මොළය සහ අපි

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ela watinawa tfs
meka mati walin haduna ayath innawa :lol:

:lol::lol::lol::lol: ඔව් ඔව් ..... ඕන තරං ඉන්නවා

වටින ත්‍රෙඩ් එකක්.. rep 3+ :D

මම නම් දවසකට නිදාගන්නේ පැය 5ක් විතර මට කේස් එකක් වෙයිද? :eek:

thank u bro .... :):):)
normaly කියන්නේ නං 6hrs තමයි සාමාන්‍ය වැඩුණු වැඩිහිටි කෙනෙක්ගේ පෝෂ්‍යදායි නින්ද ....
(ඒත් ඉතින් ඕක අපිට නං කරන්න අමාරුයි .... අනාගත සුභ සිද්දිය වුදෙසා පොඩි පොඩි කැපකිරීම් කරන්න වෙනවා ...)
so පැය හයක අඛණ්ඩ නින්දක් ගන්න පුළුවන් නං නිරවුල් මනසක් එක්ක අලුත් දවසක් ආරම්බ කරන්න ලොකු පිටිවහලක් වෙනවා ....
ඒ වගේම ගොඩක් ලෙඩ වලට මේ නින්ද මදිකමත් බලපානවා ...
කෝකටත් ඉතින් prevention is better than cure කියල පරිස්සං වෙන එක ඇඟට ගුණයි
so පුළුවන් කමක් තියෙනවා නං අවම වශයෙන් පැය හයක් නිදා ගන්න ;););)
 
Last edited:

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    :lol::lol::lol::lol: ඔව් ඔව් ..... ඕන තරං ඉන්නවා

    thank u bro .... :):):)
    normaly කියන්නේ නං 6hrs තමයි සාමාන්‍ය වැඩුණු වැඩිහිටි කෙනෙක්ගේ පෝෂ්‍යදායි නින්ද ....
    (ඒත් ඉතින් ඕක අපිට නං කරන්න අමාරුයි .... අනාගත සුභ සිද්දිය වුදෙසා පොඩි පොඩි කැපකිරීම් කරන්න වෙනවා ...)
    so පැය හයක අඛණ්ඩ නින්දක් ගන්න පුළුවන් නං නිරවුල් මනසක් එක්ක අලුත් දවසක් ආරම්බ කරන්න ලොකු පිටිවහලක් වෙනවා ....
    ඒ වගේම ගොඩක් ලෙඩ වලට මේ නින්ද මදිකමත් බලපානවා ...
    කෝකටත් ඉතින් prevention is better than cure කියල පරිස්සං වෙන එක ඇඟට ගුණයි
    so පුළුවන් කමක් තියෙනවා නං අවම වශයෙන් පැය හයක් නිදා ගන්න ;););)

    තෑන්කස්.. ;)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තව එක කරුණක් තියෙනවා ඒකත් දැම්ම නම් ලිපිය සම්පූර්ණයි.

    ස්වභාවයෙන්ම මෙම ඉන්ද්‍රීය නොපිහිටින පුද්ගලයන් සඳහා තැනුන ලෝකයේ ප්‍රථම සහ එකම මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි. :lol:

    :D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපගේ මොලයට Britannica විශ්ව කෝෂයේ ඇති කරුණු ප්‍රමාණය මෙන් 5ස් ගුණයක කරුණු ප්‍රමාණයක් මතක තබා ගත හැක. මිනිස් මොලයේ මතක දාරිතාව නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි වුවද සාමන්යෙන් මොනිස් මොලයට terabyte 3 සිට 1000 දක්වා මතක දාරිතාවක් ඇත.

    eh kianne oya anawashya dewal, issara wechcha ewa wage dewal mole purawa gena inna eka aparade. anawashya ewa makala danna kramayak thibba nam ela.
     
    • Like
    Reactions: U_knw_me

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්..
    3.gif

    ස්තූතියි මේ තොරතුරු ගෙනාවාට :cool:
    අපි මේක ඊලග එළකිරි සම්මාන උලෙලේ හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එකට යෝජනා කරමු...:cool:
     
    • Like
    Reactions: U_knw_me