ko kiyapallako balanna hoda terawili tikak
onna oya bendarayage ekata answer 01 dipan balanna....
ko kiyapallako balanna hoda terawili tikak
gas lipa
අයියෝ බන් උබල හිතන විදිය වැරදි එත් ලිප ලග තමයි උත්තරේ තියෙන්නේ

ඕක කන්න බැ නේ .....

ගින්දරකන දෙයක් නෙමේ බන් කොහොමත් එත් මෙව්වා කන කට්ටිය දෙන කට්ටිය වතුර යටින් ගෙනියන කට්ටියත් ඉන්නවා![]()

gindara
ගින්දර![]()

දෙදෙනාම නිවැරදි 
ගින්දරකන්න දෙන තරමට ජිවත් කරවන්න පුළුවන් වතුර නොදී. කියමු බලන්න උත්තරේ
හරි මෙන්න තව එකක්..
රෑට ගහලා, උදේට පිට කරනවා...![]()
