කවි මඩුව

Bill Gates

Member
Jan 25, 2012
456
76
0
42
Microsoft
එල කිරියට කවි මඩුවක් හරි ..... අගනේ
කවි ලියන්න හැම ගොය්යම නෑ .... දන්නේ
පෙර කල පවක්දෝ නෑ මට ....... තේරෙන්නේ
ඉස්සර වගේ කවි අදහස් නෑ ....... එන්නේ
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    දුටුවෙමි කවි මඩුවක් එල ..........කිරියේ
    ගෙතුවා නිකමට කවියක් .......මෙවෙලේ
    පාලුවට ගොහින් වාගෙයි මම ......දුටුවේ
    නග්ගල ගමුද මල්ලියේ මෙය අපි ...ආයේ :)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දුටුවෙමි කවි මඩුවක් එල ..........කිරියේ
    ගෙතුවා නිකමට කවියක් .......මෙවෙලේ
    පාලුවට ගොහින් වාගෙයි මම ......දුටුවේ
    නග්ගල ගමුද මල්ලියේ මෙය අපි ...ආයේ :)

    මතකයි අපිත් කවි ලිව්වා එකතු ........ වෙලා
    කව්රුත් වැඩිය නැහැ උන් දැන් බිසී .... වෙලා
    මල්ලිලා මොකද ඉන්නේ පැත්තක්ට ... වෙලා
    කවි දෙක තුනක් ලියමුද අපි එකතු ..... වෙලා:P
     

    singibaba

    Member
    Jun 28, 2007
    7
    0
    0
    ko yako kawi maduwe dan kauruth nathida
    tharageta kawi kiyana nangila ko koida
    Kollek hari warew ubalata dan hathida
    ehenam onna mama yanawa me athida
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මතකයි අපිත් කවි ලිව්වා එකතු ........ වෙලා
    කව්රුත් වැඩිය නැහැ උන් දැන් බිසී .... වෙලා
    මල්ලිලා මොකද ඉන්නේ පැත්තක්ට ... වෙලා
    කවි දෙක තුනක් ලියමුද අපි එකතු ..... වෙලා:P
    සිප් සත කියල දෙන අපෙ ගුරුතුමිය.....ගරු
    වැදලා දෙපා ගත් ඔවදන් වෙන්න.......සරු
    එවනි ගුරු මවක් හට කෙලි චතුවා......මරු
    හොද මිනිහෙක් ලෙස ඉන්නට වෙයන්..හුරු
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සිප් සත කියල දෙන අපෙ ගුරුතුමිය.....ගරු
    වැදලා දෙපා ගත් ඔවදන් වෙන්න.......සරු
    එවනි ගුරු මවක් හට කෙලි චතුවා......මරු
    හොද මිනිහෙක් ලෙස ඉන්නට වෙයන්..හුරු


    ගුරු සිත නොරිදවා කියලා ලියලා ... ඇති
    කවි පන්තියක් ඇත උබ කියවලා ...නැති
    ඒ කවි පන්තියේ හැටියට ලියලා .....ඇති
    අපේ ටීචර්ගේ හිත මා රිදවලා ......නැති
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    සිප් සත කියල දෙන අපෙ ගුරුතුමිය.....ගරු
    වැදලා දෙපා ගත් ඔවදන් වෙන්න.......සරු
    එවනි ගුරු මවක් හට කෙලි චතුවා......මරු
    හොද මිනිහෙක් ලෙස ඉන්නට වෙයන්..හුරු

    ගුරුවරු ඇත විවිදා කාරයි ............ලෝකේ
    එයින් හොඳම ගුරු මවකට ඔහු ......කෙලියේ
    පිනා චාන්ස් එකක් ලැබිණි ඔහුට ........මලේ
    අපි වගේ එවුන් තාමත් එක තැන පල් ......වේ :dull:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ko yako kawi maduwe dan kauruth nathida
    tharageta kawi kiyana nangila ko koida
    Kollek hari warew ubalata dan hathida
    ehenam onna mama yanawa me athida

    ඇයි බන් උබේ ඇස් දෙක වීලද ........ පොට්ට
    රකු කිබු රොබින්ලගේ කවි නැති දෝ ... පට්ට
    සිව් පද ලියනවා අපි කාගෙන ........... කට්ට
    රැදිලා ඉදපන්කො නොගිහින් උබ ...... දොට්ට
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මතකයි අපිත් කවි ලිව්වා එකතු ........ වෙලා
    කව්රුත් වැඩිය නැහැ උන් දැන් බිසී .... වෙලා
    මල්ලිලා මොකද ඉන්නේ පැත්තක්ට ... වෙලා
    කවි දෙක තුනක් ලියමුද අපි එකතු ..... වෙලා:P
    කවි නම් ලියත හැක මැසි පිට පැල් ........ලැගන
    නමුත් දිවියෙ කෙදිනකවත් ............නොකරවන
    චීටර් සමග රති කළහෙ හි යෙදුනු .............වන
    කවි කළ නොහැක මට නම් සළු පිළි ........ඇදන
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    steve_mccurry_sharbat_gula_visore.jpg


    ඇස් දෙක යනු අරුමෙකි මිනිසා ...........සතුව
    මෙය දුටු විට එය පැහැදිලි වේ ...........හොඳට
    හොඳ ඉතිහාසයක් ඇති මේ රූපෙ ..........ගැන
    කියමුකෝ බලන්නට ඔබේ අදහස් ........මෙමට :D
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    steve_mccurry_sharbat_gula_visore.jpg


    ඇස් දෙක යනු අරුමෙකි මිනිසා ...........සතුව
    මෙය දුටු විට එය පැහැදිලි වේ ...........හොඳට
    හොඳ ඉතිහාසයක් ඇති මේ රූපෙ ..........ගැන
    කියමුකෝ බලන්නට ඔබේ අදහස් ........මෙමට :D

    බැලුවම නපුරු පෙනුමක් ඇය සතුව .... ඇතී
    එනමුත් සිටින්නේ අරගෙන වගේ ...... තැතී
    මෙය සම්මාන ලැබුවා මතකයිනේ ...... නිතී
    උබේ පින්තූරේ නම් රොබිනෝ හරිම ... ගතී
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    බැලුවම නපුරු පෙනුමක් ඇය සතුව .... ඇතී
    එනමුත් සිටින්නේ අරගෙන වගේ ...... තැතී
    මෙය සම්මාන ලැබුවා මතකයිනේ ...... නිතී
    උබේ පින්තූරේ නම් රොබිනෝ හරිම ... ගතී

    :D ela.ela
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    බැලුවම නපුරු පෙනුමක් ඇය සතුව .... ඇතී
    එනමුත් සිටින්නේ අරගෙන වගේ ...... තැතී
    මෙය සම්මාන ලැබුවා මතකයිනේ ...... නිතී
    උබේ පින්තූරේ නම් රොබිනෝ හරිම ... ගතී


    මේ ගැන තිබුන එළකිරි .....නුලක
    බැලුව මතකයි අද වගේ .....දවසක
    එහිම වුනි තවත් එකක් .. ...මතක
    මරණ මංචකේ ඉන්න....... දැරියක


    කලේ කට පස්සේ කවියක් ලියන්න ට්‍රය් කර චාටර් ද මන්ද :(:(:(
     
    • Like
    Reactions: D.shan

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    මේ ගැන තිබුන එළකිරි .....නුලක
    බැලුව මතකයි අද වගේ .....දවසක
    එහිම වුනි තවත් එකක් .. ...මතක
    මරණ මංචකේ ඉන්න....... දැරියක


    කලේ කට පස්සේ කවියක් ලියන්න ට්‍රය් කර චාටර් ද මන්ද :(:(:(

    :) thawa kawi liyanna ethakota hari
     
    • Like
    Reactions: naveenenushan

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මොකද ශානො තනියෙන් බම්ප්.....කරන්නේ
    උඹ දැගලුවත් අපි නැහැ කවි..........ලියන්නේ
    රකුසට හිතෙන දෙය පමනයි..........කරන්නේ
    අනික් කවියො ආවොත් ආයෙත් ......එන්නේ
     
    • Like
    Reactions: D.shan