Need ALLION 2002(NZT 240)

aruna47

Well-known member
  • machanla ubala danna tanaka hoda wahanayak tiyenawanam kiyapalako 2002 ekak aduwata :P

    godak tiyenne 2003,2004 ewane ewa ganan wadiyoooooo :P

    nugegoda stanlythilakarathna road eke tiyanwa. car sale ekak uba nugegoda idala jubili post wenakam yanakota left side eke. widuru dapu sale ekak. nama mathaka naha. eke tiyanawa allion unregisted ekak 2003 ho 04
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රත්තරං;15513524 said:
    transfer paper eke ube copy eka ikmanata RMV ekata yawapan. hambayo kiyanne sakkilima saththu jathuyak. uge namata transfer karagaththata passe kawath apita moko ban. ikmanata transfer karapan. uba eka keeyatada dunne? 1991 neda?

    ow ow ekatama kale eka :yes::yes: , wikunana idea eka atharala iddi meka awe.... katata awata 15/75k kiwwa :rofl: mu rate nathi baila gahala gahala 14/50kata kamathi unane ban :baffled:
    mata hithenne mu kawru hari mekak hoyana ekekta wai gaanakata dennada koheda gatte, ona pukak kiyala dila damma api :P
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    රත්තරං;15513273 said:
    ඉස්සෙල්ලම ඉරිදා පත්තරේ කලින් ගිහින් ගනින්
    රී ලෝඩ් එකක් දාගෙන කොලේකුත් අරන් ඉසෙල්ලම පත්තරේ ලකුනු කරපන් 240 ටික
    අරගෙන 240 සේරටම කොනක ඉදන් කෝල් කරලා ගනන් හිලව් කොලේ ලියාගනින්, වැදගත්ම දේ අයිතිකාරයා මොන රස්සාවක්ද කරන්නේ කියලා පොඩ්ඩක් විස්තර අහන් ඒවත් කියාගනින්
    ලියාගෙන කුරුනෑගල , මීගමුව සිට හලාවත දක්වා කාර් සේරම අතඇරලා දාපන්, ගාල්ල මාතර පැත්තෙනම් ඔරිජිනල් පේන්ට්ද අහපන්
    අහලා සේල් කාරයෝ ඇම්බැට්ට ටෝක් දෙන උනුත් හලපන්,. හලලා උබට සෙට් වෙන ඒවා තෝරපන්. ගනන් මිනුම් ගැන හිතන්න එපා.ඔය හයිබ්‍රිඩ්, හොන්ඩා, මැස්ඩා කාර් සහ වෑන් වගේ නෙමේ හුගාක් වෙලාවට ටොයොටා කාර් පදින්නේ ජොබ් එක කරන් ඉන්න ප්‍රොෆෙශනල් පොරවල් සහ වැදගත් බිස්නස් කරන උන්. එහෙම උන් ගේම් දෙනවා අඩුයි.

    ඊට පස්සේ තෝරපු ටිකට ආයේ කෝල් අරන් කියපන් "මහත්තයගේ වාහනේ බාල්දු කරනවා නෙමෙයි ඒත් මගේ අතේ මෙච්චරයි තියෙන්නේ මොනවා හරි කරගන්න පුලුවන්නම් බලන්න එන්නද" කියලා උබට වටින ගාන කියලා අහපන්. හා බලමු කිව්වොත් ආයේ ගනන් අහන්න යන්න එපා. උත්තර දෙන විදිහ බලලා පැට්‍රල් ටිකක් ගහගෙන වටවන්දනාවේ පලයන්. බලන්නේ නැතුව වාහන මිලට ඉල්ලන්න එපා.

    උබ බැදල නම් වයිෆ් එක්ක හරි, කෙල්ලෙක් ඉන්නවනම් එයා එක්ක හරි නිකන් ෆැමිලි ලුක් එකක් එන්න යනකොට පලයන්. පත්තරේ තමා හොදම විසදුම.මම 35ට වඩා වැඩි වාහන 4ක් විතර අඩු කරලා ගත්ත වෙලාවල් සෑහෙන්න තියෙනවා

    ඔන්න ගුරු මුශ්ටි නැතුවම කිව්වා.

    ela machan thnxxx math pattrayak aragena oya widiyata balala tamai 121 baluwe :)
    yanna laga colombo patte ewa tamai baluwe....
    family look eken nemei habai giyenam :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ow ow ekatama kale eka :yes::yes: , wikunana idea eka atharala iddi meka awe.... katata awata 15/75k kiwwa :rofl: mu rate nathi baila gahala gahala 14/50kata kamathi unane ban :baffled:
    mata hithenne mu kawru hari mekak hoyana ekekta wai gaanakata dennada koheda gatte, ona pukak kiyala dila damma api :P

    yako 14/50kata aran keeyakata wikunannda ban, labayak thiyaganna bane ban? ehenam uuth mati hambayekma rawattala wikunanna wenna athi.
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    රත්තරං;15513884 said:
    yako 14/50kata aran keeyakata wikunannda ban, labayak thiyaganna bane ban? ehenam uuth mati hambayekma rawattala wikunanna wenna athi.

    uba normal mona pattareda ban ganne ?

    man lankadeepa , sunday times gatta allion 2002 ewa podane ban tibbe :baffled:

    2003 , 2004 ewanam oni taram tiye :confused:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Nakiyata Ridila Dodogena awaa :rofl:

    :dull::dull::dull:
    රත්තරං;15513884 said:
    yako 14/50kata aran keeyakata wikunannda ban, labayak thiyaganna bane ban? ehenam uuth mati hambayekma rawattala wikunanna wenna athi.

    ane manda ban api denna hithan nemei gaana kiwwe, uuta maara hadisiyak thibbe....:oo: ekamai matath saka mu mokada mekata mechchara elewwe kiyala :dull: passe ithin u mona karagaththath apita moko kiyala dila damma :yes::yes::rofl::rofl:
    uba normal mona pattareda ban ganne ?

    man lankadeepa , sunday times gatta allion 2002 ewa podane ban tibbe :baffled:

    2003 , 2004 ewanam oni taram tiye :confused:

    lahipita, HitAd oya 2ka thamai neda hoda :dull: