ela watinawa tfs
meka mati walin haduna ayath innawa![]()



ඔව් ඔව් ..... ඕන තරං ඉන්නවා වටින ත්‍රෙඩ් එකක්.. rep 3+
මම නම් දවසකට නිදාගන්නේ පැය 5ක් විතර මට කේස් එකක් වෙයිද?![]()






ඔව් ඔව් ..... ඕන තරං ඉන්නවා
thank u bro ....
normaly කියන්නේ නං 6hrs තමයි සාමාන්‍ය වැඩුණු වැඩිහිටි කෙනෙක්ගේ පෝෂ්‍යදායි නින්ද ....
(ඒත් ඉතින් ඕක අපිට නං කරන්න අමාරුයි .... අනාගත සුභ සිද්දිය වුදෙසා පොඩි පොඩි කැපකිරීම් කරන්න වෙනවා ...)
so පැය හයක අඛණ්ඩ නින්දක් ගන්න පුළුවන් නං නිරවුල් මනසක් එක්ක අලුත් දවසක් ආරම්බ කරන්න ලොකු පිටිවහලක් වෙනවා ....
ඒ වගේම ගොඩක් ලෙඩ වලට මේ නින්ද මදිකමත් බලපානවා ...
කෝකටත් ඉතින් prevention is better than cure කියල පරිස්සං වෙන එක ඇඟට ගුණයි
so පුළුවන් කමක් තියෙනවා නං අවම වශයෙන් පැය හයක් නිදා ගන්න![]()

thank u
(You must spread some Reputation around before giving it to kra again.)Rep +++

u uge experience walin katha karanne![]()



තව එක කරුණක් තියෙනවා ඒකත් දැම්ම නම් ලිපිය සම්පූර්ණයි.
ස්වභාවයෙන්ම මෙම ඉන්ද්‍රීය නොපිහිටින පුද්ගලයන් සඳහා තැනුන ලෝකයේ ප්‍රථම සහ එකම මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි.![]()

අපෝ බෑ ... ඕක ගැන කියන්න ගියොත් තව තව ගොඩක් දේවල් කියන්න හිතෙනවා .... හිතුනොත් එහෙ ඉන්න අයගේ මොළ සම්බන්දව වෙනම thread එකක් දානවා![]()


















