තේරවිලි...

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
mama ahapu samahara ewata thama uththara nane

menna mage eka...

ඇස් දහයකි අට බැල්මකි දෙකක් කනා
පා දසයකි අට පයකින් ගමන් යනා
මෙ පස් දෙනෙකි පා සතරකි සැරි සරනා
මේ සන්නේ තේරූ කෙනෙකුන් හපනා

oyage ekath danna.........kiyannam
 

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    මෙන්න තව එකක් .......

    ඇස් දහයකි අට බැල්මකි දෙකක් කනා
    පා දසයකි අට පයකින් ගමන් යනා
    මෙ පස් දෙනෙකි පා සතරකි සැරි සරනා
    මේ සන්නේ තේරූ කෙනෙකුන් හපනා

    kawada ho apa sama yana thanata yana gamane kathawa.
     
    Last edited:

    සංජු

    Member
    Aug 20, 2013
    130
    11
    0
    in a dew drop
    මෙන්න තව එකක් .......

    ඇස් දහයකි අට බැල්මකි දෙකක් කනා
    පා දසයකි අට පයකින් ගමන් යනා
    මෙ පස් දෙනෙකි පා සතරකි සැරි සරනා
    මේ සන්නේ තේරූ කෙනෙකුන් හපනා
    udaw onee
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මෙන්න තව එකක් .......

    ඇස් දහයකි අට බැල්මකි දෙකක් කනා
    පා දසයකි අට පයකින් ගමන් යනා
    මෙ පස් දෙනෙකි පා සතරකි සැරි සරනා
    මේ සන්නේ තේරූ කෙනෙකුන් හපනා

    :baffled:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    menna mage eka...

    ඇස් දහයකි අට බැල්මකි දෙකක් කනා
    පා දසයකි අට පයකින් ගමන් යනා
    මෙ පස් දෙනෙකි පා සතරකි සැරි සරනා
    මේ සන්නේ තේරූ කෙනෙකුන් හපනා

    oyage ekath danna.........kiyannam

    hamudurowo koyala uththare apu prashne mama kiwuwa pahadili karanna kiyala(oyata mathakada danne na)

    thawa ara biththare watenne kohetada?(ekath mathada danne na)
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    menna mage eka...

    ඇස් දහයකි අට බැල්මකි දෙකක් කනා
    පා දසයකි අට පයකින් ගමන් යනා
    මෙ පස් දෙනෙකි පා සතරකි සැරි සරනා
    මේ සන්නේ තේරූ කෙනෙකුන් හපනා

    oyage ekath danna.........kiyannam

    mekatanam udawu one :confused::confused:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කලින් තේරවිල්ලට උත්තරේ තාම කව්රුත් දුන්නේ නෑ ඒක තියෙද්දී තව එකක් ඔන්න
    විලක මල් සංක්‍යාවක් තියෙනවා ඒ මල් ගානට මී මැස්සෝ දෙන්නා ගානේ සෙට් වුනොත් මල් ගාන ඇති එත් එක මලට එක මී මැස්ස වෙන්න ආවොත් එක මී මැස්සෙකුට වහන්න මලක් නැති වෙනවා. විලේ මල් කියක් තිබුනද? :D හෙට සෙට් වෙමු අපි ගියා. සුභ රාත්‍රියක් ;)

    mal ekai?:nerd::oo::cool::cool: