තේරවිලි...

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඒ තියෙන විදිහට කරන්නම බැහැනේ බං
    ehma nathuwa bane ban 3 kin 1k balagena anith deka miss wenwa
    oya hara kramyak na ,hethena hatiyata ,moko winiwida penwath kiyla e

    nathnam ban wena magodiyak athi
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    well done.... you did it.....!!!!

    he he matawada dayak wechcha dennek innawa danata..............

    90377722908359311487.jpg
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    අඩෝ එකක් හම්බ උන හැබැයි එකේ දෙපාරක් දන්නා පුළුවන් http://in.answers.yahoo.com/question/index?qid=20090613054250AAoFvf6
    මු ප්‍රශ්නේ වරද්දල වගේ :shocked:

    මේක තමයි හරි උත්තරේ මේක ඉස්සර මගේ යාලුවෙක් අහලා තිබුන උත්තරේ දැක්කම මතක් වුනේ අර ගල් ඉබ්බා ප්‍රශ්නේ වරද්දල අපිට මොලේ අමාරුව හදල ගිහින් :D
     
    Last edited:

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    සුභ උදෑසනක්.. :)
    උදේ පාන්දර හින්ද ගොඩක් ලේසි එකක්.
    අම්ම කෙනෙකුයි දුවෙකුයි පන්සල් යනවා මල් 14ක් අරගෙන. මෙයාලට පන්සලේ ප්‍රධාන ස්ථාන තුනට එක සමානව මල් පුජා කරන්න ඕන. මුලින් පුජා කරන මල් ප්‍රමාණෙන් ඉතුරු මල් වලට පැන් ඉහිනකොට ඒ මල් ප්‍රමානේ තිබුන වගේ දෙගුණයක් වෙනවා දෙවෙනි ස්ථානෙට පුජා කරාමත් ඉතුරු මල් වලට පැන් ඉහුවට පස්සේ ඒ මල් ප්‍රමානෙත් දෙගුණයක් වෙනවා. මෙයාල දෙන්න මල් කීය ගානේද පුජා කරේ ?
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    එක ස්ථානයකට මල් 8 ගානෙ.:)
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ehma nathuwa bane ban 3 kin 1k balagena anith deka miss wenwa
    oya hara kramyak na ,hethena hatiyata ,moko winiwida penwath kiyla e

    nathnam ban wena magodiyak athi

    අඩෝ එකක් හම්බ උන හැබැයි එකේ දෙපාරක් දන්නා පුළුවන් http://in.answers.yahoo.com/question/index?qid=20090613054250AAoFvf6
    මු ප්‍රශ්නේ වරද්දල වගේ :shocked:

    ආ.. ගුඩ් මෝනින් මචන්ලා... :lol::lol:
    කට්ටිය සෑහෙන මහන්සි වෙලා තියෙනවා වගේ උත්තරේ හොයාගන්න.
    rx storm හරි උත්තරේ හොයාගෙන තියෙනවා. එත් ඉතින් නෙට් එකේ සර්ච් කොරල හොයන්න ඔට්ටු නෑ හොදේ. :P:P

    මෙහෙමයි ඕක හරියටම කරන්නේ.
    මම කිව්ව වගේ කාමරේට යන්න කලින් එක ස්විච් එකයි දාන්න අවසර තියෙන්නේ.මුලින්ම මචන් පලවෙනි ස්විච් එක ඔන් කරලා ටික වෙලාවක් තියන්න ඕන. ඊට පස්සේ ඒක ඕෆ් කරලා දෙවැනි ස්විච් එක විතරක් දාල කාමරේට යනවා. එතකොට කාමරේ බල්බ් එක පත්තු වෙනවනම් හරි ස්විච් එක තමයි දෙවැනි එක. එහෙම නැත්තන් බල්බ් එකට අත තියල බලනවා රස්නෙද නැද්ද කියල. බල්බ් එක රස්නේ නම් කලින් ස්විච් එක දාපු වෙලාවේ බල්බ් එක පත්තු වෙලා තියෙනවා. නැත්තන් ඉතින් හරි ස්විච් එක 3වෙනි එක..:lol::lol:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    එක ස්ථානයකට මල් 8 ගානෙ.:)

    මේක තමයි උත්තරේ,
    මුලින් මල් 8ක් පුජ කරනවා. ඊට පස්සේ ඉතුරු 6ට පැන් ඉස්සම 12ක් වෙනවා. ඒකෙන් 8ක් ආයිමත් පුජ කරනවා. ඉතුරු 4ට පැන් ඉහල 8ක් කරගෙන අන්තිම තැනට පුජ කරනවා...:dull:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ආ.. ගුඩ් මෝනින් මචන්ලා... :lol::lol:
    කට්ටිය සෑහෙන මහන්සි වෙලා තියෙනවා වගේ උත්තරේ හොයාගන්න.
    rx storm හරි උත්තරේ හොයාගෙන තියෙනවා. එත් ඉතින් නෙට් එකේ සර්ච් කොරල හොයන්න ඔට්ටු නෑ හොදේ. :P:P

    මෙහෙමයි ඕක හරියටම කරන්නේ.
    මම කිව්ව වගේ කාමරේට යන්න කලින් එක ස්විච් එකයි දාන්න අවසර තියෙන්නේ.මුලින්ම මචන් පලවෙනි ස්විච් එක ඔන් කරලා ටික වෙලාවක් තියන්න ඕන. ඊට පස්සේ ඒක ඕෆ් කරලා දෙවැනි ස්විච් එක විතරක් දාල කාමරේට යනවා. එතකොට කාමරේ බල්බ් එක පත්තු වෙනවනම් හරි ස්විච් එක තමයි දෙවැනි එක. එහෙම නැත්තන් බල්බ් එකට අත තියල බලනවා රස්නෙද නැද්ද කියල. බල්බ් එක රස්නේ නම් කලින් ස්විච් එක දාපු වෙලාවේ බල්බ් එක පත්තු වෙලා තියෙනවා. නැත්තන් ඉතින් හරි ස්විච් එක 3වෙනි එක..:lol::lol:

    උබ කලින් කිව්වේ එක පාරයි ස්විච් එක දාන්න පුළුවන් කියලා :angry:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    උබ කලින් කිව්වේ එක පාරයි ස්විච් එක දාන්න පුළුවන් කියලා :angry:

    මම එහෙම කියල නෑ..:frown: මම කිව්වේ ස්විච් 3න් එක ස්විච් එකයි ඔන් කරන්න අවසර තියෙන්නේ කියල.:) එක පාරින්ම ඔන් කරන්න ඕන කියල කිව්වේ නෑ..:rolleyes::rolleyes: කස්ටිය ඔක්කොම ටපලගෙන තියෙන්නේ ප්‍රශ්නේ..:lol::lol:
     
    Last edited: