ලසා රශ්

suuraya

Member
Apr 27, 2013
1,036
64
0
තෙවලා දම් කඳ – නොපිටට පදබැඳ
මිසදිටුවන් එක කඳවුරේ
නව යුගයේ නෙක බුදුවරු පහලව
ගෞතම බුදු හිමි කළුවරේ
නොතකා හිටියොත් සසුනම ඉවරයි
නැගිටිමු නගමින් අඬහැරේ

බුදුන් දහම් සඟ තුන් රුවනට මුළු
දිවියම කැප කළ පරපුරේ
උතුම් සිංහ පැටවුනි දැන් නැගිටිමු
එක් කරගෙන මුළු සනුහරේ
ධර්ම යුද්ධයක් අරඹා පිවිතුරු
වනසා අදමිටු අඬබෙරේ
ඉර හඳ පවතින තුරු රැකගත යුතු
නිර්මල ධර්මය තුන්හෙලේ

Last edited:

siripala

Member
Oct 10, 2006
2,869
442
0
නෙත් FM එකේ පහත් වැඩ. යකෝ ඕන කෙනෙකුට මහන වෙන්න පුළුවන් ඕනෑම වෙලාවක. එහෙම කිසි භාදාවක් නැහැ. යකෝ බලපන් නෙත්ෆ්ම් එකෙන් ප්‍රසිද්ධියේ අර පුද්ගලයාට අපහස කරන හැටි.
 
Last edited:

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නෙත් FM එකේ පහත් වැඩ. යකෝ ඕන කෙනෙකුට මහන වෙන්න පුළුවන් ඕනෑම වෙලාවක. එහෙම කිසි භාදාවක් නැහැ. යකෝ බලපන් නෙත්ෆ්ම් එකෙන් ප්‍රසිද්ධියේ අර පුද්ගලයාට අපහස කරන හැටි.

    :rolleyes:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    නෙත් FM එකේ පහත් වැඩ. යකෝ ඕන කෙනෙකුට මහන වෙන්න පුළුවන් ඕනෑම වෙලාවක. එහෙම කිසි භාදාවක් නැහැ. යකෝ බලපන් නෙත්ෆ්ම් එකෙන් ප්‍රසිද්ධියේ අර පුද්ගලයාට අපහස කරන හැටි.

    palayan hambaya yanna/ uba sinhala name ekak dagena inna hambayek :yes::yes:

    allah fuckbar
     
    • Like
    Reactions: aruna47

    aruna47

    Well-known member
  • නෙත් FM එකේ පහත් වැඩ. යකෝ ඕන කෙනෙකුට මහන වෙන්න පුළුවන් ඕනෑම වෙලාවක. එහෙම කිසි භාදාවක් නැහැ. යකෝ බලපන් නෙත්ෆ්ම් එකෙන් ප්‍රසිද්ධියේ අර පුද්ගලයාට අපහස කරන හැටි.

    1229855_511068772310165_1314796036_n.jpg
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    :angry:

    933989_655637844482825_1149428701_n.jpg

    පසුගියදා අප විසින් ප්‍රසිද්ධියට පත්කරන ලද "ශ්‍රී ලංකාවේ ප්‍රථම සමලිංගික විවාහයේ" මනාලිය මේ වනවිට පැවිදි දිවියට ඇතුලත්වී ඇතිබවට වාර්තා වනවා.

    ලසන් පුලිත වීරසිංහ නම් මොහු මේවනවිට පානදුර, කෙසෙල්වත්ත, හොරේතුඩුව, ගංඟාරාම විහාරස්ථානයේ මොරටුවේ ශ‍්‍රද්ධානන්ද යන නමින් පැවිදිව සිටිනවා.
    පසුගිය 16 වනදා විවාහ වූ මොහු හදිසියේම පැවිදි දිවියට ඇතුලත්ව ඇත්තේ ශාසනයට ඇති ඇල්මකට නොව පොලිසියෙන් ගැලවීමට බවද වාර්තා වේ.

    එම ප්‍රදේශයට පිළිලයක් වෙමින් පවත්වාගෙන ගිය එම සමලිංගික මධ්‍යස්ථානය වැටලීම දෝෂාරෝපණයට ලක්කරමින් ඇතැම් වෙබ් අඩවි ප්‍රචාර ගෙන ගියත් පාසල් යන ළමුන් සමලිංගික ක්‍රියාවල පොලඹවා ගැනීමත් ඔවුන්ව ධනවත් ව්‍යාපාරිකයන්ට විකුණා ඔවුන්ගේ ලිංගික හැසිරීම් වීඩියෝ ගතකොට ඒවා ප්‍රසිද්ධ කරන බව පවසා මුදල් ගරාගැනීම සාධාරනීකරණිය කරන්නේ කෙලසදැයි අප නොදනිමු.

    සමලිංගික විවාහයේ මනාලිය මේවනවිට සිවුරට මුවාවෙමින් නීතියට අභියෝග කරන්නේ හැකිනම් තමාව අත්අඩංගුවට ගන්නා ලෙස අභියෝග කරමින්ය. කිසියම් පුද්ගලයෙකු පැවිදිවන්නේ නම් ඒ සඳහා පිළිපැදිය යුතු කරුණු කාරණා රැසක් පවතින අතර අවම වශයෙන් මාස තුනක්වත් පන්සලේ රැඳී සිටිමින් ධර්මයේ හැසිරිය යුතු බව පොත පත පෙන්වා දෙනවා.

    33000lk, fb
     
    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    නෙත් FM එකේ පහත් වැඩ. යකෝ ඕන කෙනෙකුට මහන වෙන්න පුළුවන් ඕනෑම වෙලාවක. එහෙම කිසි භාදාවක් නැහැ. යකෝ බලපන් නෙත්ෆ්ම් එකෙන් ප්‍රසිද්ධියේ අර පුද්ගලයාට අපහස කරන හැටි.
    එහෙම බෑ බං මහන වෙන්න බැරි අබව්‍ය පුදුගලයෝ ඉන්නවා
    ආනන්තරීය කර්ම කරපු අය
    භික්ෂුනී දූශණය කරපු අය
    වෙනතු ආගම් වලට ගිහින් හිටපු අය (පරිවාසයකින් පසු පුලුවන්)
    පණ්ඩක(ආසිත්ත. උසූය, ඔපක්කමික)
    උබතෝ බ්‍යංජනක (ලිංග දෙකම තියන අය)
    රජයෙන් සොරෙකු ලෙස නම් කල සොරා
    රාජ්‍ය සේවයෙන්(හමුදාව/පොලිසිය) නිල වශයෙන් ඉවත් නොවුන කෙනා
    මේ අයට බෑ
    හුගක් උස කෙනා
    හුගක් මිටි කෙනා
    දකුනු අතේ ලොකු පච්චයක් ගහපු කෙනා
    මේ අයට මහන වෙන්න පුලුවන් හැබැයි මහන කරන කෙනාට ඇවැතක් වෙනවා
     
    Aug 25, 2013
    241
    11

    oyatika roll kerela..ituru tika man kiyanna ona nane..
    ona ekekta ona welawaka mahana unahaki..anguli makath kale...
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    නෙත් FM එකේ පහත් වැඩ. යකෝ ඕන කෙනෙකුට මහන වෙන්න පුළුවන් ඕනෑම වෙලාවක. එහෙම කිසි භාදාවක් නැහැ. යකෝ බලපන් නෙත්ෆ්ම් එකෙන් ප්‍රසිද්ධියේ අර පුද්ගලයාට අපහස කරන හැටි.

    1.) ඕන ඕන එකාට එහෙම මහන වෙන්න බෑ... එකට පිළිවෙලක් තියෙනවා.
    2.) තම්බි රටක මෙහෙම සමලිංගික වැඩක් මාට්ටු උනානම් ගල් ගහල මරනවද? නැත්තම් පන පිටින් වලලනවද?
     
    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    oyatika roll kerela..ituru tika man kiyanna ona nane..
    ona ekekta ona welawaka mahana unahaki..anguli makath kale...

    උඹ පොඩ්ඩක් විනය පිටකේ චුල්ලවග්ග පාලිය කියවලා බලපං මචන්.
    ඕනි ඕනි එවුන්ට මහන වෙන්න බෑ බං. අංගුලි මාල මහන කලේ බුදු හාමුදුරුවෝ.
    ඒ විතරක් නෙමේ තව අය මහන කලානේ ගනිකාවෝ එහෙමත්. රජවරු ඇමති වරුත මහන කලානේ ඒත් විනය පිටකේ හාමුදුරුවරුන්ට තියන එකක් නේ.
     
    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    oyatika roll kerela..ituru tika man kiyanna ona nane..
    ona ekekta ona welawaka mahana unahaki..anguli makath kale...
    මේක මහාවග්ග පාලියේ මේ ටික තියෙන්නේ දන්නේ නැතිව බූරුවෙක් වගේ කෑ ගහන්නේ නැතිව පොත් වලින් බැයිනම් ගූගල් එකේ හොයලා බලපංකෝ
    http://www.lakehouse.lk/alokoudapadi/2013/08/21/_art.asp?fn=a13082116
     
    Aug 25, 2013
    241
    11
    0