Mitsubishi Lancer EX

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    රත්තරං;15514277 said:
    99.99ක් ම තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් පර්මිට් ආපුවා. රීකන්ඩිශන් නම් දැකලවත් අහලවත් නෑ මචන්

    ah eka thamai mama daka thiyena hugak ewa rathu paartin P letter eka thiyenne
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    රත්තරං;15514279 said:
    සචිය උබ කප් ගහපු එල පොරක්නේ බන්. අදයි මම දැනගත්තේ අර දතනැති පොන්ස්ගේ ත්‍රෙඩ් එකෙන්.තව තවත් සාර්තක මිනිහෙක් වෙන්න ලැබෙන්න කියලා උබට මම බොක්කෙන්ම සුභපතනවා

    ආ...හ් එළකිරි මචෝ...
    උබ ඉතිං හැමදාම අපිට බොක්කෙන් නෙ ඉන්නෙ..
    11.gif

    gPuCpCR.png
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    එල එල මචං..

    දේවාල හු@තවල් වල රිංගන්නෙ ඉතිං.. එක්කො මිත්‍යාදෘෂ්ඨිකත්වය නැත්තම් නොදැනුවත් කම.. එහෙමත් නැත්තම් ගොන්කම..
    අනේ මන්ද ඉතිං..

    gPuCpCR.png

    මොනව වුනත් උඹ කෙලින් කතාකරන එක ගැන සතුටුයි.
    ජය වේවා! :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පැටියා;15514321 said:
    මොනව වුනත් උඹ කෙලින් කතාකරන එක ගැන සතුටුයි.
    ජය වේවා! :D

    මගෙත් දේවාල සබ්ජෙක්ට් එක නෑ. අපේ කුනු පලතුරුවලින් භාගයක් කාලා වාහන වලට ඉන්ශුවරන්ස් දාලා දෙන්න දෙවියන්ට මෝල් නෑනේ බන්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;15514348 said:
    මගෙත් දේවාල සබ්ජෙක්ට් එක නෑ. අපේ කුනු පලතුරුවලින් භාගයක් කාලා වාහන වලට ඉන්ශුවරන්ස් දාලා දෙන්න දෙවියන්ට මෝල් නෑනේ බන්

    :D:yes: සිරා
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    රත්තරං;15514348 said:
    මගෙත් දේවාල සබ්ජෙක්ට් එක නෑ. අපේ කුනු පලතුරුවලින් භාගයක් කාලා වාහන වලට ඉන්ශුවරන්ස් දාලා දෙන්න දෙවියන්ට මෝල් නෑනේ බන්

    එල එල මචං..

    දේවාල හු@තවල් වල රිංගන්නෙ ඉතිං.. එක්කො මිත්‍යාදෘෂ්ඨිකත්වය නැත්තම් නොදැනුවත් කම.. එහෙමත් නැත්තම් ගොන්කම..
    අනේ මන්ද ඉතිං..

    gPuCpCR.png

    අර වලි ත්‍රෙඩ් වලවත් උබලාගෙ වැර්දක් තිබුනත් නැතත් (තමන් දකින හැටියට)වචනයක්වත් කිවුවෙ නැත්තෙ මෙන්න මෙ නිසා :yes:;)ෆෙක් කියල හො මට බැන්නාට අවුලක් නැහැ ෆෙක් වෙන්නෙ පරණ එකෙන් එනවානම් විතරයි කියන එක මෙ අවස්තාවෙ මතක් කරන්න කැමතියි
    අනික කියන කරන දේ තම්යි වැදගත් ෆෙක්ද නැද්ද කියන එක නෙමෙ මෙකටත් ඔනනම් පල පොන්නයා කියලා කියපල්ලා අහිතක් නැහැ :no::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අර වලි ත්‍රෙඩ් වලවත් උබලාගෙ වැර්දක් තිබුනත් නැතත් (තමන් දකින හැටියට)වචනයක්වත් කිවුවෙ නැත්තෙ මෙන්න මෙ නිසා :yes:;)ෆෙක් කියල හො මට බැන්නාට අවුලක් නැහැ ෆෙක් වෙන්නෙ පරණ එකෙන් එනවානම් විතරයි කියන එක මෙ අවස්තාවෙ මතක් කරන්න කැමතියි
    අනික කියන කරන දේ තම්යි වැදගත් ෆෙක්ද නැද්ද කියන එක නෙමෙ මෙකටත් ඔනනම් පල පොන්නයා කියලා කියපල්ලා අහිතක් නැහැ :no::yes:

    පරන සීන් අල්ලලා දාපන් බන්. ඒවා ඉවරයි :yes::cool::cool:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,021
    236
    63
    bro,meka daily use ekata hodaida?
    patta lassanai wandiya nam..
    wadipurama market mona colour ekada?

    You must spread some Reputation around before giving it to රත්තරං again.

    It is a very good car for urban driving. And really good fuel economy on highways.
    One tank of fuel will give you 700+ Kms.

    Black is my choice ;)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,277
    113
    Auckland
    පට්ට කාර් එක. ඕකෙත් 1500cc එක තමා හොද. පමිට් ආව සෙට් එකෙ වාහන තමා හොදම ආවෙ. මේක පමිට් එකට දුන්නෙ quota එකකට. කාර් 500ක් විතර එන්න ඇත්තෙ. ඔය දවස් වල permit වලට වාහන දුන්නෙ customer කියන විදියට customize කරල ඔරිජිනල්ම. ඒක හින්ද මේ වාහන ගොඩක් වටිනව. permit වලට ගන්න හොදම කාර් 2 උනේ මේකයි mazda3 එකයි. හැබැයි 2ම දුන්නෙ quota එකකට හින්ද ඉක්මනින් ඉවර උනා. ගොඩක් අය ඔඩර් කරේ option අඩු කාර්. කනාවට ඔක්කොම තියන එක සෙට් උනොත් ක්ශනිකව අර ගන්න එක තමා හොද.
    :):):)