හාමුදුරුවන්ගෙ ප්රශ්නෙට උත්තරේ ආපු හැටි කිවුවෙත් නෑ. බිත්තර ප්රශ්නෙට හරිම උත්තරේ කිවුවෙත් නෑ.
Kukula panties ekak edan idala

"පටන්ගන්නේ F අකුරෙන් ඉවරවෙන්නේ K අකුරෙන් මේක ලැබෙන්නේ නැති වෙලාවට ගොඩක් කට්ටිය අත තමයි පාවිච්චි කරන්නේ "
මේකට උත්තරේ FORK-ගෑරුප්පුව.
ඔය කිවුවෙ!
ඔබගේ උත්තරය හරියමට හරි ලකුනු බින්ංදුවක් හිමිවෙනවා ගොන් කම වෙනුවෙන්.

Kukula panties ekak edan idala
පට්ට මොලේ ඈ
"පටන්ගන්නේ F අකුරෙන් ඉවරවෙන්නේ K අකුරෙන් මේක ලැබෙන්නේ නැති වෙලාවට ගොඩක් කට්ටිය අත තමයි පාවිච්චි කරන්නේ "
මේකට උත්තරේ FORK-ගෑරුප්පුව.

යෝධයෙක් ඉන්නවා.
හිස්බඩ හිටියොත් මේ යෝධයාට එක වේලකට අශ්වයෝ නම් 25ක්, බැටළුවෝ නම් 50ක්, කුකුල්ලු නම් 100ක් ඕනේ.
තව අශ්ව පැටව් නම් 40ක්, බැටළු පැටව් නම් 80ක් ඕනේ.
කුකුල්/කිකිල් බිත්තර කනවනම් මේ යෝධයට හිස්බඩ බිත්තර කීයක් කන්ඩ පුලුවන්ද?
කියමු බලන්ඩ මැත්ස් වැඩ්ඩො ඉන්නවනම්

ඕක හදන්න බැහැ කුකුලෝ.. කුකුල් පැටියෙක් = බිත්තර කීයද කියල යටින් දාහන් හදල දෙන්න
![]()

මේකෙ තියෙන්නෙ වෙන මොකක් හරි සීන් එකක් වගේ
එහෙනම් ඉතිං ඌට කන්න දීලම තමා බලන්න වෙන්නෙ.. කොහොමද බං අනුපාතයක් ගන්නෙ ඕකෙ.. නොමග ඇරීමක්

නොමග ඇරීමක් වගේ
උත්තරයක් තියෙනවා
බොරු ප්රශ්ණයක් නෙවෙයි බොල.උත්තරයක් තියෙනවා
යෝධයෙක් ඉන්නවා.
හිස්බඩ හිටියොත් මේ යෝධයාට එක වේලකට අශ්වයෝ නම් 25ක්, බැටළුවෝ නම් 50ක්, කුකුල්ලු නම් 100ක් ඕනේ.
තව අශ්ව පැටව් නම් 40ක්, බැටළු පැටව් නම් 80ක් ඕනේ.
කුකුල්/කිකිල් බිත්තර කනවනම් මේ යෝධයට හිස්බඩ බිත්තර කීයක් කන්ඩ පුලුවන්ද?
කියමු බලන්ඩ මැත්ස් වැඩ්ඩො ඉන්නවනම්
බොරු ප්රශ්ණයක් නෙවෙයි බොල. උත්තරයක් තියෙනවා