![]()
ඇඩෝව් Quard Core ද තියෙන්නේ ,,,
මම දැක්කේ dual core කියලා ..
පට්ට ප්‍රෝසා
උබට ලෙසටම ගහන්න පුළුවනි බන් ...
එල එල, ලැපේ නම් i7 බං, GT 330m තියෙන්නෙ, අලුතෙන් ආපු ඔක්කොම වගේ Graphic Quality එක ටිකක් අඩු කලාම වැඩ කලා,
ඒත් Games Play කරනකොට මේ ක අත තියන්න බරි තරම් ගිනියම් වෙනවා බං. . මම දැන් ඉන්නෙ Bandarawela හින්දා හොදයි, Colombo උනා නම් මේක උනු වෙලා යයි බලන් ඉද්දි, ,,, ,
.
අද ඉදන් සතේ සතේ එකතු කරලා PS4 එකක් ගන්න ඕන, :/ ඒත් 8000 k විතර දීලා Disc එකක් ගන්න මට හිතෙන්නෙ නැ බං. .. PS3 තියෙන යාලුවො වියදම් කරලා Disc ගන්නවා දැක්කම මට හිතෙන්නෙ ම උන්ට පිස්සු කියල.,, , 1000 ක් 2000 ක් නම් අව්ලක් නැ,, එත් යකො. . 4500 ක් 5000 ක් මොන හිතකින්ද Game එකකට දෙන්න හිතෙන්නෙ, , ,







ඒත් Games Play කරනකොට මේ ක අත තියන්න බරි තරම් ගිනියම් වෙනවා බං. . මම දැන් ඉන්නෙ Bandarawela හින්දා හොදයි, Colombo උනා නම් මේක උනු වෙලා යයි බලන් ඉද්දි, ,,, ,
. අද ඉදන් සතේ සතේ එකතු කරලා PS4 එකක් ගන්න ඕන, :/ ඒත් 8000 k විතර දීලා Disc එකක් ගන්න මට හිතෙන්නෙ නැ බං. .. PS3 තියෙන යාලුවො වියදම් කරලා Disc ගන්නවා දැක්කම මට හිතෙන්නෙ ම උන්ට පිස්සු කියල.,, , 1000 ක් 2000 ක් නම් අව්ලක් නැ,, එත් යකො. . 4500 ක් 5000 ක් මොන හිතකින්ද Game එකකට දෙන්න හිතෙන්නෙ, , ,








Last edited:


ඒත් මචො. 
