.::: Grand Theft Auto 5 :::.

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔව් බං. RockStar ටිකක් ලොකු ඒවා තමා මේ ටිකේම ගැහුවේ. MaxPayne 3 එක වුනත් 26GB වුනා ;);) ඒක නම් ඉතින් මට නම් 26GB වටිනවා ගේම් එක :cool::cool: සිරා ගේම්ස් ටිකක් එන්න තියෙනවා ඉස්සරහට, . BF4, Watch Dogs, NFS Rivals :cool::cool:

    COD Ghosts , Assassin's creed blackflag , Dying Light , The Crew , :love::love::(
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Ane Mage eketh oka play karanna puluwan wewa ;)
    Max Payne 3 ehema welath 28GB nm meka 40GB wath athi.... :shocked:
     

    Black_Burn

    Member
    Dec 11, 2011
    278
    32
    0
    Sri Lanka
    හ්ම්ම් :dull: වෙන්න පුළුවන්.. කමෙන්ට් වල නම් තියෙනව වැඩ කරනව කියල.. ghosts නම් බොරුවක් වෙන්න ඕනෙ.. තාම රිලීස් වෙලත් නෑ :no:

    ඔය site එකේ තියන comments මන් හිතන්නේ උන්ම දන ඒවාද කොහෙද තම GTA V එකේ XBOX ,PS versions release වෙලත් නැති එකේ PC version එකක් එන්න විදිහක් නැහැ නේද මචන්
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    Grand Theft Auto V: The Official Trailer Coming this Thursday

    gtav_officialtrailer_640.jpg


    The Official Trailer for Grand Theft Auto V will debut here at the Rockstar Newswire and on the GTAV site
    this Thursday, August 29th. Details on exact timing forthcoming...​

    Source - http://www.rockstargames.com/newswi...he-official-trailer-coming-this-thursday.html
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    මම නම් හිතන්නේ නැහැ ඔක එයි කියලා.. අනික ඔක ගහන්න අලුත් VGA එකක් ගන්නවාට වඩා ලාබයි PS3 එකයි ඔරිජිනල් ගේම් එකයි ගන්න එක... 1080 ultra high ගහන්න GTX 680 වත් ඔනේ වෙයි...
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    Xbox / Playstation imulator ekak use karala pc eke play karanna barida ?????
    emulator එකක මේක ඇදලා යයි කියලා හිතන්න බැ බං, ,, GTA කියන්නෙ හොද නිදහසේ ගහන්න ඕන එකක්..
    වෙන Games වගේ පැය 7 කින් ඉවර කරන්න හදන ඒවා නෙමෙයි ,,

    GTA 4 මම මාස 5කට වඩා ගැහුවා, ඒත් 100% Complete නැ,,

    මේක ගැන කුමන කතාද ??