කනබොන මොට්ටපාලයෙක්
දාගෙන පොඩි රා කට්ටක්
පදමට දාල එහෙම කියනව මෙන්න මෙහෙම
ආවොත් දෙනව අද වැඩක් සීනගේ
කඩනව අඩු 7ක් 8ක්
මම මේ හැමදාමත් කාලෙ කන්න නෙමේ කියන්නේ
මොකටද හැමදාමත් බයවෙල ඉන්නේ
ඉවසල ඉවසල මට දරාගන්න බැරි හින්දයි
සින්දුම කිව්වේ ගනන්කාර සීනා අඉ තාම නො අවේ
ඇහුනත් චුරු චුරු සද්දේ සීනට නැහැ නොව රිදුනේ
මොටයගේ මොඩ චූන් මට නැහැ කිසි ආතල්
මොට්ටයා කාල කන්නි වෙච්ච දෙන්
රා බීල කාලේ කාපුදෙන්
හරි හරි මන් පිලිගත්තා
මම රා පෙරලා බිව්වා
කාලේ කාල මෙමා
මොට්ටය වෙච්ච නිසා ගෙදරින් එලියට දැම්මා
දාලා මට හු කිව්වා
මොට්ටයො එකතු කරන් දූපත් හදමුකො බන්
එටකොට මට හොද ආතල්
මොට්ටාය දුවනව දැන්නම්






siyaluma sms bala prathipala nikuth karanu labe