furyoo me sinhala font eka mokakda banner eka hadala thiyana?
NIDAHASA Hiru
furyoo me sinhala font eka mokakda banner eka hadala thiyana?


le meow: අපි කවුරුත් ආදරේ කරපු ඔබේ නව කතාව දැං ඉවර වෙන්නත් ලඟයි.
මින් පසුව ඔබ පාඨකයක් වෙත පැමිණිමට බාලාපොරොත්තු වන්නේ කෙසේද?
Night Fury: ඒක ගැන තවම තීරණයක් නෑ. ගොඩක් අයගෙන් ඉල්ලීම් තියෙනවා නෙතලිටත් සාධාරණයක් කරන්න කියලා. එහෙම වුනොත් නෙතලිගේ කතාව කෙටි කතාවක් විදියට එකතු වෙයි ඒ ගොඩටම. නමුත් ඒ ගැන මම තවම තීරණය කරලා නෑ






bump![]()
elakiri.com හී කොටස් වශයෙන් පළවන නිදි නැති නෙත් නවකථාවේ රචක, නවක ලේඛක Night Fury සමහ අප කළ කෙටි කතාබහක්.
le meow: ඔබෙ නම කිව්වොත්?
Night Fury: නයිට් ෆියුරි කියලා කියමුකෝ දැනට
le meow: ඔය අනුවර්ත නාමය ඔබට ලැබුනෙ කොහොමද කියල කියන්න පුළුවන්ද?
Night Fury: ගොඩක් අය දන්නවා ඇතිනේ How To Train Your Dragon කියන Animation Movie එක. ඒකේ තියෙන Character එකක් තමා Night Fury කියන්නේ. Dragon කෙනෙක්. ඒ නමට ආස හිතුනා. ඉතින් දැම්මා
le meow: ඔබ කොච්චර කාලෙක ඉඳන්ද මේ නවකතා කෙටිකතා එහෙම ලියන්න ගත්තෙ?
Night Fury: පටන් ගත්ත කාලයක් නම් කියන්න බෑ. 2010 අග හරියේ වගේ. ඒත් 2011 අන්තිම මාසේ වෙද්දි තමා හරියට ලියන්න ගත්තේ.
le meow: දැනට ඔබ ලියා ඇති නවකතා කෙටිකතා වල නම් සදහන් කළොත්?
Night Fury: ඒතරම් ගොඩක් නම් නෑ. නිල් නෙතු, ආගන්තුක රස්තියාදුකාරයා, සුදූ, තව සෑහෙන්න කාලෙක ඉඳලා ලියාගෙන එන නවකතාවක් තියෙනවා. ඒක තාම ඉවර කරේ නෑ.
le meow: එයත් අන්තර්ජාලයේ පල කෙරෙන එකක් ද?
Night Fury: එයත් අන්තර්ජාලයේ පළ කිරීමට තමා අදහස් කරන්නේ. නමුත් කවදා ඉවර වෙයිද කියලා හිතන්න බෑ. නමක් තාම තීරණය කරලා නෑ.
~~ඔව් ආදරය බොලදයි, ප්‍රේමය රාගයෙන් තොරයිle meow: ඔබ ආදර්ශයට/ආභාශයට ගත්ත වෙනත් ගත් කතුවරු ඉන්නවද ?~~
Night Fury: සමන් එදිරිමුණිගේ
le meow: කැමතිම ලේඛකයා?
Night Fury: ඔහුම තමා
le meow: කොහොමද නිදිනැති නෙත් වලට ලැබෙන ප්‍රතිචාර එහෙම?
Night Fury: සෑහෙන්න සතුටුදායක මට්ටමක තියෙනවා. පළවෙනි නවකතාව විදියට සෑහෙන්න හොඳයි.
le meow: විශේෂයෙන්ම ගැහැණු ළමයින්ගෙන් ඔබට ඉතාමත් ලයාන්විත ප්‍රතිචාර ලැබෙනබව ආරන්චියි...
Night Fury: ඔව්. ගොඩක් දෙනා කතාවට ආසා කරනවා කියලා කියනවා. ඒක ඉතින් එක එක අයට දැනෙන විදිය කියලයි මට හිතෙන්නේ.
le meow: ගොඩක් අය කියන දෙයක් මේ ඔබේම අත්දැකීමක් කියල මේක ඇත්තද?
Night Fury: කතාවේ මූලිකවම තියෙන දේ ගත්තොත් නම් ඒක ප්‍රබන්ධිත එකක්. නමුත් සමහර සිද්ධින් නම් සත්‍යය සිදුවීම් ඇසුරින් ලියපුවා.
le meow: ඔබ පැවත එන්නෙ දිනුක මෙන් ව්‍යායාපාරික පවුල් පසුබිමකින් නොවෙයිද?
Night Fury: නෑ. ව්‍යාපාරයක් දැන් තිබුණත් පැවත එන්නේ ව්‍යාපාරික පවුල් පසුබිමකින් නෙමෙයි.
le meow: මේ කතාවෙ ඉන්න චරිත කතාවලටම සීමා වෙනව මිසක් සැබෑ ලෝකයේ මෙවැනි චරිත නෑ කියල කෙනෙක් කිව්වොත් ?
Night Fury: වැරදියි. මේ වගේ චරිත ඕන තරම් ඉන්නවා. කොටින්ම කිව්වොත් මේ හැම චරිතයක්ම වාගේ මම පෞද්ගලිකව දන්න අයගෙන් මැවුන කට්ටිය. 100%ක්ම නෙමෙයි නමුත් ඒ ආසන්නයටම ඉන්නවා කියන්න පුළුවන්. පෞද්ගලිකව දන්න අය කිව්වේ චරිත ලක්ෂණ විතරයි. නැතිව මේ කෙලින්ම ඒ කෙනා නෙමෙයි.
~~නෙතලිට සාදාරණයක් කරනවාle meow: එහෙනම් ෂෙහාරා තරම් ඔබේ වචනයෙන්ම පැවසුවහොත් "පිවිතුරු" ගැහැණු ළමයෙකුත් ඔබ දන්නව?~~
Night Fury: ඒ තරම්ම නැති වුනත් ඊට ආසන්න චරිත ලක්ෂණ තියෙන කෙනෙක්ව දන්නවා.
le meow: ඇය ඔබේ සහකාරික කරගන්න හිතල නැද්ද?
Night Fury: නෑ.
le meow: එතරම් ගැලපීමක් තිබිලත් ඇයි ඔබට ඇයව හිමි නැත්තෙ. ඇය අන්සතු නිසාද?
Night Fury: කෙනෙක් ඒ වගේ වුනා කියලා අපේ හිත යන්නේ නෑ. මම මුලදිම කිව්වේ ඒකයි තවමත් හිත ගිය යුවතියක් නෑ කියලා
le meow: දිනුක ලැග් (lag) කියන්නෙ ඇයි?
Night Fury: ඒක මේ කට්ටිය හදාගත්ත දෙයක්. මම නම් කිසිම ලැග් බවක් දකින්නේ නෑ.
le meow: කතාවේ යම් යම් ආදරබර තැන් වලදි ඔබ ඉතා අපූරුවට ශුන්ගාරාත්මක හැගීම් දැනවෙන ආකාරයට කතාව ලියල තියෙනව. සමහරු මෙයට අකමැතී, එහෙත් බහුතරයකට තව තවත් ඕනෙවෙලා. මේ ගැන සදහනක් කරොත්?
Night Fury: මම කලිනුත් කිව්වා වගේ ඒවා එක එක්කෙනාට දැනෙන අකාරය තමා. සමහරු ඒ දේවල් වලට කැමතියි. සමහරු අකමැතියි. එක එක්කෙනා ආදරය බලාපොරොත්තු වෙන විදිය වෙනස්. ඒ නිසා දෙපැත්තටම හරි යන විදියට තමා මම ලියන්නේ.
~~තවම මට හොඳ කෙනෙක් හමු උනේ නැහැle meow: අදරය බොලදයි ද?~~
Night Fury: ඔව්. මගේ මතය නම් ආදරය බොලඳයි. එය රස විඳින්න නම් බොලඳ වන්නට අවශ්‍යයයි.
le meow: ආලය රාගයෙන් තොරයිද?
Night Fury: ආලය සහ රාගය පටලව ගත්ත පිරිසක් තමා අද ගොඩක් වෙලාවට ඉන්නේ. Sex is Based on Love. not the otherway.
le meow: ඔබේ අනාගත සහකාරියගෙන් බලාපොරොත්තු වෙන ගතිගුණ?
Night Fury: ඒ දේවල් නම් කියන්න සෑහෙන්න අමාරුයි. එක දෙයක් කියලා නෑ. කෙටියෙන් කිව්වොත් විශ්වාසවන්ත, බුද්ධිමත්, දැනෙන්න ආදරේ කරන්න පුළුවන් කෙනෙක්.
le meow: ඔබේ හිත ගත් ඒ තැනැත්තිය කවුද?
Night Fury: තවම නම් හම්බෙලා නෑ කිව්වොත් තමා හරි.
le meow: හොඳටම විශ්වාසද? වගකීමෙන්ද එම ප්‍රකාශය කරේ?
Night Fury: ඔව්.
le meow: කතාවෙ අවසානය ගැන ඉඟියක් එහෙම දෙන්න බැරිද?
Night Fury: බෑ. එහෙම දුන්නොත් පාඨකයට තියෙන කුතුහලය නැති වෙනවා.
le meow: දළ වශයෙන් තව කොටස් කීයක් විතර කතාවෙ තියේවිද?
Night Fury: ඒක තාමත් මට හිතා ගන්න බැරුව තියෙන්නේ. නමුත් කොටස් කීපයකින් කතාව ඉවර වෙන බව නම් කියන්න පුළුවන්.
~~කතාව තව කොටස් කීපයයිle meow: අපි කවුරුත් ආදරේ කරපු ඔබේ නව කතාව දැං ඉවර වෙන්නත් ලඟයි.~~
මින් පසුව ඔබ පාඨකයක් වෙත පැමිණිමට බාලාපොරොත්තු වන්නේ කෙසේද?
Night Fury: ඒක ගැන තවම තීරණයක් නෑ. ගොඩක් අයගෙන් ඉල්ලීම් තියෙනවා නෙතලිටත් සාධාරණයක් කරන්න කියලා. එහෙම වුනොත් නෙතලිගේ කතාව කෙටි කතාවක් විදියට එකතු වෙයි ඒ ගොඩටම. නමුත් ඒ ගැන මම තවම තීරණය කරලා නෑ
le meow: මෙය කොටස් වශයෙන් පළවන නිසා ඔබට සෑම කොටසක් පාසා ම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනව. මේ අතර උග්‍ර විවේචකයන් පවා සිටිනව. පොදුවෙ සෑම දෙනාටම රසවිදියහැකි ලෙස මෙය ලියාගෙන යෑමට ඔබ දරන වෙහෙස ගැන සදහනක් කළොත්..?
Night Fury: ඇත්තෙන්ම කියනවා ගොඩක් අය හිතනවා ඇති මේ එක කොටසක් ලියන්න ඒ තරම් වෙලා යන්නේ නෑ කියලා. නමුත් තියෙන වැඩ කටයුතුත් එක්ක, එයට සෑහෙන්න වෙලාවක් යනවා. එක දිගට බොහෝ වෙලාවක් ලියනවා කියන එකත් එක්තරා ආකාරයක අමාරු දෙයක්. ඒ අයට ඒක තේරුම් ගන්න නම් ලියලාම බලන්න වෙනවා.
le meow: ඔබට ලැබෙන ප්‍රේක්ශක ප්‍රතිචාර මත ඔබ කතාව රැගෙන යන ආකාරය විටින් විට වෙනස් කරනවද?
Night Fury: සමහර අවස්ථා වල පොඩි පොඩි වෙනස් කම් කරලා ඇති. නමුත් කතාවට ඒවගෙන් කිසිම හානියක් නෑ. කතාව ඒ විදියටම ගෙනාවා.
~~දිනුක ලැග් නැහැle meow: කළා ක්ෂේත්රයේ බලාපොරොත්තු?~~
Night Fury: මම මේ දේවල් කරන්නේ විනෝදාංශයක් විදියට විතරයි. ඊට එහා යන්න තාම නම් අදහසක් නෑ.
le meow: අනාගත බලාපොරොත්තු?
Night Fury: Do I look like a Man with a Plan?? දැනට උසස් අධ්‍යාපනය නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අමතරව නම් දැනට කිසි දෙයක් හිතලා නෑ
le meow: කතාව ලියාගෙන යන්න ඔබට elakiri.com කාර්යමණ්ඩලයෙන් ලැබෙන සහයෝගය ගැන සදහනක් කළොත්?
Night Fury: ගොඩක් හොඳ සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන්ම tintin123 ගෙන් ගොඩක්ම උදව් ලැබෙනවා අප්ඩේට් කිරීමට.
le meow: ඔබ ලද අත්දැකීම් වලින් අලුතෙන්ම මේ ක්ශේත්‍රයට එන ඔබ වැනි නවකයන්ට දෙන්න තියෙන උපදෙස් එහෙම?
Night Fury: මම මුලින්ම සඳහන් කරන්න ඕනේ මාත් මේ ක්ෂේත්රයට ආධුනිකයි. ලිවීම ගැන මටත් තව ගොඩක් දේ ඉගෙන ගන්න තියෙනවා. හොඳ කතුවරයෙකු ආභාශයට අරගෙන හොඳ පටන් ගැන්මක් ගන්න, තමාටම ආවේණික වූ ශෛලියක් හදා ගන්න කියලා.
~~රසිකයන්ට ආදරෙයිle meow: අවසාන වශයෙන් ඔබේ ප්‍රේක්ශකයන්ට පැවසීමට යමක් තිබේද?~~
Night Fury: මෙච්චර දවසක් තිස්සේ මේ කතාව වගේම මම ලියපු අනිත් කතාවලටත් සහයෝගය දෙමින් මාව තව තවත් දිරිමත් කිරීම ගැන මුලින්ම ස්තූති වන්ත වෙන්න ඕනේ. දිගටම මාත් එක්ක රැඳිලා ඉඳියි කියලා මම විශ්වාස කරනවා.
-මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරනලද්දක් නොවන බව කරුණාවෙන් සලකන්න
පබළු සමදරා තේනුවර, මම ඔබව ලෝකේ සැමතැනකම සෙව්වා. නමුත් ඔබ වගේ කෙනෙක් කොහේවත් නැතුවා ........!!!!!

le meow: අනාගත බලාපොරොත්තු?
Night Fury: Do I look like a Man with a Plan?? දැනට උසස් අධ්‍යාපනය නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අමතරව නම් දැනට කිසි දෙයක් හිතලා නෑ
uba monavada karanne???
Waiting for a Uni or UGC based institute 
mokakda me geethq ta a para wela thiyenne.. mu dan media walath wada karanawada?![]()
![]()

mokakda me geethq ta a para wela thiyenne.. mu dan media walath wada karanawada?![]()
![]()

mu interview eka niyameta karala thiyenawa. sirawata mu karana job ekada danne na oka![]()

le meow: ඔබේ හිත ගත් ඒ තැනැත්තිය කවුද?
Night Fury: තවම නම් හම්බෙලා නෑ කිව්වොත් තමා හරි.
theneththiya wenne kohomada banmun denna samanallu arinawa kiyala lokema dannawa

baila gahanne nathuwa kathawa dapanසහෝ ඔයාගෙ මට්ටමෙන් දාලා හැමෝ ගැනම හිතන්න එපා





machan uba hemadama maddata panala kiyanne oka neda?baila gahanne nathuwa kathawa dapan![]()





(wihilu dannawa yai sithami 
)machan uba hemadama maddata panala kiyanne oka neda?(wihilu dannawa yai sithami
)













