I TRUST ANCHOR! I DON'T TRUST GOVERNMENT RESULTS OR TESTS!

chirantha7777

Member
Jan 23, 2009
806
48
0
smahara un ke gahanne anchor nethuwa munta naginewath ne wagene :P:Phoda kiri ekak num kama kuth ne,mala jarawak:rofl::rofl:podi un tika gihila bipalla wena kiri nedda lanka we methana nahinna hadanne :P

Thiyenawa, ewa Hujja rahai. Anith foreign brands out of stock.

this bugger has some mental problems :P
so leave him alone.

ඔන්න ඔහේ කියන්න තියෙන දෙයක් කියන්න දීපං මූට. පව් නෙ :D

Umba thama jathiyak jammayak nathi metal case eka. Umba agam wadiyek kiyala kawruth dannawa. Ara lalith perera ge deka lewa lewa ne inne ekai.

මම නම් එදත් HIGHLAND:D, අදත් HIGHLAND:love: (හොයාගන්න නම් ටිකක් අමාරුයි) හෙටත් HIGHLAND :rolleyes:(හොයාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ-ඉල්ලුම වැඩියි).

HIGHLAND එකේ තියන උකු බව අනිත් ඒවායේ නැහැ:yes:.

Appo Hujja raha Lankawe redda.

උඹ මොන රිලවෙක්ද බන්. උඹ නිකන් මෙතන ලොකු ලයින් දීල පොර වෙන්න හදන්න එපා පොන්නයෝ.

වෙන රටවල්වලත් උන්ගේ දේශීය කිරි ප්‍රමෝට් කරන්න ඕනේ හින්දද ෆොන්ටෙරා තහනම් කරලා තියෙන්නේ?

තොට සිංහල බැහැනේ. ඔන්න ඉංග්‍රීසියෙන්ම කියවහන් BBC news.

Fonterra's announcement that it had found the contamination led to a global recall of up to 1,000 tonnes of dairy products across seven countries, including China.
http://www.bbc.co.uk/news/world-asia-23565651


Read http://www.thestar.com.my/Business/...ees-China-Dairy-Curbs-Lifted-Within-Days.aspx

The food processing kills the bactiria (hot water). And mostly its just a scare. Its really impossible for 1 slump of bactria to infect 1000 tonnes. Mostly they are not sure at what point the the bactiria was exposed so they recall the entire lot.

At least, they test it. Can you say the same for Sri Lankan products? My dad went to a milk factory last year, he had noticed that the workers were walking over mountans of milk powder (insde a basin in the factory), which they are suppose to wear boots, some did, some didn't. See how clean local milk is? ;)
 
  • Like
Reactions: Truth Hurts

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මොකෝ උඹ මේ ෆෝරම්වල ඕවා කිව්වා කියලා ඇන්කර් එක ආයි ඇරලා උඹට රස්සාව ලැබෙන එකක් යැ. :lol: යකෝ ආනන්දෙ මම දන්න කොල්ලෙක් ඕකෙන් අයින් උනා ඇඩ්වර්ටයිසින් උන්න මොකද ඉස්කෝලෙ හැඟීම නිසා උට බලු වැඩ කරන්න හිත දුන්නෙ නැති නිසා. දැනගෙන අනික් අතට ඌ අයින් උනා. සල්ලිවලට කෑදර තෝ?. තොගෙ රස්සාව වගේද මිනිස්සුන්ගෙ ජීවිත ? තොපි වගේ සල්ලිවලට මිනිස්සුන්ගෙ ජීවිත අනතුරේ දාන සත්තුන්ට යන්න අපායවල් නෑ බොල. දැන් ඇන්කර් එක වහගත්තා වගේ මනුස්සකම කිය කිය ඇඩ් දාගෙන දඟලන සී අයි සී අමනුස්සයොන්වයි ඊලඟට ගෙදර යවන්න ඕනෙ අපට වස කවනවට පොවනවට.

    අර පාටලී කියන එකා උබේ මාමා කෙනෙක් වෙනවා නේද?:lol:අර හාල් වල ආසනික් තියෙන එක මොකෝ යට ගැහුවේ?මිනිස්සු කිරි බොනවට වඩා බත් නේද කන්නේ?:lol:
     
    • Like
    Reactions: MC New York

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    china,russia විතරද ලෝකේ රටවල් වලට තියෙන්නේ?:rofl:එතකොට අනිත් රටවල්?:confused:

    fonttera product yana loku market thiyena ratawal 2k thama china and russia.machan anduwe awul walata hamadema patalawagena epa
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :yes:මහින්දගේ ගොබිලොත් එක්ක කථා කරලා වැඩක් නැහැ බං.මුන්ට දැන් තමා කිරි වල වස තිබිලා කියලා මතක් වෙලා තියෙන්නේ..එතකොට මේ තරම් කල් බීලා තියෙන්නේ එළු කිරි වෙන්න ඇති.:rofl:..
    dan neme ban godak kal idan oka kiyanawa,eth anduwe un karanne mokakhari ekak wahanna owage deyak adala gannawa,ethakan unuth oka nodakka wage innawa.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Thiyenawa, ewa Hujja rahai. Anith foreign brands out of stock.



    Umba thama jathiyak jammayak nathi metal case eka. Umba agam wadiyek kiyala kawruth dannawa. Ara lalith perera ge deka lewa lewa ne inne ekai.



    Appo Hujja raha Lankawe redda.


    Read http://www.thestar.com.my/Business/...ees-China-Dairy-Curbs-Lifted-Within-Days.aspx

    The food processing kills the bactiria (hot water). And mostly its just a scare. Its really impossible for 1 slump of bactria to infect 1000 tonnes. Mostly they are not sure at what point the the bactiria was exposed so they recall the entire lot.

    At least, they test it. Can you say the same for Sri Lankan products? My dad went to a milk factory last year, he had noticed that the workers were walking over mountans of milk powder (insde a basin in the factory), which they are suppose to wear boots, some did, some didn't. See how clean local milk is? ;)

    :lol::lol::lol: typical sri lankan factories. botulism hodai thawa:lol::lol:
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මම නම් එදත් HIGHLAND:D, අදත් HIGHLAND:love: (හොයාගන්න නම් ටිකක් අමාරුයි) හෙටත් HIGHLAND :rolleyes:(හොයාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ-ඉල්ලුම වැඩියි).

    HIGHLAND එකේ තියන උකු බව අනිත් ඒවායේ නැහැ:yes:.

    අනිවා මචන් :yes:
     
    • Like
    Reactions: BonziBUDDY

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    reputation_neg.gif
    I TRUST ANCHOR! I DON'T... 08-24-2013 08:50 AM itin tho ancor beepanko, apita pukada



    බොනවා තමා පුකෝ.මේ දැනුත් බිව්වා..:lol:ඇයි අවුල්ද?;)
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    අර පාටලී කියන එකා උබේ මාමා කෙනෙක් වෙනවා නේද?:lol:අර හාල් වල ආසනික් තියෙන එක මොකෝ යට ගැහුවේ?මිනිස්සු කිරි බොනවට වඩා බත් නේද කන්නේ?:lol:

    උඹ දන්න දෙයක් නෑ බං. ඒ මිනිස්සු නිහඬව කරන සේවය ගැන. පස්ස ගැහීම් පරද්දගෙන විස පොහොර සම්බන්ධ කැබිනට් පත්‍රිකාව අපි ජයගත්තා. නමුත් සමාගම්වල බලය වැඩියි. සියලු තැන්වලින් සම්මත කරගෙන ලිපිය යැව්වාම ඒක ක්‍රියාත්මක කරන්නෙ නැහැ ආනයන අපනයන තැනින්. මේකේ ප්‍රතිඵලයක් විදිහට තහනම් කරපු සියලු නිෂ්පාදන අදටත් වෙළඳ පොලේ දකින්න පුළුවන්. අනික් කාරණය මිනිස්සු. දැන් උඹලා කවුරුවත් එළවළුවක් ගන්න ගියාම සතෙක් විදපු තැනක් දැක්කොත් මොකක්ද කරන්නෙ ? ඒක අයින් කරන එක. උඹලට ඕනෙ කිසිම ආපදාවක් නැතුව කහ පාටට කොළ පාටට පළුද්දක් නැතුව ඵලදාව. එක් තැනකදි ගොවි මහත්තයෙක් කිව්ව දේ තමයි මහත්තයෝ තහනම් කරන්න. අපිට පාවිච්චි නොකර ඉන්න බෑ. මහත්තයලා මේක තහනම් කරලා දෙන්න එතකොට තියෙන විදිහකට අපිත් කරනවා මිනිස්සුත් තියෙන විදිහට කන්න පුරුදු වෙනවා කියලා. ඕවා මචන් උඹලා දන්නෙත් නෑ. මීඩියාවල යන තප්පර 15 කට්ස්වලින් දේශපාලනේවත් මිනිස්සුවත් මනින්න එපා.

    මම කියන්නම් උඹලගෙ තර්කයන්. මොන දේටත් කියන්න තියනේනේ මේ දෙක.

    කෝ හදනවයි කිව්ව ධර්ම රාජ්ජෙ..
    ඇයි කැසිනෝ පණතට අත ඉස්සුවෙ..

    මචන් මේ දෙකටම උත්තර තියෙනවා. ලොකුම විහිළුව රටට කරන්න තියන හැම හානියක්ම කරපු ප්‍රධාන පක්ෂවලින් උඹලට අහන්න තියෙන්නේ මේ වගේ සිඟිති ප්‍රශ්ණ නෙවෙයි. අනික මේ දෙකටම පැහැදිලි පිළිතුරු දීලා තියෙනවා හැමදාම. ඒත් අර අහන ප්‍රශ්ණෙත් හැමදාම අහනවා. උත්තර නම් දෙන්න පුළුවන් බන් ඒ උනාට තේරුම් ගන්න මොළයක් දෙන්න බැහැනෙ නේද ?

    බහුතරය දන්න දෙයක් නැහැ. තමං බලන ටීවීවලිනුයි පත්තරවලිනුයි වෙබ්වලිනුයි කියවන දේ අරන් දේශපාලනේ ගැන කතා කරන්න එනවා. වැඩක් නැහැ. :oo: හෙළ උරුමෙ රතන හාමුදුරුවො, පාඨලී, උදය ගම්මන්පිල, මතුගම සෙනෙවිරුවන් මහත්තයයි විද්වත් සභාවෙ අයයි මේ ගැන කරපු දේවල් උඹ දන්නෙ නහැ.

    දැන් මේ විෂ පොහොර ප්‍රශ්ණෙ කොච්චර දුර ගියාද කියනවා නම් දැන් ගලවගන්න බැරි තරම් මේක ජීර්ණය වෙලා. දේශීය ගොවි ක්‍රම ගැන දන්න ගොවිමහත්වරු සේරම 55 - 65 පැනපු මිනිස්සු. අද අපේ සිංහල ගොවි මහත්වරු පොහොරත් සමග හොඳින් ක්‍රියාත්මක වෙලා වැඩෙන්න ජාන වෙනස් කරපු වී තමයි වවන්නෙ. දේශීය කිය කිය ඔය උඹලා ලංකාවෙ හාල් කිය කිය කන්නෙ ඒවා.


    දේශීය සහල් තවදුරටත් හැදුනෙ නැහැ. දවසට රුපියල් විසි දහසක පමණ කරන්ට් බිලක් ගෙවාගෙන අධි ශීතකරනවල දාලා දේශීය වී ටික ආරක්ෂා කළේ අපේ මිනිස්සු ටිකයි. දශක ගාණක් තිස්සෙ මේවා පරිස්සම් කරන් ඉඳලා ආයිත් බෝ කරලා දැන් ආදර්ශ ගොවිපළවල් පටන් අරන් තියෙනවා දේශීය ක්‍රමේට හදන්න මැලිකමක් දක්වන ගොවි මහත්තුරුන්ගෙ ඇස් අරවන්න.

    දේශීය වී ඔය තෙල් ගහලා පොළව විස වෙලා තියෙන පොළොවේ හදන්න පුළුවනි. ඒවාට කිසි සේත්ම විස උරන්නේ නැහැ. ඒත් ජාන වෙනස් කරලා වැඩි දියුණු කරපුවා හදලා තියෙන්නේ විශේෂයක් නැතිව තියෙන සියල්ල ඇදලා ගන්න. එතකොට වෙන්නෙ පොහොරයි විසයි සේරම ඇදෙනවා. ඉතිං දේශීය එකේ අර ජාන වෙනස් කරපුවායේ වගේ සේරම ඇදලා ගන්නේ නැති නිසා අර වගේ විශාල ඵලදාවක් එන්නේ නැහැ. නමුත් නිවැරදි ක්‍රමයට හැදුවාම අරගන්න බැරි කමකුත් නැහැ.

    මේ වෙනුවෙන් දැන් අපි දේශීය ක්‍රමේට කාබනික පොහොර භාවිතා කරලා ආදර්ශ ගොවිපළවල් සෑහෙන ප්‍රමාණයක් හදනවා. මීට අමතරව ලංකාවෙ ඵෙතිහාසික ප්‍රථම ගොවි සංඝායනාවත් අපි තියන්න කටයුතු සූදානම්. මොකද සිංහලේ ගොවිතැන කරපු දන්න අන්තිම පරම්පරාවෙන් මේ ටික ග්‍රන්ථාරූඪ නොකළොත් ගොඩ ඒමක් නැහැ. මේ සෙරම කරන්නෙ උඹ ඔය ගරහන මිනිස්සු. ටීවී එකේ මේවා කියන්නේ නැහැ නෙ මචන්. ඒ නිසා ඇති වෙන්න බැණපන්.

    අනික් දේ තමයි දේශීය ගොවිතැන ගැන කතා කරන්න ඉස්සර තියෙන අධ්‍යාපන ක්‍රමේ ගැනත් කියන්න වෙනවා. කෘෂිකර්මයට දේශීය ගොවිතැන ඇතුලත් නැහැ. එතනින් තමා පටන්ගත යුත්තේ.

    මචන් දැන් බලපන් උඹලා බලාපොරෝත්තු වෙනවා මේ තනි මිනිහා දෙන්නා මේ සේරම කරන්න ඕනෙ කියලා. ඒ මිනිස්සුන්ගෙත් ධාරිතාවයක් තියෙනවා බන්. උපරිම ගේම ගහලා තමා මේ දේවල් කළේ. අනික දැන් ආයිත් අර සමීකරණෙම දාලා. දැන් කියනවා මහින්දගෙ උවමනාවට ජිල්මාට් එකක් දාලා ඇන්කර් බෑන් කළාලු.

    මම පොඩි හින්ට් එකක් දෙන්නම්. චම්පික රණවකව විදුලියෙන් ගලවලා දුන්න ආයතනවලට අයිටීඅයි එකත් අයිතියි. අයිටීඅයි එක තමයි මේ පිටි කිරිවල විෂ එළි කළේ. දැන් මේ තියෙන එකට අමතරව පෙරේදා චීනේ තව අවුලක් හොයාගෙන තියෙනවා. ඒවා ගැන ඉදිරියෙදි කියයි. ඒ නිසා මචන් උඹලා අඩු තරමෙ පාඨලී එක්ක දවසක් වැඩ කරපු මිනිහෙක්ගෙන් අහපන් ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න නූගත් හැත්ත ඒ මිනිහගෙ පැත්තකින්වත් තියන්න පුළුවන්ද කියලා.

    වෙලාවක * මම දාන්නම් කාබනික පොහොර යොදලා හදපු ආදර්ශ ගොවිපලක මම ගත්තු පින්තූර.







     
    Last edited:
    • Like
    Reactions: king_pandukabaya

    chirantha7777

    Member
    Jan 23, 2009
    806
    48
    0
    palayan yanna tho danna anchor mala jarawa,thota lankawe kiri hoda nethum gihila rata ekadenek import karala eke hujja bepiya:P
    Pita rata kiri govia kiri dowanne kala beela inna... Ape rate ewn kiri dowanne, hawasata bothalayak gahala wani wani enna. Prisidu kama kiyanade hithe thiyenna onne deyak.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    reputation_neg.gif
    I TRUST ANCHOR! I DON'T... 08-24-2013 07:23 AM ane ponnayo balapiya mahinda chinthanaya kiyawala..thota theri eka ethakota.

    පොන්නයෝ ෆොන්ටෙරා තහනම් කරපු අනිත් රටවල් වල තියෙන්නෙත් මහින්ද චින්තනේද???? අන්න ඒකට මට කෙලින් උත්තරයක් දීපන් හැංගිලා රෙප් කපන්නෙ නැතිව..:lol:

    Fonterra's announcement that it had found the contamination led to a global recall of up to 1,000 tonnes of dairy products across seven countries, including China.
    http://www.bbc.co.uk/news/world-asia-23565651
     
    • Like
    Reactions: suuraya