ETAKOTA♪ ♫ වැඩ වෙලාවෙ එලකිරියට හොට දාන්නෙ මොන ගොනාද?
…වල් සීනා අපේ වල් සීනා....
වැඩ වෙලාව ඔන්ලයින්ම ගත කරන්නෙ මොන ගොනාද?
……වල් සීනා අපේ වල් සීනා.... ♫ ♪
![]()

තාලයක් නෑනෙ යකෝ..ETAKOTA
HAMAWELEMA KALE KANNE MONA GONADA
MOTTASENA MOTTASENA
KALE KAKA KALAKANNI WENNA HADUWE MONA GONADA
MOTTASENA MOTTASENA
MOTTASENA EHEMA KALATH ME CENA EHEMA WENNE NA
KALE KAKA GEDARA INEN NA![]()

තාලයක් නෑනෙ යකෝ..![]()
UBA OKA AHALA NADDA SERAMA TIKA OKA KIYANNA PULUWAN UBATA EKATH BANE 
UBA OKA AHALA NADDA SERAMA TIKA OKA KIYANNA PULUWAN UBATA EKATH BANE
![]()
me tike witarai thaalayak ty..KALE KAKA KALAKANNI WENNA HADUWE MONA GONADA
MOTTASENA EHEMA KALATH ME CENA EHEMA WENNE NA
KALE KAKA GEDARA INEN NA![]()

cenata yanna kiyamu...♪
wadak karanna kiyamu...♫
karaala padiya ganna kiyamu api....♪♫
![]()
mottayata enna kiyamu.....
jobak hoya ganna kiyamu...
hoyala wada karanna kiyamu api![]()
♪ ♫ වැඩ වෙලාවෙ එලකිරියට හොට දාන්නෙ මොන ගොනාද?
…වල් සීනා අපේ වල් සීනා....
වැඩ වෙලාව ඔන්ලයින්ම ගත කරන්නෙ මොන ගොනාද?
……වල් සීනා අපේ වල් සීනා.... ♫ ♪
![]()
patta oi♫ ♪ පච කෙල කෙල වැඩ වෙලාව ගෙවා ගන්නෙ මොන ගොනාද...
වල් සීනා.... අපේ වල් සීනා..
මේල් යවනවයි කියමින් ලොග් වෙන්නේ මොන ගොනාද?
වල් සීනා.... අපේ වල් සීනා..
වල් සීනා පච කෙලියට මේ මොට්ටය පච කෙලින්නෙ නෑ...
පින් පඩිනම් අතට ගන්නෙ නෑ.. ♪ ♫
mekatanam sahenna ridei™
…

e mail yanwanna elakiri log wenna onedha banme karanwa ban e mail yawannath epai ekai awe

thoi mottapala dotta damme pasale ha ha pasaleme tike witarai thaalayak ty..
♫ ♪ පච කෙල කෙල වැඩ වෙලාව ගෙවා ගන්නෙ මොන ගොනාද...
වල් සීනා.... අපේ වල් සීනා..
මේල් යවනවයි කියමින් ලොග් වෙන්නේ මොන ගොනාද?
වල් සීනා.... අපේ වල් සීනා..
වල් සීනා පච කෙලියට මේ මොට්ටය පච කෙලින්නෙ නෑ...
පින් පඩිනම් අතට ගන්නෙ නෑ.. ♪ ♫
mekatanam sahenna ridei™
…

patta oi![]()

oka ara hashan karaya radio eke damma mama inna welawaka..thoi mottapala dotta damme pasale ha ha pasale
thoi mottasena dotta damme pasale ha ha pasale
wetta piththala wi sitimi kawata kam walin
ape techer muta me nama damme
ridei™
deweni para ridenne naa..

thoi mottapala dotta damme pasale ha ha pasale
thoi mottasena dotta damme pasale ha ha pasale
wetta piththala wi sitimi kawata kam walin
ape techer muta me nama damme
ridei™
♫ ♪ ලොක්කන්ට එන්න කියමු.. උගේ වැඩ බලන්න කියමු.. බලාල එලවගන්න කියමු අපි... //
සීනාව අස් කරන්න කියමු අපි... ♪
♪ ♫ කොම්පැනියට කෙලවන්නේ සීනාමයි.. වල් සීනා මයි...
උගෙන් ඇති වැඩකුත් නෑ..
නෝ පේ යන්නෑ..
හරියට වැඩට එන්නේ නෑ..
ආවත් වැඩක් කරන්නෑ..
මේල් ටික දමාගන්න බෑ..
එලකිරි පැත්තෙ එන්නෙ නෑ...
ආවත් කමෙන්ට් කරන්නෑ..
දෙලොවට වැඩක් ඇත්තෙ නෑ...
නෑ..නෑ..නෑ..…දෙලොවට වැඩක් ඇත්තෙ නෑ...
නෑ..නෑ..නෑ.. ♪ ♫
පපර..පාපා.. පපර..පාපා..පා...![]()
♫ ♪ දවසක් දා වල් සීනා රස්සාවට ගියානේ..
වැඩට ගත්ත කුකුලන් ගෙන් ඌයි අයිස් ගහන්නේ..
වැඩක් නැතත් ඉන්න ටිකට පින් පඩියක් ලැබෙන්නේ..
හැබැයි වැඩි වෙලාව එලකිරි එන්නේ.. - අනේ ඇයිද මේකා වැඩ නොකරන්නේ... ♫ ♪
_____♪ ♫ වැඩ වෙලාවෙ එලකිරියට හොට දාන්නෙ මොන ගොනාද?..
_____වල් සීනා.. අපේ වල් සීනා....
_____ වැඩ වෙලාව ඔන්ලයින්ම ගත කරන්නෙ මොන ගොනාද?..
_____ වල් සීනා.. අපේ වල් සීනා.... ♫ ♪
_____♫ ♪ කරන වැඩවලට හරියන පඩි ගන්නේ මොන එකාද?..
_____සීනා නෙමෙයි.. සීනා නෙමෙයි..
_____ වැඩ වෙලාවෙ අයිස් ගහන්නැතුව ඉන්නෙ මොන එකාද?..
_____ සීනා නෙමෙයි.. සීන නෙමෙයි.. ♫ ♪
_____වල් සීනා එහෙම කලත් ලොක්කො ඌව දොට්ට දාන්නෑ...
_____වෙන කුකුලෙක් වැඩට ගන්නෙ නෑ.. ♫ ♪
♫ ♪ සීනාට යන්න කියමු..
වැඩක් කරන්න කියමු..
කරාලා පඩිය ගන්න කියමු අපි... //
පින් පඩියක් අතට ගන්න නොදෙමු අපි.. ♫ ♪
_____♫ ♪ පච කෙල කෙල වැඩ වෙලාව ගෙවා ගන්නෙ මොන ගොනාද?...
_____ වල් සීනා.... අපේ වල් සීනා..
_____ මේල් යවනවයි කියමින් ලොග් වෙන්නේ මොන ගොනාද?..
_____ වල් සීනා.... අපේ වල් සීනා..♫ ♪
_____ ♫ ♪ එතකොට වැඩ කරලා පින් පඩියක් ගන්නෙ නැත්තෙ මොන එකාද?
_____ වෙන කුකුලෙක්.. වෙන කුකුලෙක්..
_____ ඔෆිස් එකට බිල වැටෙන්න නෙට් නොයන්නෙ මොන එකාද? …
_____ වෙන කුකුලෙක්.. වෙන කුකුලෙක්..
_____ වල් සීනා එහෙම කලත් වෙන කුකුලන් එහෙම කරන්නෑ..
_____රටට බරක් වෙලා පඩි ගන්නේ නෑ.. ♫ ♪
♫ ♪ ලොක්කන්ට එන්න කියමු.. උගේ වැඩ බලන්න කියමු.. බලාල එලවගන්න කියමු අපි... //
සීනාව අස් කරන්න කියමු අපි... ♪
♪ ♫ කොම්පැනියට කෙලවන්නේ සීනාමයි.. වල් සීනා මයි...//
උගෙන් ඇති වැඩකුත් නෑ..
නෝ පේ යන්නෑ..
හරියට වැඩට එන්නේ නෑ..
ආවත් වැඩක් කරන්නෑ..
මේල් ටික දමාගන්න බෑ..
එලකිරි පැත්තෙ එන්නෙ නෑ...
ආවත් කමෙන්ට් කරන්නෑ..
දෙලොවට වැඩක් ඇත්තෙ නෑ...
නෑ..නෑ..නෑ..…දෙලොවට වැඩක් ඇත්තෙ නෑ...
නෑ..නෑ..නෑ.. ♪ ♫
පපර..පාපා.. පපර..පාපා..පා...
මේකට ගොඩාක් රිදෙයි™.. රිදෙන ප්රමානය 10න් කොපමනදැයි කියා ඔබේ පිලිතුරු 7788ට යොමු කරන්න..![]()

කනබොන මොට්ටපාලයෙක්

thaale mokadda?කනබොන මොට්ටපාලයෙක්
දාගෙන පොඩි රා කට්ටක්
පදමට දාල එහෙම කියනව මෙන්න මෙහෙම
ආවොත් දෙනව අද වැඩක් සීනගේ
කඩනව අඩු 7ක් 8ක්
මම මේ හැමදාමත් කාලෙ කන්න නෙමේ කියන්නේ
මොකටද හැමදාමත් බයවෙල ඉන්නේ
ඉවසල ඉවසල මට දරාගන්න බැරි හින්දයි
සින්දුම කිව්වේ ගනන්කාර සීනා අඉ තාම නො අවේ
ඇහුනත් චුරු චුරු සද්දේ සීනට නැහැ නොව රිදුනේ
මොටයගේ මොඩ චූන් මට නැහැ කිසි ආතල්
මොට්ටයා කාල කන්නි වෙච්ච දෙන්
රා බීල කාලේ කාපුදෙන්
හරි හරි මන් පිලිගත්තා
මම රා පෙරලා බිව්වා
කාලේ කාල මෙමා
මොට්ටය වෙච්ච නිසා ගෙදරින් එලියට දැම්මා
දාලා මට හු කිව්වා
මොට්ටයො එකතු කරන් දූපත් හදමුකො බන්
එටකොට මට හොද ආතල්
මොට්ටාය දුවනව දැන්නම්
siyaluma sms bala prathipala nikuth karanu labe