නිදි_නැති_නෙත්_II

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මල් පප්පට වචනත් පැටලෙනවා තියෙන තදියමට. .. Furry ගෙ සියලු ගමන් බිමන් තහනම් කරලා. නිවාස අඩස්සියෙ තියන්න ඕන,, , :P.. .

    ඕව් බන්:dull: මෙකාගේ කාතව කියවන්න පටන් ගත්ත අපිට ගහාන්න ඔනේ:dull::dull: දවස් කියකින් දැම්මෙ නැද්ද:angry:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    ඕව් බන්:dull: මෙකාගේ කාතව කියවන්න පටන් ගත්ත අපිට ගහාන්න ඔනේ:dull::dull: දවස් කියකින් දැම්මෙ නැද්ද:angry:

    අනිවා බං, බාගෙට කියවලා අපි මෙහේ අනාත වෙලා ඉන්නෙ,, මට නම් හිතෙන විදියට මල්පපෙ මූට දැන් කෙල්ලෙක් සෙට් වෙලා, ඒකයි කතාව ලියන්නෙ නැතුව මූ මල් කඩ කඩ ඉන්නෙ ,,,
    :love::love::love::love::love::love::love::love:
    මොකද කියන්නෙ ? මුගෙ ලව් එක කැඩුවොත් නම් අපිට කතාව දිගටම කියවන්න පුලුවන් වෙයි.

    කඩමුද ? කඩමුද ???
    ..:D:D:D:D:D:D:D:D:D
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අනිවා බං, බාගෙට කියවලා අපි මෙහේ අනාත වෙලා ඉන්නෙ,, මට නම් හිතෙන විදියට මල්පපෙ මූට දැන් කෙල්ලෙක් සෙට් වෙලා, ඒකයි කතාව ලියන්නෙ නැතුව මූ මල් කඩ කඩ ඉන්නෙ ,,,
    :love::love::love::love::love::love::love::love:
    මොකද කියන්නෙ ? මුගෙ ලව් එක කැඩුවොත් නම් අපිට කතාව දිගටම කියවන්න පුලුවන් වෙයි.

    කඩමුද ? කඩමුද ???
    ..:D:D:D:D:D:D:D:D:D

    එල එල එකෙන්ම කඩන්න ඔනේ:D:D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අද රැ 48 දැම්මෙ නැත්නම් Furry ගෙ දීගෙ කැඩෙනවා... .. . එල....................................
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අද රැ 48 දැම්මෙ නැත්නම් Furry ගෙ දීගෙ කැඩෙනවා... .. . එල....................................