Sale Sale Sale - Asus 4 Port Wireless Router

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා Asus 4 port wireless broadband Router එකක් තියෙනවා මන් ගාව .හොඳටම වැඩ . කිසිම අවුලක් නැ . මන් ගාව තිබ්බට මන් use කරන්නෙම නැ . එනිසයි විකුනන්නේ .

    Router & Adapter .මේකේ features ගොඩක් තියෙනවා. networking කරන කෙනෙක්ට වටිනවා.:yes:

    මේ link එකෙන් විස්තර බලන්නකෝ


    http://www.asus.com/Networking/WL520gU/

    P_500.jpg


    wl520gu_5_231701102897.jpg


    වැඩිම ඉල්ලුමට දෙනවා.කැමති අය PM කරන්න.

    EBAY 10000 පනිනවා .එත් මන් එච්චර ගානක් බලාපොරොත්තු වෙන්නේ නැ
    මෙන්න EBAY එකේ prices.

    http://www.ebay.com/itm/ASUS-WL-520...335722?pt=COMP_EN_Routers&hash=item19cd95e72a
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale sale
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    okama denawane ban slt eke 1500tas

    නැ මචන් . slt එකේ තියෙන්නේ මේකට වඩා quality එක ගොඩක් අඩු features අඩු එකක් . එකයි මේකයි compare කරලා බලන්න. එකයි මන් කිව්වේ මේක networking කරන කෙනෙක්ට ගොඩක් වටින්නේ කියල.
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    කොලේ වහගෙන කියන්නේ නැතුව, හරි ගාන කියපන් ඕනේ