රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ ලියනවා කියන එක බං උඩින් පල්ලෙන් කරන්න බෑ. පුලුවන් මම කැමති නෑ. ලොකුකමකට කියනවා නෙමෙයි. මූඩ් එකක් නැත්තම් මචං කොච්චර ෆ්‍රී වුනත් ලියන්නේ නෑ. එහෙම ලිව්වොත් අන්තිමට උඹලම කෑ ගහයි මෙලෝ රහක් නෑ බං. මොනවාද මේ අරවා මේවා. බලපන් සමහර දාට හදිස්සියට ලිව්ව එපි සමහර තැන් අවුල් එහෙමත් ඇති. ඒ දේට කැමති නැති නිසයි බං මම මේ වෙලාව අරගෙන ලියන්නේ :yes::yes:
    copyrights :dull:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටිකක් රෑ වෙලා කතාව දාපන් මචන්.....දැන් දැම්මට එකෙක්වත් ඕක කි‍යවන්නේ නෑ.......:lol::lol::lol:

    අවාසනාවට ඇත්ත කතාවක්.....හිත රිදුනා නම් සමාවෙ‍යන්.......:dull::dull::dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අඩෝ ලියනවා කියන එක බං උඩින් පල්ලෙන් කරන්න බෑ. පුලුවන් මම කැමති නෑ. ලොකුකමකට කියනවා නෙමෙයි. මූඩ් එකක් නැත්තම් මචං කොච්චර ෆ්‍රී වුනත් ලියන්නේ නෑ. එහෙම ලිව්වොත් අන්තිමට උඹලම කෑ ගහයි මෙලෝ රහක් නෑ බං. මොනවාද මේ අරවා මේවා. බලපන් සමහර දාට හදිස්සියට ලිව්ව එපි සමහර තැන් අවුල් එහෙමත් ඇති. ඒ දේට කැමති නැති නිසයි බං මම මේ වෙලාව අරගෙන ලියන්නේ :yes::yes:
    copyrights :dull:

    lol
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    998629_443324512448931_961864745_n.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මූ ඊලඟ කොටස දානකොට අපිට කතාව අමතකවෙලා ති‍යෙ‍යි වගේ........:dull::dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං හෙන බොරුකාරයෙක් වෙලා... එක දිගට කථාව දා ගන්න බැරි උන නිසා..:(
    අපේ බස් එක රෙපෙයාර් වලට ගලවලා. මං මේ ටිකේම ඒවාට එහෙට මෙහෙට යනවා. ජොබ් එකට යන්නෙවත් නෑ. (පොඩි ට්‍රිපකුත් ගියා හැබැයි)
    අද රෑ එළි වෙනකං හරි ලියලා කථාව ඉවර කරනවා....
    හෙට වෙද්දි හැමෝටම බලා ගන්න පුලුවං වෙයි..
    කවුරුවත් මා එක්ක තරහා වෙන්න එපා....:(
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මං හෙන බොරුකාරයෙක් වෙලා... එක දිගට කථාව දා ගන්න බැරි උන නිසා..:(
    අපේ බස් එක රෙපෙයාර් වලට ගලවලා. මං මේ ටිකේම ඒවාට එහෙට මෙහෙට යනවා. ජොබ් එකට යන්නෙවත් නෑ. (පොඩි ට්‍රිපකුත් ගියා හැබැයි)
    අද රෑ එළි වෙනකං හරි ලියලා කථාව ඉවර කරනවා....
    හෙට වෙද්දි හැමෝටම බලා ගන්න පුලුවං වෙයි..
    කවුරුවත් මා එක්ක තරහා වෙන්න එපා....:(

    පාර්ට්ස් ගණන් ගිහින් නේද බං :rofl::rofl:
    බස් රස්සාව කරන්න අමාරුයි දැං