21 වන දින දෙවනගට සටන වෙනුවෙන් එහි ගිය රාවය සංවිධානය එහි පැමිණ සිටි ජනපති තුමන්ගේ රිය පෙළ නවතා දෙවනගල විනාශය සමිබන්ධව සංදේශයක් ඊයේ දින භාර දුන්නා. මෙහිදි ජනපති තුමන් ලංකා ඉතිහාසයයේ පළමු වතාවට ඉතා කාරැණිකව රාවය සංවිධානයෙන් වෙනුවෙන් තම රිය නවතා එම සදේශය භාර ගැනීම රාවය ලැබු විශාල ජයග්‍රහණයක්.
එමෙන්ම එහි අක්කර 72 සතුවු වු දෙවනගල ජුජා භුමි වට ප්‍රමාණයේ මේ වන විට අන්ථවාදි මුසල්මානුවන් විශාල ලෙස ආක්‍රමණය කර ඇති අතර පුජා භුමි ප්‍රෙද්ශය පුරාම ඇත්තේ මුසල්මානුවන්ගේ අනවසර ඉදිරිකිමි. එසේම දෙවනගල විහාරයක්ද මුසල්මානුවන් විස්න් විනාශ කර දමා ඇති ආකාරය එහි ගිය රාවය සාමාජිකයන්ටි දැක ගන්නට ලැබුනා. කෙසේ වුවද සිංහල රාවය සංවිධානයේ සුදත්ත හිමියන් ප්‍රකාශ කලේ දෙවනගල සටන අන්ථවාදි මුසල්මානුවන්ගේන් මුදා ගන්නා තෙක් මේ සටන දිගටම රැගෙන යන බවයි.

...උරු තෙල් ලොරියක් ගෙනල්ල නවන්න ඕනේ හම්බහැත්ත