රත්තරං;15514277 said:99.99ක් ම තියෙන්නේ බ්රෑන්ඩ් නිව් පර්මිට් ආපුවා. රීකන්ඩිශන් නම් දැකලවත් අහලවත් නෑ මචන්
ah eka thamai mama daka thiyena hugak ewa rathu paartin P letter eka thiyenne
රත්තරං;15514277 said:99.99ක් ම තියෙන්නේ බ්රෑන්ඩ් නිව් පර්මිට් ආපුවා. රීකන්ඩිශන් නම් දැකලවත් අහලවත් නෑ මචන්
ah eka thamai mama daka thiyena hugak ewa rathu paartin P letter eka thiyenne

රත්තරං;15514279 said:සචිය උබ කප් ගහපු එල පොරක්නේ බන්. අදයි මම දැනගත්තේ අර දතනැති පොන්ස්ගේ ත්රෙඩ් එකෙන්.තව තවත් සාර්තක මිනිහෙක් වෙන්න ලැබෙන්න කියලා උබට මම බොක්කෙන්ම සුභපතනවා
එල එල මචං..
දේවාල හු@තවල් වල රිංගන්නෙ ඉතිං.. එක්කො මිත්යාදෘෂ්ඨිකත්වය නැත්තම් නොදැනුවත් කම.. එහෙමත් නැත්තම් ගොන්කම..
අනේ මන්ද ඉතිං..
![]()

පැටියා;15514321 said:මොනව වුනත් උඹ කෙලින් කතාකරන එක ගැන සතුටුයි.
ජය වේවා!![]()
රත්තරං;15514348 said:මගෙත් දේවාල සබ්ජෙක්ට් එක නෑ. අපේ කුනු පලතුරුවලින් භාගයක් කාලා වාහන වලට ඉන්ශුවරන්ස් දාලා දෙන්න දෙවියන්ට මෝල් නෑනේ බන්

සිරාරත්තරං;15514348 said:මගෙත් දේවාල සබ්ජෙක්ට් එක නෑ. අපේ කුනු පලතුරුවලින් භාගයක් කාලා වාහන වලට ඉන්ශුවරන්ස් දාලා දෙන්න දෙවියන්ට මෝල් නෑනේ බන්
එල එල මචං..
දේවාල හු@තවල් වල රිංගන්නෙ ඉතිං.. එක්කො මිත්යාදෘෂ්ඨිකත්වය නැත්තම් නොදැනුවත් කම.. එහෙමත් නැත්තම් ගොන්කම..
අනේ මන්ද ඉතිං..
![]()

ෆෙක් කියල හො මට බැන්නාට අවුලක් නැහැ ෆෙක් වෙන්නෙ පරණ එකෙන් එනවානම් විතරයි කියන එක මෙ අවස්තාවෙ මතක් කරන්න කැමතියි 

අර වලි ත්රෙඩ් වලවත් උබලාගෙ වැර්දක් තිබුනත් නැතත් (තමන් දකින හැටියට)වචනයක්වත් කිවුවෙ නැත්තෙ මෙන්න මෙ නිසාෆෙක් කියල හො මට බැන්නාට අවුලක් නැහැ ෆෙක් වෙන්නෙ පරණ එකෙන් එනවානම් විතරයි කියන එක මෙ අවස්තාවෙ මතක් කරන්න කැමතියි
අනික කියන කරන දේ තම්යි වැදගත් ෆෙක්ද නැද්ද කියන එක නෙමෙ මෙකටත් ඔනනම් පල පොන්නයා කියලා කියපල්ලා අහිතක් නැහැ![]()

bro,meka daily use ekata hodaida?
patta lassanai wandiya nam..
wadipurama market mona colour ekada?
You must spread some Reputation around before giving it to රත්තරං again.