ගස මුල කටු දෙකක් ආවයි ජයගන්ටනැහැ අපේ ගෙවල්වල ඇති කරනවා ..............
කඳ මුල තටු දෙකක් ආවයි ඉගිලෙන්ට
මුදුනෙන් මල පිපුණි ලස්සන විහිදෙන්ට
මෙතුන් පදේ තෝරනු හැකි පිබිදෙන්ට
patta
kukula neda pora katta kiyanne fight karanna thina katu dekatane kakule
ගස මුල කටු දෙකක් ආවයි ජයගන්ටනැහැ අපේ ගෙවල්වල ඇති කරනවා ..............
තල්

ගස මුල කටු දෙකක් ආවයි ජයගන්ට
කඳ මුල තටු දෙකක් ආවයි ඉගිලෙන්ට
මුදුනෙන් මල පිපුණි ලස්සන විහිදෙන්ට
මෙතුන් පදේ තෝරනු හැකි පිබිදෙන්ට
patta
kukula neda pora katta kiyanne fight karanna thina katu dekatane kakule
ගස මුල කටු දෙකක් ආවයි ජයගන්ට
කඳ මුල තටු දෙකක් ආවයි ඉගිලෙන්ට
මුදුනෙන් මල පිපුණි ලස්සන විහිදෙන්ට
මෙතුන් පදේ තෝරනු හැකි පිබිදෙන්ට
patta
kukula neda pora katta kiyanne fight karanna thina katu dekatane kakule

wali kukula
හා එනම් ටිකක් ලේසි .......
ගස මුල කටු දෙකක් ආවයි ජයගන්ට
කඳ මුල තටු දෙකක් ආවයි ඉගිලෙන්ට
මුදුනෙන් මල පිපුණි ලස්සන විහිදෙන්ට
මෙතුන් පදේ තෝරනු හැකි පිබිදෙන්ට

මම කියපු එකත් වැරදිද බන්
karapoththa![]()

අෆ්ෆා හරි බන් ..... මම ගිහින් කාලා එන්නම් ......

වැරදි උත්තරේ buddhika දුන්නා ......![]()

sorry වෙන්න ඕනේ පෝස්ට් එක ගොඩට වැටෙනවා ..ආයෙත් 2වෙනි පාරත් දාපන්මම කලින් කිව්වා ඔක අරුට පෙනීමේ දුර්වලතාවයක් තියනවලු![]()

සංජු;15496674 said:wali kukula![]()

affa,,,,,,,,,,,, sira ne machan.....enam ashwayo tika ekapara gilinawa athi ne.......
aliyaසිවුපා සතා තෝ පාගා දමයි සෙට
පිට ගැට කුදෝ ඒ කිව්වේ කවුද තට
කුස පන නැති එකෙක් කීවේ ඒක මට
දත සුදු මාමේ මා අරගන් ගහ උඩට
meke rathu paatin kiyawena saththu kawda

sorry වෙන්න ඕනේ පෝස්ට් එක ගොඩට වැටෙනවා ..ආයෙත් 2වෙනි පාරත් දාපන්
ඕකත් හරි bender කියපු විදියට ඔය 3 වෙනියා ////![]()

sorry වෙන්න ඕනේ පෝස්ට් එක ගොඩට වැටෙනවා ..ආයෙත් 2වෙනි පාරත් දාපන්
ඕකත් හරි bender කියපු විදියට ඔය 3 වෙනියා ////![]()
siwpa satha-aliya
pita gata kuda-golubella
kusa pana nathi eka-naya
datha sudu mama-wandura
menna aluth prashne
හාමුදුරු නමක් දවසක් ඇබිත්තව ගහ මුල තියලා ගහකට නැගලා වෙන පුද්ගලයෙක් ඇවිල්ලා
හාමුදුරුවො කොහෙද කියලා අහපුවහම ඇබිත්තා හාමුදුරුවො කරපු දේ මලක නමකින් කිව්වා
මලේ නම මොකක්ද

mama dannwasiwpa satha-aliya