.::: Grand Theft Auto 5 :::.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,203
    4,371
    113
    ඇයි එන්නද
    ආවාද Disc එක ? කැරම් ගහපුවද දන්නේ නැ.. Blue ray වල පොඩ්ඩක් මොනා හරි උනොත් වැඩ කරන්නෙ නැ බං, ,,,

    serial ban ganne. mama mehe athal eke game eka down karala gahanava :D

    gta4
    sniper ghost warrior 2
    assassins creed 2
    Dead Space
    Burnout Paradise
    Crysis 2
    Dead Space 3
    Medal of Honor
    Mirror's Edge
    Spec Ops the Line

    meva thama mama danata aran thiyena keys okoma stream key.

    api games hadana unta udaw karanna epayi :D
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"

    $5 ට අරගෙන අහවල් උදව්වක්ද බං කරන්නෙ ? Steam keys ඉට වඩා අඩුවට තියෙන්වා බං Underground Forums වල, ඒවගෙන් අරන් තමයි එක එකා ඔය Ebay දාන්නේ.. .. :P

    එල එල,,, කොහොම හරි Original ගහනවනෙ,, මගෙ නම් Stream එක පාලුවට ගිහින් තියෙන්නෙ, ,, Pirated Copys තමයි ලගදි ගහපු ඔක්කොම. .. :P
     
    Black_Burn

    Member
    Dec 11, 2011
    278
    32
    0
    Sri Lanka
    GTA v pc version

    url

    http://www.razor1911download.com/grand-theft-auto-v-pc-razor1911-reloaded-multi-torrent/
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,050
    4,728
    113
    -In Darkness-
    Install කරන්න ? :baffled: 34 GB
    tumblr_inline_mmw68uEUnr1qz4rgp.gif

    අඩෝ මම Splinter Cell Blacklist බානවා. Reloaded එක 20GB. වෙලාවට repack එකක් හම්බුනා 12GB එකක. දැන් මේ ඒක බාන්න ගත්තා :cool::cool: අවුරුදු 4ක් හිටියා යකොව් මේක එනකන් :dull::dull:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    අඩෝ මම Splinter Cell Blacklist බානවා. Reloaded එක 20GB. වෙලාවට repack එකක් හම්බුනා 12GB එකක. දැන් මේ ඒක බාන්න ගත්තා :cool::cool: අවුරුදු 4ක් හිටියා යකොව් මේක එනකන් :dull::dull:

    හෙන ගහනව යකෝ :growl::( මුන් මෙහෙම හිටු කියල ගේම් රිලීස් කරනකොට අපි කොහොමද බන් ප්ලේ කරන්නෙ.. ඒකත් පොඩි සයිස් නෙමෙයි.. 34 gb.. :angry: black flag එකත් 15 or 20 gb විතර වෙයි.. BF4 එක නම් ෂුවර් 30 gb පනිනව mp game play එක්ක.. :growl: ඇඩෙනව ඕයි :(
     
    Black_Burn

    Member
    Dec 11, 2011
    278
    32
    0
    Sri Lanka
    Install කරන්න ? :baffled: 34 GB
    tumblr_inline_mmw68uEUnr1qz4rgp.gif
    meka wada karanne naha man hithanne machanla
    me site eka fake ekakda koheda Razor1911 kiyala thibbata
    meke COD gost ekath dala thiyanawa
    me site eke thiyana comments ballanna epa wena google search karal poddl balapan mata site deka 3 kama hamba una meka fake ekak kiyala
    Sorry for the post
    when I saw that I actually thought it's real one
    sorry for wrong post:(:(
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඒත් සතුටු වෙන්නෙ දේයකුත් තියෙන්වා PC ව්ලට දෙන්නෙ නැ කිය කිය හිටිය Rockstar මාස 6කට පස්සෙ එයාලගේ Target Cover උනාම එලියට දාන්න දැන් පොරොන්දු වෙලා,, ,
    Source ??
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    හෙන ගහනව යකෝ :growl::( මුන් මෙහෙම හිටු කියල ගේම් රිලීස් කරනකොට අපි කොහොමද බන් ප්ලේ කරන්නෙ.. ඒකත් පොඩි සයිස් නෙමෙයි.. 34 gb.. :angry: black flag එකත් 15 or 20 gb විතර වෙයි.. BF4 එක නම් ෂුවර් 30 gb පනිනව mp game play එක්ක.. :growl: ඇඩෙනව ඕයි :(

    අඩුම ගානෙ Office එකෙන් හරි මොනා හරි කරලා Download කරගත්තා කියමුකො. . මේක Copy කරන් එන්න විදියක් හිතපංකො. .. අඩුම ගානෙ 32GB Pen එකක් තියෙන එකෙක්ටත් ගේන්න වෙන්නෙ දෙකට කඩලා දවස් දෙකකට.. .

    මට Game ගහන එක පැත්තක තියලා ලිදේ පනින්න හිතෙන්න් . .. .
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    :shocked::shocked::shocked::shocked:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,050
    4,728
    113
    -In Darkness-
    හෙන ගහනව යකෝ :growl::( මුන් මෙහෙම හිටු කියල ගේම් රිලීස් කරනකොට අපි කොහොමද බන් ප්ලේ කරන්නෙ.. ඒකත් පොඩි සයිස් නෙමෙයි.. 34 gb.. :angry: black flag එකත් 15 or 20 gb විතර වෙයි.. BF4 එක නම් ෂුවර් 30 gb පනිනව mp game play එක්ක.. :growl: ඇඩෙනව ඕයි :(

    ඔව් බං. RockStar ටිකක් ලොකු ඒවා තමා මේ ටිකේම ගැහුවේ. MaxPayne 3 එක වුනත් 26GB වුනා ;);) ඒක නම් ඉතින් මට නම් 26GB වටිනවා ගේම් එක :cool::cool: සිරා ගේම්ස් ටිකක් එන්න තියෙනවා ඉස්සරහට, . BF4, Watch Dogs, NFS Rivals :cool::cool:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    meka wada karanne naha man hithanne machanla
    me site eka fake ekakda koheda Razor1911 kiyala thibbata
    meke COD gost ekath dala thiyanawa
    me site eke thiyana comments ballanna epa wena google search karal poddl balapan mata site deka 3 kama hamba una meka fake ekak kiyala
    Sorry for the post
    when I saw that I actually thought it's real one
    sorry for wrong post:(:(

    හ්ම්ම් :dull: වෙන්න පුළුවන්.. කමෙන්ට් වල නම් තියෙනව වැඩ කරනව කියල.. ghosts නම් බොරුවක් වෙන්න ඕනෙ.. තාම රිලීස් වෙලත් නෑ :no:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අඩුම ගානෙ Office එකෙන් හරි මොනා හරි කරලා Download කරගත්තා කියමුකො. . මේක Copy කරන් එන්න විදියක් හිතපංකො. .. අඩුම ගානෙ 32GB Pen එකක් තියෙන එකෙක්ටත් ගේන්න වෙන්නෙ දෙකට කඩලා දවස් දෙකකට.. .

    මට Game ගහන එක පැත්තක තියලා ලිදේ පනින්න හිතෙන්න් . .. .
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    :shocked::shocked::shocked::shocked:

    ඔව් බන්.. යාලුවෙක් ළඟ තියෙනව BF3 Origin එකෙන් දෙන setup එක.. ගේන්න විදිහක් නෑ.. 24 gb :( ළඟ key එකකුත් තියන් ප්ලේ කරන්න විදිහක් නෑ.. :dull: pc එකත් ලිඳට දාල අපිත් පනින්න තමයි තියෙන්නෙ.. :yes: