එක ටැග් එකක්වත් ඉතුරු වෙලා නෑ :(

    ත්‍රෙඩ් එක දාලා පැයෙන් දෙකෙන් ටැග් ඉවරයි බං :dull::dull:

    :lol::lol::lol: pramadaya pasu thawillata hethu wenawalu

    :yes::yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,920
    113
    -In Darkness-
    ඊයෙ දවසම ගෙදර හිටියෙ නෑ. Internet ආවෙත් නෑ :growl::(

    1013762_534184703315791_2058501586_n_zps1dfd6909.jpg
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    miniha ayale yanava
    methanta vela kota kota inna
    හදන්න බෑ .... දැන් රොන්දේම තමයි ...
    නැන්දම්මාගේ පිටින් දාල රෑට රෑට එහෙ මෙහෙ යනවා ...
    කොච්චර කිව්වත් ගෙදර එන් නෑ :(:(:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,920
    113
    -In Darkness-
    හදන්න බෑ .... දැන් රොන්දේම තමයි ...
    නැන්දම්මාගේ පිටින් දාල රෑට රෑට එහෙ මෙහෙ යනවා ...
    කොච්චර කිව්වත් ගෙදර එන් නෑ :(:(:(

    ඔයා පොට් එකට එන්නම් එන්නම් කියලා හැමදාම බොරු කියලා අන්තිමට එන්නෙත් නෑ. මම තනියම බලන් ඉන්න ඕනේ :(:( මටත් කියලා ඉවසීමේ සීමාවක් තියෙනව :(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔයා පොට් එකට එන්නම් එන්නම් කියලා හැමදාම බොරු කියලා අන්තිමට එන්නෙත් නෑ. මම තනියම බලන් ඉන්න ඕනේ :(:( මටත් කියලා ඉවසීමේ සීමාවක් තියෙනව :(
    ඉතින් හැමදාම මම එත්දී ඔයා ගොරව ගොරව නිදිනේ .... :(
    මට එතකොට පව් හිතිලා නිදියන්න අරිනවා :(:(:(
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හදන්න බෑ .... දැන් රොන්දේම තමයි ...
    නැන්දම්මාගේ පිටින් දාල රෑට රෑට එහෙ මෙහෙ යනවා ...
    කොච්චර කිව්වත් ගෙදර එන් නෑ :(:(:(

    pitin kawruhari hoyan wenna eti :lol::lol::no: