.::: Grand Theft Auto 5 :::.

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    12834_zps3a284a59.png

    ඇඩෝව් Quard Core ද තියෙන්නේ ,,,
    මම දැක්කේ dual core කියලා ..
    පට්ට ප්‍රෝසා
    උබට ලෙසටම ගහන්න පුළුවනි බන් ...

    එල එල, ලැපේ නම් i7 බං, GT 330m තියෙන්නෙ, අලුතෙන් ආපු ඔක්කොම වගේ Graphic Quality එක ටිකක් අඩු කලාම වැඩ කලා,

    ඒත් Games Play කරනකොට මේ ක අත තියන්න බරි තරම් ගිනියම් වෙනවා බං. . මම දැන් ඉන්නෙ Bandarawela හින්දා හොදයි, Colombo උනා නම් මේක උනු වෙලා යයි බලන් ඉද්දි, ,,, , :P .

    අද ඉදන් සතේ සතේ එකතු කරලා PS4 එකක් ගන්න ඕන, :/ ඒත් 8000 k විතර දීලා Disc එකක් ගන්න මට හිතෙන්නෙ නැ බං. .. PS3 තියෙන යාලුවො වියදම් කරලා Disc ගන්නවා දැක්කම මට හිතෙන්නෙ ම උන්ට පිස්සු කියල.,, , 1000 ක් 2000 ක් නම් අව්ලක් නැ,, එත් යකො. . 4500 ක් 5000 ක් මොන හිතකින්ද Game එකකට දෙන්න හිතෙන්නෙ, , , :rofl::rofl::rofl::rofl::rofl::baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :yes::yes::yes:

    ps4 එකක් කීයක් වෙනවද බන් ,,
    එක අතකින් අපරාධේ බන් මේ pc වලට යට කරන සල්ලි.
    එතකොට උබ ගේම්ස් ps4 එකට download කරලද ගහන්න හිතාගෙන ඉන්නේ ...

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !

    PS3 / PS4 Open World Games play karaddi aduma 42 inch tv ekak vath one
    natham melo rahak naa ..... anith eka ps3 nam dan vadak naa 1080p neme run venne 720P
    frame rate henata adui ps4 ekak ganna eke gtx 7xx series eke card ekak gatha nam hodai
    ps3 games play karana kale oya moda vade math kara ban :rofl: black ops 2 apu mul davas vala mc eken gatha 10k da koheda giya ..
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    :yes::yes::yes:

    ps4 එකක් කීයක් වෙනවද බන් ,,
    එක අතකින් අපරාධේ බන් මේ pc වලට යට කරන සල්ලි.
    එතකොට උබ ගේම්ස් ps4 එකට download කරලද ගහන්න හිතාගෙන ඉන්නේ ...

    එක්කො, PS4 ම තියෙන යාලුවො සෙට් එකක් හොයා ගන්න ඕන, නැත්නම් jail Brake කරන්න ඕන. PS3 තියෙන මගේ යාලුවො ටික GTV 4 ගැහුවෙ සල්ලි එකතු කරලා බං, අන්තිමට Disc එකට මරාගන්න හදනවා, ,ලොල්. .
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ah, අක්කේ, දැන් ඔයා වයසයි, පිනක් දහමක් කරගෙන බනක් අහගෙන ඉන්න ඕන කාලෙ, ,, ඔයා ඔච්චර වයසට ගිහිල්ලත් තාම එලකිරි එන එක ගැන අපිට සතුටුයි. . .

    Lol oyatata dan kaale hari wage tapas dam puranna :P:rofl:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    Lol oyatata dan kaale hari wage tapas dam puranna :P:rofl:

    ඒකම තමයි මමත් හිතුවෙ, ,, ජාපානේ පැත්තෙ පොඩි කන්දක් උඩ ගෙයක් ගන්න නැද්ද අඩුවට ? මට තපස් රකින්න,, ලංකාවෙ කාලගුනේ හරි නැ,,,,
    ඔයාගෙ ගෙවල් ලග කන්දක් නම් හොදයි, එත්කොට ඔයාට පුලුවන් මට දානෙ ඩිංගක් අරන් එන්න,, :P .. මම තපස් රකින් ගමන් Card එකෙන් Pay කරන්නම් දානෙ වලට, නැත්නම් පහසු ගෙවීමේ ක්‍රමයට පිං දෙන්නම්, , ,,
    :P:P:P:P:P:P:P:P:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,052
    4,729
    113
    -In Darkness-
    PS3 / PS4 Open World Games play karaddi aduma 42 inch tv ekak vath one
    natham melo rahak naa ..... anith eka ps3 nam dan vadak naa 1080p neme run venne 720P
    frame rate henata adui ps4 ekak ganna eke gtx 7xx series eke card ekak gatha nam hodai
    ps3 games play karana kale oya moda vade math kara ban :rofl: black ops 2 apu mul davas vala mc eken gatha 10k da koheda giya ..

    ඔව් බං. මගෙත් යාලුවෙක් ඔය වැඩේම කරන්න ගියා. ඒ පාර කියලා කියලා සුපිරිම Gaming Rig එකක් ගැස්සෙව්වා. මොකද බං අර මඟුල් අරන් ඊට පස්සේ වද විඳිල්ලක් තියෙන්නේ :baffled::baffled:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !

    ඔව් බං. මගෙත් යාලුවෙක් ඔය වැඩේම කරන්න ගියා. ඒ පාර කියලා කියලා සුපිරිම Gaming Rig එකක් ගැස්සෙව්වා. මොකද බං අර මඟුල් අරන් ඊට පස්සේ වද විඳිල්ලක් තියෙන්නේ :baffled::baffled:
    ow PC eke gahana tharam fun ekak naa
    repair ekak set unoth e salli valin aluth ekak ganna puluwan lol
    hodama dee aduma i5 pc ekakata gtx 700 series card ekak use karana eka .. thava avurudu 4 kata 5kata athi
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"

    ඔව් බං. මගෙත් යාලුවෙක් ඔය වැඩේම කරන්න ගියා. ඒ පාර කියලා කියලා සුපිරිම Gaming Rig එකක් ගැස්සෙව්වා. මොකද බං අර මඟුල් අරන් ඊට පස්සේ වද විඳිල්ලක් තියෙන්නේ :baffled::baffled:

    අනිත් එක මචෝ, Console එකක PC තරම් Graphic Quality එකක් ගන්න බැ,,, මොකද මට මතක හැටියට Xbox 360, ps3 දෙකේම තිබ්බෙ 120 නැත්නම් 256 GB VGA, හොදට වියදම් කරලා හොද Rig එකක් ගහන්න පුලුවන් නම් පට්ට වටිනවා, :D ඒත් මචො.

    හැම දේම එක්ක Full set එකට ලක්ශ 3 ක් තිබිලත් මදි බං, , :oo::oo:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,052
    4,729
    113
    -In Darkness-
    ow PC eke gahana tharam fun ekak naa
    repair ekak set unoth e salli valin aluth ekak ganna puluwan lol
    hodama dee aduma i5 pc ekakata gtx 700 series card ekak use karana eka .. thava avurudu 4 kata 5kata athi

    ඔව් බං. මටත් PC එකේ ගහන තරම් ආතල් එකක් නෑ අනික් ඒවල ගහද්දි. හොඳම වැඩේ ඒ සල්ලි වලින් හොඳ Graphic Card එකක්/ රැම් එකක්/ ප්‍රොසෙක් එහෙම දාලා එළටම ගහන එක :yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,052
    4,729
    113
    -In Darkness-
    අනිත් එක මචෝ, Console එකක PC තරම් Graphic Quality එකක් ගන්න බැ,,, මොකද මට මතක හැටියට Xbox 360, ps3 දෙකේම තිබ්බෙ 120 නැත්නම් 256 GB VGA, හොදට වියදම් කරලා හොද Rig එකක් ගහන්න පුලුවන් නම් පට්ට වටිනවා, :D ඒත් මචො.

    හැම දේම එක්ක Full set එකට ලක්ශ 3 ක් තිබිලත් මදි බං, , :oo::oo:

    ඇත්ත කතාව. මොකද කොන්සෝල් එකට හරි යන්න තමා ගේම්ස් හදන්නේ. ඒත් PC වල එහෙම නෙමෙයි. Gaming Graphics වලට අපි Graphics හදා ගන්න ඕනේ. ඒකයි ඒවා කොලිටි වැඩි.:yes::yes:

    මම අර කිව්ව යාලුවටත් අර රිග් එක ගහන්න ලක්ශ 4.5 වගේ ගියා :oo::oo: සල්ලි තියෙනවා නම් ඉතින් අවුලක් නෑ බං :dull::dull: අපි නම් නෝර්මල් එකේ maxed out කරලා ගහන්න විතරක් ස්පෙක්ස් හදා ගන්නවා. ගේමින් රිග් ගන්න ගියොත් ගෙවල් වලිනුත් එළවනවා :rofl::rofl:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    ඇත්ත කතාව. මොකද කොන්සෝල් එකට හරි යන්න තමා ගේම්ස් හදන්නේ. ඒත් PC වල එහෙම නෙමෙයි. Gaming Graphics වලට අපි Graphics හදා ගන්න ඕනේ. ඒකයි ඒවා කොලිටි වැඩි.:yes::yes:

    මම අර කිව්ව යාලුවටත් අර රිග් එක ගහන්න ලක්ශ 4.5 වගේ ගියා :oo::oo: සල්ලි තියෙනවා නම් ඉතින් අවුලක් නෑ බං :dull::dull: අපි නම් නෝර්මල් එකේ maxed out කරලා ගහන්න විතරක් ස්පෙක්ස් හදා ගන්නවා. ගේමින් රිග් ගන්න ගියොත් ගෙවල් වලිනුත් එළවනවා :rofl::rofl:

    :rofl::rofl:ලක්ශ 4.5 ක් පිස්සු හැදෙයි හද බැබලෙයි. . .:rofl::rofl:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,203
    4,371
    113
    ඇයි එන්නද
    එල එල, ලැපේ නම් i7 බං, GT 330m තියෙන්නෙ, අලුතෙන් ආපු ඔක්කොම වගේ Graphic Quality එක ටිකක් අඩු කලාම වැඩ කලා,

    ඒත් Games Play කරනකොට මේ ක අත තියන්න බරි තරම් ගිනියම් වෙනවා බං. . මම දැන් ඉන්නෙ Bandarawela හින්දා හොදයි, Colombo උනා නම් මේක උනු වෙලා යයි බලන් ඉද්දි, ,,, , :P .

    අද ඉදන් සතේ සතේ එකතු කරලා PS4 එකක් ගන්න ඕන, :/ ඒත් 8000 k විතර දීලා Disc එකක් ගන්න මට හිතෙන්නෙ නැ බං. .. PS3 තියෙන යාලුවො වියදම් කරලා Disc ගන්නවා දැක්කම මට හිතෙන්නෙ ම උන්ට පිස්සු කියල.,, , 1000 ක් 2000 ක් නම් අව්ලක් නැ,, එත් යකො. . 4500 ක් 5000 ක් මොන හිතකින්ද Game එකකට දෙන්න හිතෙන්නෙ, , , :rofl::rofl::rofl::rofl::rofl::baffled::baffled::baffled::baffled:

    iten yako e-bay eken ganin aduewata mama giya sumane asassins creed 3 pc stream key eka 5usd valata gathha