මොකද්ද වෙලා කිව්වේ? මේවා වෙලාද?යකෝ සතුටු වෙයන් ඔහොම වත් වෙච්චි එක ගැන.මොකද මේකේ ඉන්න ගොඩක් එවුන්ට මොළගෙඩියක් තියා අල ගෙඩියක් වත් නැහැනේ....
අහ්හ් මට සොෆ්ටෙර්යාර් නොදීපු ඕකව තෙවත්තේ පල්ලියේ බල්ලාම කාපිය
යකෝ මෙහෙමත් දවසකටනේ මේ හන්කොකා දත් මදින්න හදන්නේ
නෑ බොල අවුරුදු දෙක තුනක් එකදිගට නිදානොගෙන ඉඳලා සිකවිලා ඉන්නෙ මේ දවස්වල.. හෙන ආතල්..

ටිටියි, ඔටුවයි කොයි..?


කොහොම හරි කමක් නෑ ඩොකා කිව්ව විදියට හිටු 


, දැන් ඒ අව්ලත් හරි මටකියන්න තිබ්බෙත් මේ ටිකම තමයි !
