patta ....
machan ethical hacking kiyanne monawage deyakda ??
hacking tech karana ekakda ?
ethical hacking කියන්නෙ මචෝ, හොද අදහසකින් hack කරනවා කියන එක, hack කරලා මොනා හරි vulnerabilities තියෙනවා නම් Report කරලා පට්ට ගානක් ගන්න පුලුවන්, ,,
ඒත් මේ වැඩේ කරන්න නම් Certify වෙන්න ඕන, නැත්නම් ඒක නීතිවිරෝධියි. .. ලංකාවෙ නම් මේකට වැඩිය ගෙවන්නෙ නැ බං,, මම SLT එකේ තියෙන Security Holes ඕන තරම් Report කරලා තියෙනවා උන් ගනන් ගන්නෙ නැ,,