කැබිලිත්ත

kputha

Member
May 5, 2012
5,534
240
0
උඹේ මානසිකත්වේ මම දන්නවා සහෝ දාපු පෝස්ට් වලින්.. වයස 25 පැනලා නැහැ නේද..?? ඔබ සමග තර්ක කර වැඩක් නැහැ.. බුදු සරණයි...
:lol::lol::lol: වයසනම් 25 ට අඩුයි එත් දෙවියො විශ්වාශ නොකරන්න වයස ඇති නෙද මචන් :lol::) මම දැක්කා තර්ක කරන වයසෙ ඉන්න ඔයා බොරුකාරයෙක් වෙනුවෙන් රෙදි නැතිව කඩෙ යනවා
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,546
0

ලොවෙත් reply එක.. කාලෝ ෆොන්සේක ගෙ පැටිගිරිය අපි දන්නෙ නැද්ද බං..

gPuCpCR.png
​

තව ටිකක් ඇඩ් කලා බං ඒකත් බලපන්... මුං හිතන් ඉන්නේ මම අහසෙන් කඩාපාතු උනු දෙවියන්ට පූජාවට්ටි උස්සන් යන බෞද්ධයෙක් කියලා... මම දහම්පාසල් අවසානය කරලා තියනවා, දහම්පාසලේ උගන්නලා තියනවා, මගේ ඇඟේ ලේ දැනට 14 වතාවල් දන් දීලා තියනවා.. ඒත් එලකිරියේ ඔව්ව කියොලා නැහැ මොකද කරන්නේ මම නම් ගෙනියන්නේ මම නම් අනික් එවුන්ට කියව කියවා ඉඳලා වැඩක් නැති නිසා... අනික කාලෝෆොන්සේකා... මෑන්ස් ගැන හොඳට ගොඩාක් වෛද්‍යය ශේත්‍රය ගැන දන්න අය දන්නවා.. පොතක් කවරෙන් මනින්න බැහැ... මනුස්සයෙකුගේ සක්කිලිකම් ගරු නම්බු නාම සමග හැන්ගෙනවා... ඒත් හොඳට හොයලා බලන්න ඕනේ ඇත්තටම පිට කවරෙට ‍රැවටෙන්නේ නැතුව... චන්දන ජයරත්න මහත්මයා කට්ටියට බණ කියාගෙන හිටියට නෝන එක්ක ඩිවෝස්ර් කියලා කට්ටිය බණිනවා.. ඒත් භද්දිකා ජයරත්න කියන්නේ මොනවගේ ගෑණියෙක්ද කියලා දන්න උන් ඒ මනුස්සයාට අනුකම්පා කරනවා.... ගොඩක් උන් මතුපිටින් බලලා කයිය ගහන්නනම් දන්නවා බං... ඒත් දෙයක් කියවන්න කලියෙන් දැනගෙන කියනවානම් තමයි හොඳ හොඳට හොයලා බලලා....
 
aruna47

Well-known member

  • දැන් උබ මොකටද ලොල්ලාහ් ට බැන බැන කබිලිත්තෙ යන්න හදන්නෙ ?

    gPuCpCR.png
    ​

    01. mama kabiliththe yanne asawata
    02. puja wal nam loveth tiyanne naha
    03. uba dakala athine mama shiva deyiyange fuka palanawa. elakiri eke.
    04. mama kabiliththe gihin nathi nisayi ape ewungen ahuwe. mokada nodanna deyak gana ahala yanna ona nisa..kapuwek baila gahapu nisa mata mama ahuwe
    05. allah & anik deyiyo innawa kiyala kiyanwaa nam allahta wadiya hodayi. mokada 2.50 aagamaka tiyanne kapana kotana ewwa

    06. mama sinhala Buddha nam mama adahanne buddagama nam. mona hutte giyath moko ban
     
  • Jul 6, 2012
    10,703
    2,929
    113

    කට උත්තර නැති වෙන්න රිප්ලයි එක දීල තියනව මචන් නියමයි!;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    මට ඒ මනුස්සයාගේ කොපිය ගහන්න ඕනේ නැ. මොකද මට කාවවත් විශ්වාස කරන්න ඕනේ නැති නිසා.මම කියවල මට බුදීධිගෝචර වන දේ තමයි මම පිළිගන්නේ . ජොතිෂ්‍ය 5% පිලිගන්නවා කිව්වේ එකේ වැඩි හරියක් තියෙන්නේ ගණිතය නිසා එකේ ඇති ලොල් එකක් නැ බන්,ජොතිෂ්‍ය කියන්නේ හොයාගෙන ඉවර දෙයක් . ඕක ඉගෙන ගත්තනම් ආසන්න වශයෙන් කියන්න පුළුවන් මනුස්සයෙක් ගේ ගති පැවතුම් හරියට සම්බවිතාව වගේ (ඕක මම ඉගෙන ගත්තේ කලො ෆොන්සේකාගෙන් නෙමෙයි ) . එක ඊට වැඩ උබට කියල වැඩක් නැ කියල හිතෙනවා .
    පිරිත් / ගාථා /මන්ත්‍ර/තොවිල් වලින් වෙන්නේ අපේ මනස සන්සුන් කරන එක හරියට අපි සින්දුවක් අහන කොට වෙන දේට සමානයි . සංක්‍යාත (ස්පෙලින්ග්ස් වැරදි) ගැන ඉගෙන ගත්ත දේවල් තමියි.
    අනිත් එක ඒ දවස් වල මිනිස්සුන්ට යක්කු වහෙන්නයි අද එඋන්ට නැතිවෙන්නයි හේතු මොනවද?
    යන්ත්‍ර / ගුරුකම් කියන්නේ අමුලික බොරු

    අනිත් එක මම දන්නේ නැ මිනිස්සු,ආගමික ස්ථානයකට ගිහිල්ල වැදගෙන තමන් නොදන්නා බශාවක් (පාලි / අරාබි) කියවල කියවල කියවල හිත සන්සුන් කරගන්නේ කොහමද කියල . ඊට වඩා හොඅද්යි පොඩ්ඩක් බාවනා කරන එක .

    ගණිතයෙන් කොහොමද බං මිනිහෙක් ගෙ ගති පැවතුම් කියන්නෙ.. සම්භාවීතාවය කියන්නෙ දෙකෙන් එකයි.. ඒක නැත්තම් මේක.. තනිකර guess කිරිල්ලක් වෙනව නෙ ඒක.. කොහොමද උබ ඒක පැහැදිලි කරන්නෙ.. උබ කියන විදියට මලහම එතනින් ඉවරයි ජීවිතේ.. ලබන ආත්මයකුත් නැහැ නෙ.. ටිකක් තාර්කිකව හිතපන්.. උබට අත්දැකීම් නෑ වෙන්න ඇති සමහර විට ඒකයි උබ ඔහොම කියන්නෙ.. යක්කු වැහෙන් නැත්තෙ නැහැ.. යක්කු වැහෙනව.. ඉස්සර එහෙම උනහම තොවිල් කරල වවන් කෑවට දැන් එහෙම කරන්නෙ නැහැ ඒකයි වෙනස..

    උදාහරණයක් කියන්නම්..
    ඔන්න දවසක් අපේ ගෙදරට ආව කපුවෙකුයි උගෙ ගෑනී.. මාතර පොරක් අදමයි අපේ ගෙදරට ආවේ.. ඔන්න ආරක්ෂාවක් කරන්න ඕන කියල වැඩේ පටන් ගත්ත.. මැදක් හරියෙදි.. අර ගෑනි කතාවක් බහක් නැතුව ගියා.. දැන් මට ඉතින් මේව ජෝක් එකක් විතරයි.. උබ වගේම තමයි ලොල් කියල නෙ හිතන් හිටියේ..

    ඒ ගෑනි අපේ ගෙදරයි මහගෙදරයි සේරම මැරිච්ච මිනිස්සුන් ව ගෙන්නුවා.. දැන් උබ කියයි.. අනේ හුකේ කියල.. ඔව් අනිවරෙන් මට මේ කතාව වෙන එකෙක් කිව්ව නම් මටත් සිරාවටම lmfao වගේ හැගීමක් එනවා.. ඒ ගෙන්නපු මිනිස්සු මැරුණු විදිය කිව්ව.. දැන් ඉන්න තැන කිව්වා.. අර ගෑනි කියන විදියට නෙවේ.. කොටින්ම අපේ තාත්තගෙ අම්මව ගෙන්නුව.. යකෝ මට ආච්චි කතා කරන විදියටමයි යකෝ කතා කලේ.. ඒක මට තේරුම් කරන්න තේරෙන්නෙ නැහැ උබලට..

    උදාහරණ නම් දෙන්නම් කිලෝ ගානට.. ඒත් ඒ උදාහරණ මම ඇස්දෙකෙන් දැකල නැති නිසා කියන්න බැහැ..

    gPuCpCR.png
    ​
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    මොළය සහ හිත කියන්නේ එකක් තමයි ..
    තව ප්‍රශ්න තියෙනවනම් අහපන් උත්තර දෙන්න වෙන්නේ හෙට.
    GN

    සරල උත්තරයක්‌ දීල ශේප් වෙන්න බැහැ බං ඕකට.. ඕක කොච්චර ගැබුරු විෂයක් ද.. දෙකම ඒකයි නම්..
    ලබන ආත්මයක් නැහැ.. ඒකත් මෙතනින් ම ඉවරයි.. බුදු දහමට අනූව..

    gPuCpCR.png
    ​
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    තව ටිකක් ඇඩ් කලා බං ඒකත් බලපන්... මුං හිතන් ඉන්නේ මම අහසෙන් කඩාපාතු උනු දෙවියන්ට පූජාවට්ටි උස්සන් යන බෞද්ධයෙක් කියලා... මම දහම්පාසල් අවසානය කරලා තියනවා, දහම්පාසලේ උගන්නලා තියනවා, මගේ ඇඟේ ලේ දැනට 14 වතාවල් දන් දීලා තියනවා.. ඒත් එලකිරියේ ඔව්ව කියොලා නැහැ මොකද කරන්නේ මම නම් ගෙනියන්නේ මම නම් අනික් එවුන්ට කියව කියවා ඉඳලා වැඩක් නැති නිසා... අනික කාලෝෆොන්සේකා... මෑන්ස් ගැන හොඳට ගොඩාක් වෛද්‍යය ශේත්‍රය ගැන දන්න අය දන්නවා.. පොතක් කවරෙන් මනින්න බැහැ... මනුස්සයෙකුගේ සක්කිලිකම් ගරු නම්බු නාම සමග හැන්ගෙනවා... ඒත් හොඳට හොයලා බලන්න ඕනේ ඇත්තටම පිට කවරෙට ‍රැවටෙන්නේ නැතුව... චන්දන ජයරත්න මහත්මයා කට්ටියට බණ කියාගෙන හිටියට නෝන එක්ක ඩිවෝස්ර් කියලා කට්ටිය බණිනවා.. ඒත් භද්දිකා ජයරත්න කියන්නේ මොනවගේ ගෑණියෙක්ද කියලා දන්න උන් ඒ මනුස්සයාට අනුකම්පා කරනවා.... ගොඩක් උන් මතුපිටින් බලලා කයිය ගහන්නනම් දන්නවා බං... ඒත් දෙයක් කියවන්න කලියෙන් දැනගෙන කියනවානම් තමයි හොඳ හොඳට හොයලා බලලා....

    අනිවා බං..

    gPuCpCR.png
    ​
     
  • Jul 6, 2012
    10,703
    2,929
    113
    උඹල කොහොම හිතනව ද දන්නෙ නෑ ඒ වුනාට අපි ඇස් දෙකින් නොදැක්කට කන් දෙකෙන් අහුවෙ නැති උනාට විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි හුඟක් දේවල් තියනවා:)

    එක එකා අර රැඩිකල් ද අහවල් එක ද කියාගෙන නිකම් පොෂ් වෙන්න දඟලනවට වඩා ටිකක් හරියට දෙයක් හොයල බලල කිව්ව නම් හරි:frown:.මමත් බෞද්ධයෙක්. ඒත් දේවියන් ගැනත් විශ්වාසයක් තියනවා. අත්දැකල තියන නිසා කියන්නෙ ඒ දේ.:)
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0

    අදෘශ්‍යයමාන බලවේග.. දෙවියන් ප්‍රේතයින් විතරක් නෙවේ.. තව කොච්චර සාමාන්‍ය මිනිස්සුන්ට පේන්නෙ නැති සත්ව කොට්ටාශ තියනවද.. ඒව නැහැයි කියන්න බැහැ.. ඒත් ඉතින්.. බයිසිකලේ ඉන්ෂුවරන්ස් එක දාන්න රුපියල් 1500 දීල පූජා වට්ටියටක් අරගෙන දෙයියන්ගෙ ඔෆිස් එකට යන මිනිස්සු දැක්කහම නම් දුකයි බං..

    තව දුරටත් කිව්වොත් මෙහෙමයි.. මුස්ලිම් මිනිස්සුන්ව ගමු උදාහරනෙකට.. උන්ට කොච්චර කිව්වත් අල්ලාහ් කියල පොරක් නැහැය කියල උන් පිලි ගනීද ? පිලිගන්නව තියා ඒ ගැන හිතන්න වත් බයයි.. මොකද පොඩි කාලෙ ඉදල උන් අහන්නෙ දකින්නෙ ඒව.. බ්‍රේන් වොෂ් වෙලා තියෙන්නෙ.. කරන්න දෙයක් නැහැ.. ආයෙ උන්ව හදන්න යන එක ගොන් වැඩක්..

    අන්න ඒ වගේ තමයි බං.. දැන් ඔය දෙවියන්ගෙ පිහිටක් තියනව කියල හොයාගෙන යන දෙවියන් ගැන විරුද්ද මතයක් දරන්න හැදුවත් අම්බෝ මට කෙල වෙයි හෙන ගහයි කියල හිතෙන්නෙත් ඒ බ්‍රේන් වොෂ් වෙලා තියන විදියටම තමා.. හිතන්න බයයි.. දැන් මේක බලල එකෙක් ට හිතුනොත් මට දෙවියන් ගෙන් වැඩක් නැහැ.. බුදු දහමට අනූව ජීවත් වෙනව කියල.. පහු වෙනිද ඌට කෙල වෙන සීන් ටිකක් උනොත් ඌ හිතන්නෙ මම අර විදියට දෙවියන් ගැන හිතුව නිසා තමා මේ මට කෙල වෙලා තියෙන්නෙ කියල.. ඒ මොකද කොච්චර කිව්වත් දෙවියන්ට බයයි.. කොටින්ම කිව්වොත් වෙලා තියෙන්නෙ දෙවියන්ට බය කරල තියනව මිනිස්සුන්ව..

    බුදු දහමෙ තියෙන්නෙ බං.. කවුරුවත් දෙයක් කිව්වට වත්.. පොතක තිබිච්ච පලියට වත්.. උන්වහන්සේ දේශනා කල පලියට වත් පිළිගන්න එපා.. බුද්ධියෙන් විමසල බලල.. තමන්ට සහ දැන් කාලයට ගැලපේනම් නම් පමණක් පිළිගන්න කියල.. එච්චර ශ්‍රේෂ්ට දහමක් තියාගෙන.. මේ දෙකයි පනහෙ වැඩ කරන්න ඕනෙ නැහැ නෙ බං අපි..

    මේක මගේ අදහසක් විතරයි..

    gPuCpCR.png
    ​

    ඔබේ අදහසට ගරු කරණවා කරන්න පුලුවන් සක්කිලි වැඩ ඔක්කොම කරලා පූජාවට්ටියක් උස්සගෙන දේවාල ගානේ දුවන්නේ අන්ධ භක්තිකයෝ.. බුදු දහම අදහන අමූලිකා ශ්‍රද්ධාව පිරිච්ච මිනිස්සුත් ඕනේ තරම් මේ ලෝකේ ඉන්නවනේ සහෝ... ඔයාගේ පිලිතුරට මම කෙටියෙන්ම උත්තරයක් දෙන්නම්..

    අදුරු කුටිය තුල - දොර ගුලු ලාගෙන
    ගයන ගීතිකා - යදින යාතිකා
    දෙවියන් හට නෑසේ...
    පොළව කොටන තැන - පාර හදන තැන
    ගිනියම් අව්වේ - මහ වරුසාවේ
    දෙවියෝ වැඩ ඉන්නේ....

    එක නිසා උත්සාහයක් නැතුව බෙරයක් වගේ සුරයක් එල්ලුවත්, තෙසැත්තෑ බුද්ධ ඤාණ සහිත බෝධි පූජා කෙරුවත්, ජය පිරිත කියවලා වෙලාව බලලා ගමනක් ගියත්, පූජාවට්ටියක් උස්සන් දේවාල ගානේ ගියත් තමුන්ගේ හිතේ ශ්‍රද්ධාවක්, භක්තියක් වගේම ඒ ලබා ගන්න ඕනේ දේ කෙරෙහි උත්සාහයක්, කැපවීමක්, උනන්දුවක් නැත්නම් ඒ දේවලින් ආශිර්වාදයක් ලැබෙන්නේ නෑ සහෝ... නමුත් උනන්දුව උත්සාහය තියෙන කෙනෙක්ට තමුන්ගේ හිතේ තියන විශ්වාස අනුව ආශිර්වාදය ලැබෙනවා.....
     
  • Jul 6, 2012
    10,703
    2,929
    113

    ගණිතයෙන් කොහොමද බං මිනිහෙක් ගෙ ගති පැවතුම් කියන්නෙ.. සම්භාවීතාවය කියන්නෙ දෙකෙන් එකයි.. ඒක නැත්තම් මේක.. තනිකර guess කිරිල්ලක් වෙනව නෙ ඒක.. කොහොමද උබ ඒක පැහැදිලි කරන්නෙ.. උබ කියන විදියට මලහම එතනින් ඉවරයි ජීවිතේ.. ලබන ආත්මයකුත් නැහැ නෙ.. ටිකක් තාර්කිකව හිතපන්.. උබට අත්දැකීම් නෑ වෙන්න ඇති සමහර විට ඒකයි උබ ඔහොම කියන්නෙ.. යක්කු වැහෙන් නැත්තෙ නැහැ.. යක්කු වැහෙනව.. ඉස්සර එහෙම උනහම තොවිල් කරල වවන් කෑවට දැන් එහෙම කරන්නෙ නැහැ ඒකයි වෙනස..

    උදාහරණයක් කියන්නම්..
    ඔන්න දවසක් අපේ ගෙදරට ආව කපුවෙකුයි උගෙ ගෑනී.. මාතර පොරක් අදමයි අපේ ගෙදරට ආවේ.. ඔන්න ආරක්ෂාවක් කරන්න ඕන කියල වැඩේ පටන් ගත්ත.. මැදක් හරියෙදි.. අර ගෑනි කතාවක් බහක් නැතුව ගියා.. දැන් මට ඉතින් මේව ජෝක් එකක් විතරයි.. උබ වගේම තමයි ලොල් කියල නෙ හිතන් හිටියේ..

    ඒ ගෑනි අපේ ගෙදරයි මහගෙදරයි සේරම මැරිච්ච මිනිස්සුන් ව ගෙන්නුවා.. දැන් උබ කියයි.. අනේ හුකේ කියල.. ඔව් අනිවරෙන් මට මේ කතාව වෙන එකෙක් කිව්ව නම් මටත් සිරාවටම lmfao වගේ හැගීමක් එනවා.. ඒ ගෙන්නපු මිනිස්සු මැරුණු විදිය කිව්ව.. දැන් ඉන්න තැන කිව්වා.. අර ගෑනි කියන විදියට නෙවේ.. කොටින්ම අපේ තාත්තගෙ අම්මව ගෙන්නුව.. යකෝ මට ආච්චි කතා කරන විදියටමයි යකෝ කතා කලේ.. ඒක මට තේරුම් කරන්න තේරෙන්නෙ නැහැ උබලට..

    උදාහරණ නම් දෙන්නම් කිලෝ ගානට.. ඒත් ඒ උදාහරණ මම ඇස්දෙකෙන් දැකල නැති නිසා කියන්න බැහැ..

    gPuCpCR.png
    ​
    ඒක ඇත්ත බං. විද්‍යාව කියන එකෙන් විතරක් ඒක පැහැදිලි කරන්න බෑ නෙ? මමත් ඇස් දෙකට දැකල කන් වලින් අහල තියනවා අපේ ගෙදර ගැනත් එහෙම කියපු හුඟක් දේවල් ඇත්ත. ඒක තව මනුස්සයෙක් ගිහින් කලින් කිව්ව කියලත් හිතන්න බෑ. අපේ මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙ කියන්නෙ එක්කො උන් ඒ මත්තෙම බැහැල ඉන්නෙ නැත්නම් උන් නිකන් ඇහැට පේන දේ විශ්වාස කරන්නෙ නෑ:(කිසි දෙයක් ගැණ විවෘතව බලන්න අපේ උන්ට තේරෙන්නෙ නෑ:dull:
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,701
    850
    113
    In La Srinka

    ගණිතයෙන් කොහොමද බං මිනිහෙක් ගෙ ගති පැවතුම් කියන්නෙ.. සම්භාවීතාවය කියන්නෙ දෙකෙන් එකයි.. ඒක නැත්තම් මේක.. තනිකර guess කිරිල්ලක් වෙනව නෙ ඒක.. කොහොමද උබ ඒක පැහැදිලි කරන්නෙ.. උබ කියන විදියට මලහම එතනින් ඉවරයි ජීවිතේ.. ලබන ආත්මයකුත් නැහැ නෙ.. ටිකක් තාර්කිකව හිතපන්.. උබට අත්දැකීම් නෑ වෙන්න ඇති සමහර විට ඒකයි උබ ඔහොම කියන්නෙ.. යක්කු වැහෙන් නැත්තෙ නැහැ.. යක්කු වැහෙනව.. ඉස්සර එහෙම උනහම තොවිල් කරල වවන් කෑවට දැන් එහෙම කරන්නෙ නැහැ ඒකයි වෙනස..

    උදාහරණයක් කියන්නම්..
    ඔන්න දවසක් අපේ ගෙදරට ආව කපුවෙකුයි උගෙ ගෑනී.. මාතර පොරක් අදමයි අපේ ගෙදරට ආවේ.. ඔන්න ආරක්ෂාවක් කරන්න ඕන කියල වැඩේ පටන් ගත්ත.. මැදක් හරියෙදි.. අර ගෑනි කතාවක් බහක් නැතුව ගියා.. දැන් මට ඉතින් මේව ජෝක් එකක් විතරයි.. උබ වගේම තමයි ලොල් කියල නෙ හිතන් හිටියේ..

    ඒ ගෑනි අපේ ගෙදරයි මහගෙදරයි සේරම මැරිච්ච මිනිස්සුන් ව ගෙන්නුවා.. දැන් උබ කියයි.. අනේ හුකේ කියල.. ඔව් අනිවරෙන් මට මේ කතාව වෙන එකෙක් කිව්ව නම් මටත් සිරාවටම lmfao වගේ හැගීමක් එනවා.. ඒ ගෙන්නපු මිනිස්සු මැරුණු විදිය කිව්ව.. දැන් ඉන්න තැන කිව්වා.. අර ගෑනි කියන විදියට නෙවේ.. කොටින්ම අපේ තාත්තගෙ අම්මව ගෙන්නුව.. යකෝ මට ආච්චි කතා කරන විදියටමයි යකෝ කතා කලේ.. ඒක මට තේරුම් කරන්න තේරෙන්නෙ නැහැ උබලට..

    උදාහරණ නම් දෙන්නම් කිලෝ ගානට.. ඒත් ඒ උදාහරණ මම ඇස්දෙකෙන් දැකල නැති නිසා කියන්න බැහැ..

    gPuCpCR.png
    ​
    ඕවා ගැන මුන්ට පැහැදිලි කරලා නිකන් උඹේ කාලෙ නාස්තිකරගන්න එපා. ඕවා ගැන දන්නෝ දනිති. මගේ ලඟත් තියෙනවා රෙකෝර්ඩ් කරපු ඒවා හිටන්. උඹ ඔය කිව්වා වගේ මැරුණ මිනිස්සු ගෙන්නපුවා ඒ මිනිස්සු ජීවත් වෙලා ඉන්නකොට කතා කරපු හැසිරුණු විදියටම වැඩේ වෙනවා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    01. mama kabiliththe yanne asawata
    02. puja wal nam loveth tiyanne naha
    03. uba dakala athine mama shiva deyiyange fuka palanawa. elakiri eke.
    04. mama kabiliththe gihin nathi nisayi ape ewungen ahuwe. mokada nodanna deyak gana ahala yanna ona nisa..kapuwek baila gahapu nisa mata mama ahuwe
    05. allah & anik deyiyo innawa kiyala kiyanwaa nam allahta wadiya hodayi. mokada 2.50 aagamaka tiyanne kapana kotana ewwa

    06. mama sinhala Buddha nam mama adahanne buddagama nam. mona hutte giyath moko ban

    ආසාවට ගියාට ප්‍රශ්නයක් නැහැ.. ආසාවට නම් කොච්චර තැන් තියනවද යන්න.. අනේ දෙයියනේ අපිට පිහිට වන සේක්වා කිව්වොත් තමයි වැරදී.. බුදු දහමෙ තියන විදියට කිසිම දෙයියෙක් ට වදින්න කියල නැහැනෙ අපිට.. දෙයියො නැහැයි කියලත් නැහැ.. උබ මොකටද එතකොට කපුවෙක් අරගෙන යන්න හැදුවෙ ඌව හුරතල් කරන්නද ආසාවට..

    gPuCpCR.png
    ​
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    එළකිරි කොල්ලෙක්;15518625 said:
    උඹල කොහොම හිතනව ද දන්නෙ නෑ ඒ වුනාට අපි ඇස් දෙකින් නොදැක්කට කන් දෙකෙන් අහුවෙ නැති උනාට විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි හුඟක් දේවල් තියනවා

    එක එකා අර රැඩිකල් ද අහවල් එක ද කියාගෙන නිකම් පොෂ් වෙන්න දඟලනවට වඩා ටිකක් හරියට දෙයක් හොයල බලල කිව්ව නම් හරි.මමත් බෞද්ධයෙක්. ඒත් දේවියන් ගැනත් විශ්වාසයක් තියනවා. අත්දැකල තියන නිසා කියන්නෙ ඒ දේ.

    විද්‍යාව කියන්නෙ තාම ළදරු අවදියෙ සූප්පුව කටේ ගහන් ඉන්න විෂයක් බං..

    gPuCpCR.png
    ​
     
  • Jul 6, 2012
    10,703
    2,929
    113

    එක නිසා උත්සාහයක් නැතුව බෙරයක් වගේ සුරයක් එල්ලුවත්, තෙසැත්තෑ බුද්ධ ඤාණ සහිත බෝධි පූජා කෙරුවත්, ජය පිරිත කියවලා වෙලාව බලලා ගමනක් ගියත්, පූජාවට්ටියක් උස්සන් දේවාල ගානේ ගියත් තමුන්ගේ හිතේ ශ්‍රද්ධාවක්, භක්තියක් වගේම ඒ ලබා ගන්න ඕනේ දේ කෙරෙහි උත්සාහයක්, කැපවීමක්, උනන්දුවක් නැත්නම් ඒ දේවලින් ආශිර්වාදයක් ලැබෙන්නේ නෑ සහෝ... නමුත් උනන්දුව උත්සාහය තියෙන කෙනෙක්ට තමුන්ගේ හිතේ තියන විශ්වාස අනුව ආශිර්වාදය ලැබෙනවා.....

    අනිවා! එහෙම බැලුවොත් එක්සෑම් එකකට කලින් සතියෙ පූජා වලට පන්සල් වල ඉන්න අම්මණ්ඩිලයි පොඩි එවුන් ගානයි බැලුවම හැම එකාම පාස් වෙන්න ඕන:lol:
     
    අනිව මචන්! අද ඉගෙන ගන්න දේ හෙට බොරු වෙනව ද කවු ද දන්නෙ? අර වාදයයි- නියමයයි වගේ තමයි
    :yes:
    ​
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    එළකිරි කොල්ලෙක්;15518673 said:
    අනිවා! එහෙම බැලුවොත් එක්සෑම් එකකට කලින් සතියෙ පූජා වලට පන්සල් වල ඉන්න අම්මණ්ඩිලයි පොඩි එවුන් ගානයි බැලුවම හැම එකාම පාස් වෙන්න ඕන:lol:

    ඔව් සහෝ.. නමුත් මහන්සි වෙන ජීවිතය ගොඩනගා ගන්න දුක් විඳින කෙනෙක්ගේ හිතේ ඔය දේවල් පිළිබඳ විශ්වාසයක් තියෙනම් අනිවාර්‍යයෙන්ම ඒ කෙනාට ඒ දෙයින් ආශිර්වාද ලැබෙනවා....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    එක නිසා උත්සාහයක් නැතුව බෙරයක් වගේ සුරයක් එල්ලුවත්, තෙසැත්තෑ බුද්ධ ඤාණ සහිත බෝධි පූජා කෙරුවත්, ජය පිරිත කියවලා වෙලාව බලලා ගමනක් ගියත්, පූජාවට්ටියක් උස්සන් දේවාල ගානේ ගියත් තමුන්ගේ හිතේ ශ්‍රද්ධාවක්, භක්තියක් වගේම ඒ ලබා ගන්න ඕනේ දේ කෙරෙහි උත්සාහයක්, කැපවීමක්, උනන්දුවක් නැත්නම් ඒ දේවලින් ආශිර්වාදයක් ලැබෙන්නේ නෑ සහෝ... නමුත් උනන්දුව උත්සාහය තියෙන කෙනෙක්ට තමුන්ගේ හිතේ තියන විශ්වාස අනුව ආශිර්වාදය ලැබෙනවා.....

    මේ තියෙන්නෙ මගෙ හිත ඇතුලෙම තියන වචන ටික තමයි මචෝ.. උත්සහයක් නැත්තම් ඉතින් මොන දේවාලේ ගිහින් පෙරලි පෙරලි වැන්දත් විභාගයක් පාස් වෙන්න කියල එකා පාස් වෙන්නෙ නැහැ පාඩම් කලේ නැත්තම්..
    විභාගයක් කිට්ටු වෙද්දී අපි පන්සල් ගිහිල්ල මලක් පහනක් පූජ කරල එන්නෙ ඇයි.. අපේ හිත ඇතුලෙ තියනව පිහිටක් තියනව කියල.. ඒක වැරදිද පිහිටක් නැද්ද ? අනිවාරෙන් පිහිටක් තියනව.. දැන් බලයි මේ මොකද්ද කියන්නෙ කියල.. සිංහලෙන්ම මේකයි.. අපි අපි විස්වාස කරනව අපිට කිසිම කරදරයක් නැතුව විභාගෙ කරගන්න පුළුවන් වෙයි කියල මානසිකව කොච්චර උසස් තැනකට එනවද බලහං.. අන්න එතන තමයි පොයින්ට් ඒක.. මම මේක ලිව්ව විදියට උබට තේරෙයි මම හිතන්නෙ..
    ගොඩක් දේවාල කියල කරන උන් කරන්නෙ ඔන්න ඔය පොයින්ට් ඒක මාකට් කරන එක තමයි බං.. වවන් කෑම..

    gPuCpCR.png
    ​
     
    aruna47

    Well-known member

  • ආසාවට ගියාට ප්‍රශ්නයක් නැහැ.. ආසාවට නම් කොච්චර තැන් තියනවද යන්න.. අනේ දෙයියනේ අපිට පිහිට වන සේක්වා කිව්වොත් තමයි වැරදී.. බුදු දහමෙ තියන විදියට කිසිම දෙයියෙක් ට වදින්න කියල නැහැනෙ අපිට.. දෙයියො නැහැයි කියලත් නැහැ.. උබ මොකටද එතකොට කපුවෙක් අරගෙන යන්න හැදුවෙ ඌව හුරතල් කරන්නද ආසාවට..

    gPuCpCR.png
    ​

    mata machan deviyangen illanna deyak naha. mokada deviyan nema mata kanna bonna denne. adinna dunne igannuwe. mama ada hoda life ekak gewanne deviyo nisa nema. mage amma thaththa nisa. :cool: anna e ayayi deviyo ....

    weshi fuka pala ganna onada :frown: balapiya mage thread eke kiyala tiyana dewal.. kapuwa kiwwa dewal thopen ahuwe :dull::frown:
     
    Last edited: