emulator එකක මේක ඇදලා යයි කියලා හිතන්න බැ බං, ,, GTA කියන්නෙ හොද නිදහසේ ගහන්න ඕන එකක්..
වෙන Games වගේ පැය 7 කින් ඉවර කරන්න හදන ඒවා නෙමෙයි ,,
GTA 4 මම මාස 5කට වඩා ගැහුවා, ඒත් 100% Complete නැ,,
මේක ගැන කුමන කතාද ??
sirawata. COD wage ewa biscut tin ekak aran ude idagaththama hawasa iwarai









.Characters 3ක් ම ඉන්නවා එකක් මදිවට
,Reps added 