තේරවිලි...

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
ගොල් රෝඩ් එකේ 180 ට විතර පාගල ආපු වාහනයක් වැදුනා තාප්පෙක. ඉස්සරහ කුඩු.
ඒත් ඉස්සරහ ලයට් එකක් නිමෙනවා ඕ‍ෆ් වෙනවා නිවෙනවා ඕෆ් වෙනවා....
කොහොමද එහෙම වුනේ?
 
  • Like
Reactions: ^Buddhika^

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
කාමර 3ක් තියෙනවා.එකක දොර දිහාවට එක දිගට වෙඩි වදිනව.තව එකක අවුරුද්දක් විතර තිස්සෙ හොඳටම බඩගින්නෙ ඉන්න සිංහයෙක් ඉන්නවා.අනිත් එක ඇතුලෙ ගිනි ගන්නවා.මනුස්සයා යන්නෙ මොන කාමරයටද?

marichcha sinhaya inna ekata :lol: awuruddak badaginne hitiyanam u panapitin inna widiyak nane.
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ගොල් රෝඩ් එකේ 180 ට විතර පාගල ආපු වාහනයක් වැදුනා තාප්පෙක. ඉස්සරහ කුඩු.
ඒත් ඉස්සරහ ලයට් එකක් නිමෙනවා ඕ‍ෆ් වෙනවා නිවෙනවා ඕෆ් වෙනවා....
කොහොමද එහෙම වුනේ?

kaluware:P:lol:
good one :D
 
Hasantha125

Well-known member
  • May 21, 2010
    2,747
    1,358
    113
    Sri Lanka
    ගොල් රෝඩ් එකේ 180 ට විතර පාගල ආපු වාහනයක් වැදුනා තාප්පෙක. ඉස්සරහ කුඩු.
    ඒත් ඉස්සරහ ලයට් එකක් නිමෙනවා ඕ‍ෆ් වෙනවා නිවෙනවා ඕෆ් වෙනවා....
    කොහොමද එහෙම වුනේ?

    nimenawa off wenawa kiyanne ekatama ne ban.. eka thama ithin wennne...