කලින් තේරවිල්ලට උත්තරේ තාම කව්රුත් දුන්නේ නෑ ඒක තියෙද්දී තව එකක් ඔන්න
විලක මල් සංක්‍යාවක් තියෙනවා ඒ මල් ගානට මී මැස්සෝ දෙන්නා ගානේ සෙට් වුනොත් මල් ගාන ඇති එත් එක මලට එක මී මැස්ස වෙන්න ආවොත් එක මී මැස්සෙකුට වහන්න මලක් නැති වෙනවා. විලේ මල් කියක් තිබුනද?හෙට සෙට් වෙමු අපි ගියා. සුභ රාත්‍රියක්
![]()
1 යි
සමගාමී සමීකරණ

සමගාමී සමීකරණ

හෙට සෙට් වෙමු අපි ගියා. සුභ රාත්‍රියක්
no


