මචන්ලා Asus 4 port wireless broadband Router එකක් තියෙනවා මන් ගාව .හොඳටම වැඩ . කිසිම අවුලක් නැ . මන් ගාව තිබ්බට මන් use කරන්නෙම නැ . එනිසයි විකුනන්නේ .
Router & Adapter .මේකේ features ගොඩක් තියෙනවා. networking කරන කෙනෙක්ට වටිනවා.
මේ link එකෙන් විස්තර බලන්නකෝ
http://www.asus.com/Networking/WL520gU/
වැඩිම ඉල්ලුමට දෙනවා.කැමති අය PM කරන්න.
EBAY 10000 පනිනවා .එත් මන් එච්චර ගානක් බලාපොරොත්තු වෙන්නේ නැ
මෙන්න EBAY එකේ prices.
http://www.ebay.com/itm/ASUS-WL-520...335722?pt=COMP_EN_Routers&hash=item19cd95e72a