වේදනාවේ උපරිම සලකුණු

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
adambarai saho oba gena :cool:

1170939_583629948342853_698107407_n.jpg
:lol::lol:
 
mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    මම කරපු සමීක්ෂණය කින් හෙළි උනා මගෙ ක්‍රමයට පොස්ට් දාන්න උත්ත්සහ කරන හැමෝගෙම තමන් ගෙ ප්‍රථම අවස්ථාවේදී රී ගන්නව කියල..
    ආසයි නේ..
    6418_zps4261d84a.png
    6418_zps4261d84a.png
    6418_zps4261d84a.png

    gPuCpCR.png
    ඕක උබ හිතන තරම් ලස්සන නෑ බන්.. :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න යන්තං කියවල ඉවර කලා..............:dull:

    අරුණයො පාර්ට් 2 දාපං කෝ.....
    තාම මෙතන.......
    ගෙදර යන්නත් ඕන....හෙට වැඩ අඩා, කියවන්න වෙලාවක් හිටින එකක් නෑ...........

    අනේ අපේ අර ඇමසින් කොල්ලවත් පොඩ්ඩක් මතක් කරපං හොදේ.......
    මොකද ඌට කොහේ ගියත් මාව ම මතක් වෙනව කරපු අතවර වලට ද කොහෙද
    අනික ඌ ප්‍රෙකා්ටිපතියෙක් නේ බං....අමතක කරන්න හොද නෑ......ඒව ගේ උන්ට අපි සළකන්න ඕන...ඔව්!!

    මේ රිදිලා දාපු එකක්...........
    http://www.elakiri.com/forum/showthread.php?t=1573023

    පව් ඕයි!!!
     
    arunawa elakiri eke ban karalath thiyanwa, warn karalath thiyanwa ona tharam.
    mama katawath awasara deela naha kunuharpa kiyanna. namuth kunuharpayak kiwwa gaman ban karanna giyoth site eke inna 1/2 ma ban karanna wei.
    Api balanne yam kenek community ekata kochchra prashnayak athi karanawada kiyala.

    සිරාවට බං? සමාජයට තියෙන ඉෆෙක්ට් එක ගැන හිතලද උඹලා වැඩ කරන්නේ?
    යකෝ මෙතන අමු ජාතිවාදය පතුරනවා. රට ගැන හිතනවා නම් උඹ අරුණයාව බෑන් කරලා ගොඩක් කල්.
    මු මෙතන ජාතිවාදය, ආගම් වාදය, මුට මුලින්ම අකුරු වෙනුවට අම්මලා කියවලා තියෙන්නේ කුණු හරුප වෙන්නැති.
    කුණු හරුප මයි කට ඇරියොත්. මෙතන හරි හමං විදිහට රටට ප්‍රයෝජනයක් වෙන බුද්ධිමය සංවාදයක් කරන්න පුළුවන් ද?
    යකේ මේ එළකිරි යත් දැන් ගන්දස්සාරයි. මොකක් හරි ෆෝරම් එකක වටින කම රැඳෙන එක හේතුවක් තමයි ඒකෙ ඇඩ්මින් ඒන මොඩරේට් කරන හැටියට යි. ඒ අතින් බං මේක ගූ හතයි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඕක උබ හිතන තරම් ලස්සන නෑ බන්..

    මට ඔය වචන ටික කොච්චර රිදුනද කිව්ව නම් මගෙ පුටුව හෙල්ලෙනවා..
    6411_zps47e868cf.png

    ආයෙ දෙකට නැවිල නිරීක්ෂණය කරහම තමා දැක්කෙ
    පුක හිනාවෙනවා යකෝ
    6418_zps4261d84a.png

    gPuCpCR.png
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පැටියා;15485373 said:
    මචෝ ඔන්න ඔහෙ උඹෙ ඉවොක් එකේ ෆොටෝ කෑල්ලක් දාපං මේකෙ ඉන්න එකාලගෙ ඇහේ කටු ඇනෙන්න :lol:

    :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ දෙකම මගේ ෆේක් දෙකක් :cool::cool:
    මට හිතුනා..:lol:

    ඇයි උඹ නිදිමරනවට ආණ්ඩුවෙන් පඩි ගෙවනවද? එහෙම නැත්තන් සිකුරිටි ජොබ් එකක් කරනවද?
    එහෙමත් නැත්තන් උඹලගේ ගෙදර උළු බාලද?
    කොම්පැණියෙ අයිතිකාරයා පඬි ගෙවනවා.. මං වැඩ කරනවා කියලා හිතං.. ඒ වුණාට මං එළකිරියෙ ඉන්නෙ එළි වෙනකං..:lol:

    අපෝ තූ තෝ :P:P
    සිරාවටම බං.. ගිය සිකුරාදා මං G.I.Joe ෆිල්ම් එක බැලුවා රෑ හතට අටට විතර.. සෙනසුරාදත් මං ඒ ෆිල්ම් එකම විනාඩි පහළොවක් විතර බැලුවා..
    එක සීන් එකක් නිසා ලාවට මතක් වුණේ ඊයෙ මේක බැලුවා නේද කියලා..
    බරපතල සිද්ධියක් බොල..

    හරි යවපු,PM ගැන කියන්ඩ පුලුවන්නෙ.කරුනාකරල මම අන්තිමට PM එකක් දම්මෙ කවද්ද කියනවද.:cool:

    ඉතින් ඒක ලොක්කගෙන් අහන්නේ උඹම මෙතන user CP, screen captureඑකක් දපන්කො අනත හිවලො:P
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මෙයාට නම් නංගි බබා හින්දා අප්ශට් එක තියෙන්නෙ :sorry:
    උබ නම් කියයි... නංගි බබාට වෙච්චදේට අයියලාට දුක නැද්ද? අනික (එක්කෝ ඕනි නැහැ බන්...වහ කයි අනිත්පාර)
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    සිරාවට බං? සමාජයට තියෙන ඉෆෙක්ට් එක ගැන හිතලද උඹලා වැඩ කරන්නේ?
    යකෝ මෙතන අමු ජාතිවාදය පතුරනවා. රට ගැන හිතනවා නම් උඹ අරුණයාව බෑන් කරලා ගොඩක් කල්.
    මු මෙතන ජාතිවාදය, ආගම් වාදය, මුට මුලින්ම අකුරු වෙනුවට අම්මලා කියවලා තියෙන්නේ කුණු හරුප වෙන්නැති.
    කුණු හරුප මයි කට ඇරියොත්. මෙතන හරි හමං විදිහට රටට ප්‍රයෝජනයක් වෙන බුද්ධිමය සංවාදයක් කරන්න පුළුවන් ද?
    යකේ මේ එළකිරි යත් දැන් ගන්දස්සාරයි. මොකක් හරි ෆෝරම් එකක වටින කම රැඳෙන එක හේතුවක් තමයි ඒකෙ ඇඩ්මින් ඒන මොඩරේට් කරන හැටියට යි. ඒ අතින් බං මේක ගූ හතයි.
    thawath ridichcha ekek awilla. :P
     
    • Like
    Reactions: sachith19920726

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔන්න යන්තං කියවල ඉවර කලා..............:dull:

    අරුණයො පාර්ට් 2 දාපං කෝ.....
    තාම මෙතන.......
    ගෙදර යන්නත් ඕන....හෙට වැඩ අඩා, කියවන්න වෙලාවක් හිටින එකක් නෑ...........

    අනේ අපේ අර ඇමසින් කොල්ලවත් පොඩ්ඩක් මතක් කරපං හොදේ.......
    මොකද ඌට කොහේ ගියත් මාව ම මතක් වෙනව කරපු අතවර වලට ද කොහෙද
    අනික ඌ ප්‍රෙකා්ටිපතියෙක් නේ බං....අමතක කරන්න හොද නෑ......ඒව ගේ උන්ට අපි සළකන්න ඕන...ඔව්!!

    මේ රිදිලා දාපු එකක්...........
    http://www.elakiri.com/forum/showthread.php?t=1573023

    පව් ඕයි!!!
    :lol::lol:
    dan mathak une..:lol: ko e wesi™? pora kavi hada hada daanawa..:lol:
     
    Status
    Not open for further replies.