affa,,,,,,,,,,,, sira ne machan.....enam ashwayo tika ekapara gilinawa athi ne.......![]()
අහලා තියෙන විදිහ බැලුවනන්හිස්බඩ හිටියොත් මේ යෝධයාට එක වේලකට අශ්වයෝ නම් 25ක්, බැටළුවෝ නම් 50ක්, කුකුල්ලු නම් 100ක් ඕනේ.
තව අශ්ව පැටව් නම් 40ක්, බැටළු පැටව් නම් 80ක් ඕනේ.
කුකුල්/කිකිල් බිත්තර කනවනම් මේ යෝධයට හිස්බඩ බිත්තර කීයක් කන්ඩ පුලුවන්ද?

සිවුපා සතා තෝ පාගා දමයි සෙට
පිට ගැට කුදෝ ඒ කිව්වේ කවුද තට
කුස පන නැති එකෙක් කීවේ ඒක මට
දත සුදු මාමේ මා අරගන් ගහ උඩට
meke rathu paatin kiyawena saththu kawda

na.saththu 4 denek innawa.eka ekkena kawda kiyanna
දත සුදු මාමේ = ලේනා ද???![]()
na.saththu 4 denek innawa.eka ekkena kawda kiyanna
repost![]()