උඹේ මානසිකත්වේ මම දන්නවා සහෝ දාපු පෝස්ට් වලින්.. වයස 25 පැනලා නැහැ නේද..?? ඔබ සමග තර්ක කර වැඩක් නැහැ.. බුදු සරණයි...


වයසනම් 25 ට අඩුයි එත් දෙවියො විශ්වාශ නොකරන්න වයස ඇති නෙද මචන් 
මම දැක්කා තර්ක කරන වයසෙ ඉන්න ඔයා බොරුකාරයෙක් වෙනුවෙන් රෙදි නැතිව කඩෙ යනවා

.මමත් බෞද්ධයෙක්. ඒත් දේවියන් ගැනත් විශ්වාසයක් තියනවා. අත්දැකල තියන නිසා කියන්නෙ ඒ දේ.
කිසි දෙයක් ගැණ විවෘතව බලන්න අපේ උන්ට තේරෙන්නෙ නෑ

anna e ayayi deviyo ....