mmaa dapu eka baalapan
මුලින් එකක් දාල තිබිලා එක බලා ගත්තොත් මේ ක්‍රමේ හරි ......
mmaa dapu eka baalapan
uba hari wage ehema unoth nam. aru kiyapu widihata biththiya hill karanna wenawa balanna light wadada kiyala?


hire yana wadak saho................... 




ehma nathuwa bane ban 3 kin 1k balagena anith deka miss wenwaඒ තියෙන විදිහට කරන්නම බැහැනේ බං
computer ජිල්මාට් එකක් ඇති..ehma nathuwa bane ban 3 kin 1k balagena anith deka miss wenwa
oya hara kramyak na ,hethena hatiyata ,moko winiwida penwath kiyla e
nathnam ban wena magodiyak athi
well done.... you did it.....!!!!hire yana wadak saho...................
yako meka mage 100 post eka me thread eke......![]()
well done.... you did it.....!!!!
he he matawada dayak wechcha dennek innawa danata..............
![]()


elakiri thawa 64 one machan....... ubata puluwan.......![]()


thota fun ne?????ane mata epa bn.....
අඩෝ එකක් හම්බ උන හැබැයි එකේ දෙපාරක් දන්නා පුළුවන් http://in.answers.yahoo.com/question/index?qid=20090613054250AAoFvf6
මු ප්‍රශ්නේ වරද්දල වගේ![]()


සුභ උදෑසනක්..
උදේ පාන්දර හින්ද ගොඩක් ලේසි එකක්.
අම්ම කෙනෙකුයි දුවෙකුයි පන්සල් යනවා මල් 14ක් අරගෙන. මෙයාලට පන්සලේ ප්‍රධාන ස්ථාන තුනට එක සමානව මල් පුජා කරන්න ඕන. මුලින් පුජා කරන මල් ප්‍රමාණෙන් ඉතුරු මල් වලට පැන් ඉහිනකොට ඒ මල් ප්‍රමානේ තිබුන වගේ දෙගුණයක් වෙනවා දෙවෙනි ස්ථානෙට පුජා කරාමත් ඉතුරු මල් වලට පැන් ඉහුවට පස්සේ ඒ මල් ප්‍රමානෙත් දෙගුණයක් වෙනවා. මෙයාල දෙන්න මල් කීය ගානේද පුජා කරේ ?

ehma nathuwa bane ban 3 kin 1k balagena anith deka miss wenwa
oya hara kramyak na ,hethena hatiyata ,moko winiwida penwath kiyla e
nathnam ban wena magodiyak athi
අඩෝ එකක් හම්බ උන හැබැයි එකේ දෙපාරක් දන්නා පුළුවන් http://in.answers.yahoo.com/question/index?qid=20090613054250AAoFvf6
මු ප්‍රශ්නේ වරද්දල වගේ![]()






එක ස්ථානයකට මල් 8 ගානෙ.

ආ.. ගුඩ් මෝනින් මචන්ලා...
කට්ටිය සෑහෙන මහන්සි වෙලා තියෙනවා වගේ උත්තරේ හොයාගන්න.
rx storm හරි උත්තරේ හොයාගෙන තියෙනවා. එත් ඉතින් නෙට් එකේ සර්ච් කොරල හොයන්න ඔට්ටු නෑ හොදේ.
මෙහෙමයි ඕක හරියටම කරන්නේ.
මම කිව්ව වගේ කාමරේට යන්න කලින් එක ස්විච් එකයි දාන්න අවසර තියෙන්නේ.මුලින්ම මචන් පලවෙනි ස්විච් එක ඔන් කරලා ටික වෙලාවක් තියන්න ඕන. ඊට පස්සේ ඒක ඕෆ් කරලා දෙවැනි ස්විච් එක විතරක් දාල කාමරේට යනවා. එතකොට කාමරේ බල්බ් එක පත්තු වෙනවනම් හරි ස්විච් එක තමයි දෙවැනි එක. එහෙම නැත්තන් බල්බ් එකට අත තියල බලනවා රස්නෙද නැද්ද කියල. බල්බ් එක රස්නේ නම් කලින් ස්විච් එක දාපු වෙලාවේ බල්බ් එක පත්තු වෙලා තියෙනවා. නැත්තන් ඉතින් හරි ස්විච් එක 3වෙනි එක..![]()








he he matawada dayak wechcha dennek innawa danata..............
![]()







ela ela kastiya thama innawane.... digatama set weyallaaa.....







උබ කලින් කිව්වේ එක පාරයි ස්විච් එක දාන්න පුළුවන් කියලා![]()
මම කිව්වේ ස්විච් 3න් එක ස්විච් එකයි ඔන් කරන්න අවසර තියෙන්නේ කියල.
එක පාරින්ම ඔන් කරන්න ඕන කියල කිව්වේ නෑ..
කස්ටිය ඔක්කොම ටපලගෙන තියෙන්නේ ප්‍රශ්නේ..
