කැබිලිත්ත

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0

ඔය ඔක්කොම තම්න්ගේ හිතේ තියෙන විස්වාස බං. තමන්ගේ හිතේ දැඩි විස්වාසයක් යමක් කෙරෙහි තියෙනවා නම්, ඒක මත පදනම් වෙලා හිතේ දෛර්‍ය වැඩි කරවන්න පුලුවන්. බොරුවකින් හරි යමෙක්ගේ හිතර ශක්තියක් දෙන්න පුලුවන් නම් ඒක ඒ පුද්ගලයාට ගැම්මක් වෙනවා.
හිතේ දෛර්‍යෙන්, විස්වාසෙන් කරන ඕනම වැඩක් හරියනවා, වැරදෙන්න ගියත් හරිගස්ස ගන්න පුලුවන් අපේ හිතට.

සුර, නූල් ඔක්කොම ඔය විදියේ හිත රවට්ටලා හිතට ශක්තිය දෙන දේවල්.

මං උඹට නිකන් artificial මැනික් ගලක් දීලා කිව්වොත් මේක මහ බලගතු මැනිකක්, සාක්කුවේ දාගෙන් යන්න, මේ විදිහට පේ වෙන්න, එතකොට කරන කියන හැම වැඩක් ම හරියනවා කියලා:
උඹ ඒක තදින්ම විස්වාස කරලා ඒ විදිහටම කලොත්, උඹට ම්ං කිව්ව විදිහටම ප්‍රතිඵල ලැබෙනවා. මොකද බොරුවකින් හරි තමන්ගේ හිතර ශක්තියක් ලැබුන නිසා. (තමන් දන්නේ නෑ බොරුවක් කියලා)

g5s.gif

ඒක ඔබගේ මතය සහෝ.. ඒත්.. ශ්‍රද්ධාවෙන් සිරීපාදේ ගිහින් අතරමං උනොත්.. රත්නපුරා පාරේන් අපි ගියේ සමහර විට සුමන සමන් දෙවියන්ව ඇස් දෙකෙන් දැකගන්න පුලුවන් වේවි...
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
hari ehema nam ai ganunta yanna denne naththe?? date dawas walata ekkan enna epaalu... mama nam oya kiyana hamuduruwo gana ahala naha.. habayi kuswala hamudruwo gana nam dannwa. mokada ea hamuduruwo wada karaya kiyala. gena ledek hoda karawala yawanne..

ඩේට් දවස් වලට යන එපා කියන එව්වා, ගෑණු අයට යන්න දෙන්න එපා කියන එව්වා ඇයි කියලා කියන්න මම වත් දන්නේ නෑ සහෝ.. හැබැයි එහෙම ගියාම කරදර ඇවිත් තියනවා කියලනම් ආටික්ල් එකක් කියෙව්වා... :no::no:
 
suuraya

Member
Apr 27, 2013
1,036
64
0
ඒත් පොඩ්ඩක් හොයලා බලපන් කොළඹ කාසල් රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යයවරයෙක් ඉන්නවා මුස්ලිම් ( නම කියන්නේ නෑ හරි නැති නිසා) මේ විශේෂඥ වෛද්‍යයවරයෙක් උපත් පාලනය කරන්න කරන LRT - Ligation of tubes , Vasectomy වගේ ස්තිර උපත්පාලන ක්‍රම කරවන්නේ නැහැ.. හේතුව දෙවියන්ට පටහැනි නිසා... ළමයි නැති ශුක්‍ර තරලයේ ගැටලු නිසා ළමයි හම්බුවෙන්නේ නැති අයට IUI - Intra Uterine Insemination කියලා වෙන කෙනෙකුගෙන් ලබාගත් ශුක්‍රාණු ඇතුලට විදීමක් කරලා ළමයින් හැදීමක් කරන දෙයක් තියනවා ඒ වගේ දේවල්, නැත්නම් Impotence (නගින්නේ නෑ කියන්නේ) වගේ දේවල්, ක්ෂණික මෝචනය වගේ දේවල් වලට බෙහෙත් කරන්න පුලුවන් කම තියෙදිත් කරන්නේ නෑ... හේතුව දෙවියෝ දීලා තියෙන දේ එච්චරක් නිසා.. අනේ මන්දා බං හිනාත් යනවා.. ඒත් මනුස්සයාගේ එක හොඳක් තියනවා.. මනුස්සයා කරවන්නේ නැති උනාට වෙන කන්සල්ටන්ට් කෙනෙක්ට රිෆර් කරනවලු එහෙම කේස්...

:dull::dull: ඇයි බන් ඌ ඩෙක්ටර් කෙනෙක් උබේ. ඇයි ඌ ඔච්චර ඉගන ගත්තේ.
අපරාදේ හරකක්ට ඉඇන්නුව නම් ඔයිට වඩා හොද මොලේ තියන output එකක් ගන්න තිබ්බා
 
Last edited:

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
එකටත් ලඟයි මන් යනවා බං නිදියන්න හැමෝටම සුබ රාත්‍රියක්.. තෙරුවන් සරණයි... ආයේ හෙට ඇවිත් සංවාදේ කරන් යමු..
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
:dull::dull: ai ban pora doctor kenk une.. ai ochchara gana gaththe.. aparade harakekta teach kala nam oita wada hoda output ekak ganna thibba:baffled::baffled:

ඒක ඒ මනුස්සයාගේ විශ්වාසයනේ බං.. අපි මොනවා කරන්නද..බලපන් ඒ ආගමෙන් කොහොම බ්‍රෙයින් වොශ් පාරක් දාලා ඇද්ද ඔහොම හිතන්න තරම් අච්චර උගත් මනුස්සයෙක් වෙලත්.... :no::no:
 
smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මට උඹත් එක්ක තර්ක කරන්න ඕනේ නෑ මචං.. මම කරන්න ඕනේ දේවල් කරලා තියනවා එලකිරියේ පොර ටෝක් නොදුන්නට සැබෑ ජීවිතයේදී.. කාලෝෆොන්සේකා ගෑන උඹලා පිටතින් දන්න තරම් හොඳ මිනිහෙක් නෙමෙයි හොඳටම දන්න නිසයි කිව්වේ.. හොයලා බලලා දෙයක් දාපන් නිකන් ලංකාව ප්‍රසිද්ද නම තිබ්බ පලියට මිනිහෙක් හොඳ මිනිහෙක් වෙන්නේ නෑ... මම උඹට ආයේ රිප්ලයි කරන්නේ නෑ මචං... මොකද උඹ එක්ක තර්ක කරලා තේරුමක් නැහැ.. මම ඇස් දෙකටම දැකලා තියෙන නිසයි කිව්වේ.. බුදු හාමුදුරුවොත් කියලා තියනවනේ දෙයක් තමාට කෙනෙක් කිව්ව පලියටවත්, දැක්ක පලියටවත්, පොතපතේ තිබ්බ පලියටවත් පිළිගන්න එපා කියලා.. සිහිබුද්ධියෙන් හිතලා පිළිගන්න කියලනේ දේශනා කරලා තියෙන්නේ.. මම දැක්කා, මම සිහි බුද්ධියෙන හිතුවා ඒ නිසා මම පිළිගන්නවා.. මතක තියාගනින් මිනිහගේ ඇඟේ නැනෝමීරට් 390-700 ක් වගේ පරාසයක් විතරයි.. ඒයින් ඔබ්බට දේවල් පේන්නේ නෑ... නමුත් සමහර අවස්තාවල සමහර පුදගලයින්ගේ පරාස වලට ඔව්වා හසුවෙනවා.. කනෙන් ඇහෙන ශබ්දත් එහෙමයි...

    අනික සහෝදරයා ඔයා බුදුන් වහන්සේව දැකලා තියනවාද.?? එහෙනම් ඇයි එතුමානන්ව අදහන්නේ.. ඇයි පන්සල් ගිහින් බෝධීන් වහන්සේට වන්දනාමාන කරන්නේ.. ඒක බුද්ධකාලේ තිබ්බ රුක්ෂ වන්දනාවට සමාන වන්දනාවක්නේ.. එතකොට ඇයි චෛත්‍යයට වඳින්න්නේ..? එතකොට ඇයි පිළිම වහසේට වඳින්නේ..? ඒක ගල් වැඳීමක් හා සමානයිනේ..? සමහර විට ඔය වඳින බෝදීන් වහන්සේ කාක් වසුරු ගොඩකින් පැල වුනු එකක්ද කියලා කව්ද දන්නේ...?? බුදු හාමුදුරුවන් සෘදි බලයෙන් කරපු දේවල් ඇයි විශ්වාස කරන්නේ..? සතියක් ඇස් දෙක නොපිළිහෙලා ජය ශ්‍රීමහා බෝධීන් වහන්සේ දිහා බලා උන්නු හැටි ඇයි විෂ්වාස කරන්නේ..? සුජාතාවගෙන් ගත් දානයෙන් පස්සේ තපස්සු භල්ලුක දානය දෙනකන් ආහාර ගැනීමක් ගැන සඳහන් වෙනවද..?? නැහැ නේද..? ඒ බුදුන් වහන්සේට ඇතුන් 49 කගේ ශක්තිය තිබ්බ කියලා කියන නිසා නේද..?? (දහම්පාසල් අවසානේයේ බුද්ද චර්තය කියෝපන් දන්නේ නැත්නම් ) ඇයි එව්වා විශ්වාව කරන්නේ..?? නැහැ සහෝදරයා අපේ හිතේ බුද්ධාදී අටතැන් පිළිබඳ සැකයක් නැහැ.. ඒ නිසා අපි ඒ හැම දෙයක්ම හිතේ උපදින ශ්‍රද්ධාව නිසා පිළිගන්නවා.. මනුස්සයෙක්ගේ හිතේ ඉපදෙන ශ්‍රද්ධාව ජීවීතේ ප්‍රශ්ණ මතක් උනාම ඇතිවෙන දෙයක් කියලාවත්, ඒක මෝඩ මානසිකත්වයක් කියලවත් හෑල්ලුවට ලක් කරන්න එපා.. අනික සමහර ලෙඩ රෝග තියනවා මූල බීජයක් හොයාගන්න බැරි.. එව්වාට හේතු වෛද්‍යය විද්‍යයාවෙන් පැහැදිලි කරන්න බැරි... උඹ ඒ ගැන දන්නේ නැහැනේ... ඒ නිසා ඒකත් කියලා වැඩක් නැහැ... අනික ඔව් මම ඩොක්ටර් කෙනෙක් ඒ උනාට අනික් බොහෝ දේ වලට ගරුකරණවා... සහෝ දන්නවානම් ගොඩක් වෛද්‍යයවරු තමුනේ දරුවන්ට, තමුන්ට බටහිර වෛදයය ඖෂධ ලබා දෙන්නේ නැතුව ආයුර්වේද බෙහෙත් ලබා දෙනවා... ඒකට හේතුව බටහිර ඖෂධ වල තියෙන අතුරු ආබාධ වැඩි වීම.. අනික පොඩි උන්ට එන රථ ගායට බෙහෙත් දෙන දොස්තර තමුන්ගේ දරුවාට රථ කල්කය දෙනවා.. සහෝගේ මානසිකත්වය අනුව බටහිර වෛද්‍යවරු ගල් යුගයේ බෙහෙත් අනුගමනය කරන්නේ..

    අන්තිමට කියන්නේ මම ඇස්දෙකෙන් දැකලා තියන නිසා මම පිළිගන්නවා.. පිළිගන්න කෙනෙක් ඉන්නවානම් උදාහරණ දෙක තුනක් PM කරන්නම් තමුන්ටම ගිහින් බලාගන්න... පිළිගන්නේ නැති අය ගැන කතා කරලා වැඩක් නැහැ මොකද මගේත් මුල් තරුණ කාලේ මමත් ඔව්වට විරුද්දව කතා කලා... ඒක ගැන සහෝ දුක් වෙන්නේ එපා ඒක මගේ වැඩක්... අකමැතිනම් මගේ පෝස්ට් කෝට් කරන්න එපා...

    මම බුද්ධ දර්මය ඉගෙන ගත්තට, බුධ්ධහගමේ තියෙන සමහරක් දේවල් විශ්වාස කරන්නේ නැ. බොඩි පුජා, පිළිම වලට වදීම ,ගස් වලට වදීම වගේ .
    මේකයි මට කලො ෆොන්සේකා ගැන කතාකරන්න ඕනේ නැ.මම කිව්වේ හේතු පළ දහම ගැන ලේසියෙන්ම ගන්න පුළුවන් උදාහරණයක් ඒ මනුස්සයාගේ සමහර පරීක්ෂණ.මට ඒ මනුස්සයාගේ ඇතුලාන්තය ,උබ කොචර ඒ මනුස්සයව දන්නවද කියන එක වැඩක් නැ.එහෙනම් මේ අපි කියවන පොත් ලියපු උන් ගේ ජිවිතේ පටුන කියවල ඕනේ උන්ගේ පොතක් කියවන්න.
    මටත් උබ එක්ක තර්කයක් නැ.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    ගණිතයෙන් කොහොමද බං මිනිහෙක් ගෙ ගති පැවතුම් කියන්නෙ.. සම්භාවීතාවය කියන්නෙ දෙකෙන් එකයි.. ඒක නැත්තම් මේක.. තනිකර guess කිරිල්ලක් වෙනව නෙ ඒක.. කොහොමද උබ ඒක පැහැදිලි කරන්නෙ.. උබ කියන විදියට මලහම එතනින් ඉවරයි ජීවිතේ.. ලබන ආත්මයකුත් නැහැ නෙ.. ටිකක් තාර්කිකව හිතපන්.. උබට අත්දැකීම් නෑ වෙන්න ඇති සමහර විට ඒකයි උබ ඔහොම කියන්නෙ.. යක්කු වැහෙන් නැත්තෙ නැහැ.. යක්කු වැහෙනව.. ඉස්සර එහෙම උනහම තොවිල් කරල වවන් කෑවට දැන් එහෙම කරන්නෙ නැහැ ඒකයි වෙනස..

    උදාහරණයක් කියන්නම්..
    ඔන්න දවසක් අපේ ගෙදරට ආව කපුවෙකුයි උගෙ ගෑනී.. මාතර පොරක් අදමයි අපේ ගෙදරට ආවේ.. ඔන්න ආරක්ෂාවක් කරන්න ඕන කියල වැඩේ පටන් ගත්ත.. මැදක් හරියෙදි.. අර ගෑනි කතාවක් බහක් නැතුව ගියා.. දැන් මට ඉතින් මේව ජෝක් එකක් විතරයි.. උබ වගේම තමයි ලොල් කියල නෙ හිතන් හිටියේ..

    ඒ ගෑනි අපේ ගෙදරයි මහගෙදරයි සේරම මැරිච්ච මිනිස්සුන් ව ගෙන්නුවා.. දැන් උබ කියයි.. අනේ හුකේ කියල.. ඔව් අනිවරෙන් මට මේ කතාව වෙන එකෙක් කිව්ව නම් මටත් සිරාවටම lmfao වගේ හැගීමක් එනවා.. ඒ ගෙන්නපු මිනිස්සු මැරුණු විදිය කිව්ව.. දැන් ඉන්න තැන කිව්වා.. අර ගෑනි කියන විදියට නෙවේ.. කොටින්ම අපේ තාත්තගෙ අම්මව ගෙන්නුව.. යකෝ මට ආච්චි කතා කරන විදියටමයි යකෝ කතා කලේ.. ඒක මට තේරුම් කරන්න තේරෙන්නෙ නැහැ උබලට..

    උදාහරණ නම් දෙන්නම් කිලෝ ගානට.. ඒත් ඒ උදාහරණ මම ඇස්දෙකෙන් දැකල නැති නිසා කියන්න බැහැ..

    gPuCpCR.png
    හරියට බැලුවොත් සම්බවිතාව තමයි මචන්. එකෙක්ට හරියනවා සමහරක් ට වරදිනවා .
    ගණිතය තමයි මචන ඔය හැම රෙද්දක් අස්සෙම තියෙන්නේ.
    උදා :- සාමාන්යෙන් මහපට ඇගිල්ල අසාමාන්‍ය ලෙස දිග නම් ඒ මනුස්සයට හොද ඉගෙනීමේ හැකියාවක් තියෙනවා කියනවා . හැබැයි ඕකඔහොම්මම තියෙන මල පොතේ අකුරක් බැරි එඋනුත් ඉන්න පුළුවන්.
    මරණින් මතු ආත්මයක් දන කොහොම කතා කරන්නද බන්. තාර්කිකව හිතන්න ඕනේ උබ.
    උබට උබව විශ්වාසනම් ඒවා තර්ක කරන්න එපා.
    හැබැයි උබ මුස්ලිම් එවුන්ව උදාහරණයකට අරන් තිබ්බ . උබ දෙවියන් විශ්වාස කරනවානම් ,
    උබ කොහොමද කියන්නේ අල්ලා ලෝකේ මැව්වේ නැ කියල ?
    උබ කියන විදියට ඒ මිනිස්සුන්ට අයිතියක් තියෙනවා එහෙම හිතන්න. උබට අයිතියක් නැ ඒ මිනිස්සුනව උදාහරණයකට ගන්න .
    මට පුළුවන් ඕක බොරු කියන්න සහ ඒ මුස්ලිම් එකෙක්ව උදාහරණයකට ගන්න.

    අසුචි වල රස කියන්න එක කාල බලන්න ඕනේ නැ කියල බුදුන් කියල තියෙනවා නේ (ඔය අදහස තමයි එකෙන් එන්නේ, Quote කරන්න මතක නැ )
    කපුවෝ අපේ ගෙදර නොඅවට ඕව බොරු කියල කියන්න පුළුවන්.

    මේක දැන් නවත්තමු. උබේ විශ්වාස උබ කරපන් . මගේ දේ මම කරගෙන යන්නම් ..
    නැත්නම් සාම්ප්‍රදායික ලෙස මේකේ අන්තිමට වලියක් යනවා කියල ඉවකින් මෙන් දැනෙනවා.
    මම luckyluke111ට මම හිතන දේ කිව්වා.උ හිතන විදිය දැනගන්න එක ඉවරයි

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    අපෝ වලියක් නම් යන එකක් නැහැ බන්.. මෙතන එකෙක් වත් කුණුහරපයක් එකෙක් වත් කියල නැහැනෙ.. අදහස් හුවමාරු කර ගැනීමක් විතරයි.. උබ ඔය එක පැත්තක ඉදං කතා කරන්නෙ.. උබ ඔය ප්‍රශ්නෙ මැදට ඇවිත් දෙපැත්තම ගැන හිතල බලහං.. නිකමට මම කියනව ට.. මෙතන ඉන්න අය එක්ක තර්ක කරන්න ඕනෙ නැහැ.. උබට චුට්ටක් හරි තේරෙයි එතකොට..
    ok.. උබට ඕනෙ නම් නවත්තමු..

    gPuCpCR.png
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    අපෝ වලියක් නම් යන එකක් නැහැ බන්.. මෙතන එකෙක් වත් කුණුහරපයක් එකෙක් වත් කියල නැහැනෙ.. අදහස් හුවමාරු කර ගැනීමක් විතරයි.. උබ ඔය එක පැත්තක ඉදං කතා කරන්නෙ.. උබ ඔය ප්‍රශ්නෙ මැදට ඇවිත් දෙපැත්තම ගැන හිතල බලහං.. නිකමට මම කියනව ට.. මෙතන ඉන්න අය එක්ක තර්ක කරන්න ඕනෙ නැහැ.. උබට චුට්ටක් හරි තේරෙයි එතකොට..
    ok.. උබට ඕනෙ නම් නවත්තමු..

    gPuCpCR.png

    මෙහෙමයි බන් අපි මොකක් හරි දෙකට තර්ක කරලා වැඩිය හරි දේවල් කියපු එකා දිනනවා.,එකනේ තර්ක කරනවා කියන්නේ.
    හැබැයි ආගම් ගැන කතාකරනකොට අපි හැමෝටම ඕනේ දිනන්න.
    ඉස්සර මම හම්බයෝන්ට බැන්න, දැන්නම් එක අඩු කරලා තියෙන්නේ බන්.
    ඕව ගගට ඉනි කපනවා වගේ වැඩ.මොන හුයන්න හරි අදහන ජිවත් වෙන එක තමයි අද කාලේ මොලේ තියෙන වැඩේ...පුකේ අමාරුවට බෙහෙත් නැනේ , ත්‍රෙඩ් එකක් දැක්ක හැටිය ඔක්කොම අමතක වනවා :rofl:
    ඔන්න ඔහේ නවත්තලදාමු ,මේවලින් අපිට ඇති වැඩක් නැ. මම කියන එවලින් උබ හැදෙන්නෙත් නැ .උබ කියන එවලින් මම අහ්දෙන්නෙත් නැ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland

    ඩේට් දවස් වලට යන එපා කියන එව්වා, ගෑණු අයට යන්න දෙන්න එපා කියන එව්වා ඇයි කියලා කියන්න මම වත් දන්නේ නෑ සහෝ.. හැබැයි එහෙම ගියාම කරදර ඇවිත් තියනවා කියලනම් ආටික්ල් එකක් කියෙව්වා... :no::no:

    මචං උබ දොස්තර කෙනෙක් නේද ? ඇයි මේවගේ දේවල් විස්වාස කරන්නේ ? :rolleyes:
     
    aruna47

    Well-known member
  • මචං උබ දොස්තර කෙනෙක් නේද ? ඇයි මේවගේ දේවල් විස්වාස කරන්නේ ? :rolleyes:

    :lol::lol::lol:

    මු හොර දොස්තර කෙනක් සචියට හෙම්බිරිස්සාවට බෙහෙත් දීලා එළකිරි එකේ එකෙක් නිසා.
    දැන් සචියා ඇවිදින්නේ චු කරන්නේ කකුලක් උස්සගෙනලු.:(
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මචං උබ දොස්තර කෙනෙක් නේද ? ඇයි මේවගේ දේවල් විස්වාස කරන්නේ ? :rolleyes:

    විශ්වාසයක් තියනවා සහෝ ඇතැම් දේවල් මම ඇස් දෙකෙන් දැකලා තියන නිසා ඒ වගේම ජීවිතේ සිද්ද උනු ඇතැම් ඇතැම් සිදුවීම් මාලාවන් නිසා... විශ්වාස කරනවා ඒත් මගේ ජීවිතෙත් ආත්ම විශවාසය තමයි #1. නැතුව මම කවදාවත් පූජාවට්ටි උස්සගෙන අරක දියන් මේක දියන් කිය කියා ඉල්ලගෙන දෙවියන් පස්සේ ගිහිල්ලා නැහැ.. හිතේ භක්තියෙන් විශ්වාස කරනවා... මොකද විද්‍යයාව කියන දෙයින් ඔප්පු කරන්න බැරි දේවල් ගොඩාක් මේ ලෝකේ තියනවා සහෝ... අපි අන්තගාමී නොවී මැදුම් පිලිවෙතකට ඇවිත් බැලුවොත් බුද්ධියෙන් විමසලා අපිට ඒ දේවල් වලට එකඟ වෙන්න වෙනවා....
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    :lol::lol::lol:

    මු හොර දොස්තර කෙනක් සචියට හෙම්බිරිස්සාවට බෙහෙත් දීලා එළකිරි එකේ එකෙක් නිසා.
    දැන් සචියා ඇවිදින්නේ චු කරන්නේ කකුලක් උස්සගෙනලු.:(

    නැහැ මහේෂ් සේනාධීර තමයි සචියගේ පෞදගලික වෛද්‍යයවරයා :rofl::rofl:.. මම නම් නෙමේ... :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අල්ලා තියා විශ්නු තියා දේවියන්ගෙ පුත්‍රයා තියා මොන පකෙ දේවියෙක්වත් මම විශ්වාස කරන්නෙ නැහැ බුදු දහමෙත් දේවියන් සරණ යන්න කියලා නැහැ :lol::lol::no:
    Apita Dayak wishawasa nahai kiyala me loke ehema deyak nahai kiyana baha.katharagama dewiyanwa daahin dakala thiyena swaamin wahanse namak thama Balangoda Anandamaithri hamuduruwo. Unwahasege charithapadaye ehema thibuna.un wahanse kisi dawasaka boru nokiw swameen wahanse namak.anika hamoma wishawasa karana widihata kumana ho Maarga palayak labu hamuduruwo namak.e nisa dewiyanwa wishawasa kale nathath me widihata aphasa karanna epa.api nodanna ,nodakina dewal godaak me loke thiyenawa.:)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මට උඹත් එක්ක තර්ක කරන්න ඕනේ නෑ මචං.. මම කරන්න ඕනේ දේවල් කරලා තියනවා එලකිරියේ පොර ටෝක් නොදුන්නට සැබෑ ජීවිතයේදී.. කාලෝෆොන්සේකා ගෑන උඹලා පිටතින් දන්න තරම් හොඳ මිනිහෙක් නෙමෙයි හොඳටම දන්න නිසයි කිව්වේ.. හොයලා බලලා දෙයක් දාපන් නිකන් ලංකාව ප්‍රසිද්ද නම තිබ්බ පලියට මිනිහෙක් හොඳ මිනිහෙක් වෙන්නේ නෑ... මම උඹට ආයේ රිප්ලයි කරන්නේ නෑ මචං... මොකද උඹ එක්ක තර්ක කරලා තේරුමක් නැහැ.. මම ඇස් දෙකටම දැකලා තියෙන නිසයි කිව්වේ.. බුදු හාමුදුරුවොත් කියලා තියනවනේ දෙයක් තමාට කෙනෙක් කිව්ව පලියටවත්, දැක්ක පලියටවත්, පොතපතේ තිබ්බ පලියටවත් පිළිගන්න එපා කියලා.. සිහිබුද්ධියෙන් හිතලා පිළිගන්න කියලනේ දේශනා කරලා තියෙන්නේ.. මම දැක්කා, මම සිහි බුද්ධියෙන හිතුවා ඒ නිසා මම පිළිගන්නවා.. මතක තියාගනින් මිනිහගේ ඇඟේ නැනෝමීරට් 390-700 ක් වගේ පරාසයක් විතරයි.. ඒයින් ඔබ්බට දේවල් පේන්නේ නෑ... නමුත් සමහර අවස්තාවල සමහර පුදගලයින්ගේ පරාස වලට ඔව්වා හසුවෙනවා.. කනෙන් ඇහෙන ශබ්දත් එහෙමයි...

    අනික සහෝදරයා ඔයා බුදුන් වහන්සේව දැකලා තියනවාද.?? එහෙනම් ඇයි එතුමානන්ව අදහන්නේ.. ඇයි පන්සල් ගිහින් බෝධීන් වහන්සේට වන්දනාමාන කරන්නේ.. ඒක බුද්ධකාලේ තිබ්බ රුක්ෂ වන්දනාවට සමාන වන්දනාවක්නේ.. එතකොට ඇයි චෛත්‍යයට වඳින්න්නේ..? එතකොට ඇයි පිළිම වහසේට වඳින්නේ..? ඒක ගල් වැඳීමක් හා සමානයිනේ..? සමහර විට ඔය වඳින බෝදීන් වහන්සේ කාක් වසුරු ගොඩකින් පැල වුනු එකක්ද කියලා කව්ද දන්නේ...?? බුදු හාමුදුරුවන් සෘදි බලයෙන් කරපු දේවල් ඇයි විශ්වාස කරන්නේ..? සතියක් ඇස් දෙක නොපිළිහෙලා ජය ශ්‍රීමහා බෝධීන් වහන්සේ දිහා බලා උන්නු හැටි ඇයි විෂ්වාස කරන්නේ..? සුජාතාවගෙන් ගත් දානයෙන් පස්සේ තපස්සු භල්ලුක දානය දෙනකන් ආහාර ගැනීමක් ගැන සඳහන් වෙනවද..?? නැහැ නේද..? ඒ බුදුන් වහන්සේට ඇතුන් 49 කගේ ශක්තිය තිබ්බ කියලා කියන නිසා නේද..?? (දහම්පාසල් අවසානේයේ බුද්ද චර්තය කියෝපන් දන්නේ නැත්නම් ) ඇයි එව්වා විශ්වාව කරන්නේ..?? නැහැ සහෝදරයා අපේ හිතේ බුද්ධාදී අටතැන් පිළිබඳ සැකයක් නැහැ.. ඒ නිසා අපි ඒ හැම දෙයක්ම හිතේ උපදින ශ්‍රද්ධාව නිසා පිළිගන්නවා.. මනුස්සයෙක්ගේ හිතේ ඉපදෙන ශ්‍රද්ධාව ජීවීතේ ප්‍රශ්ණ මතක් උනාම ඇතිවෙන දෙයක් කියලාවත්, ඒක මෝඩ මානසිකත්වයක් කියලවත් හෑල්ලුවට ලක් කරන්න එපා.. අනික සමහර ලෙඩ රෝග තියනවා මූල බීජයක් හොයාගන්න බැරි.. එව්වාට හේතු වෛද්‍යය විද්‍යයාවෙන් පැහැදිලි කරන්න බැරි... උඹ ඒ ගැන දන්නේ නැහැනේ... ඒ නිසා ඒකත් කියලා වැඩක් නැහැ... අනික ඔව් මම ඩොක්ටර් කෙනෙක් ඒ උනාට අනික් බොහෝ දේ වලට ගරුකරණවා... සහෝ දන්නවානම් ගොඩක් වෛද්‍යයවරු තමුනේ දරුවන්ට, තමුන්ට බටහිර වෛදයය ඖෂධ ලබා දෙන්නේ නැතුව ආයුර්වේද බෙහෙත් ලබා දෙනවා... ඒකට හේතුව බටහිර ඖෂධ වල තියෙන අතුරු ආබාධ වැඩි වීම.. අනික පොඩි උන්ට එන රථ ගායට බෙහෙත් දෙන දොස්තර තමුන්ගේ දරුවාට රථ කල්කය දෙනවා.. සහෝගේ මානසිකත්වය අනුව බටහිර වෛද්‍යවරු ගල් යුගයේ බෙහෙත් අනුගමනය කරන්නේ..

    අන්තිමට කියන්නේ මම ඇස්දෙකෙන් දැකලා තියන නිසා මම පිළිගන්නවා.. පිළිගන්න කෙනෙක් ඉන්නවානම් උදාහරණ දෙක තුනක් PM කරන්නම් තමුන්ටම ගිහින් බලාගන්න... පිළිගන්නේ නැති අය ගැන කතා කරලා වැඩක් නැහැ මොකද මගේත් මුල් තරුණ කාලේ මමත් ඔව්වට විරුද්දව කතා කලා... ඒක ගැන සහෝ දුක් වෙන්නේ එපා ඒක මගේ වැඩක්... අකමැතිනම් මගේ පෝස්ට් කෝට් කරන්න එපා...
    එකගයි ඔබත් සමග 100%:)

    seinfeld.gif

    Last edited:
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මේවන් දේ පිළිබද විශ්වාස නොකරමි
    :dull:
    ඇත්ත නැත්ත ඇස් දෙකෙන් දැක සොයා බැලීමට කැමැත්තක් දක්වමි
    :D
    gPuCpCR.png

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔතන හාස්කම් ගොඩක් තියන තැනක් කියලා මිනිස්සු විශ්වාස කරනවා... සමහර මිනිස්සු හිනාවේවී දෙවියෝ කියන්නේ මොන බයිලාද කියලා.. මගේ 18-22 වයස කාලේ මමත් හිතුවා ඔව්වා මොන බොරුද කියලා.. ඒත් සමන් දෙවියන්ගේ හාස්කමක් හැබැහින් ඇස් දෙකෙන් මම අත්විඳලා තියනවා වයස 25 දි කට්ටිය එක්ක රත්නපුරා පාරෙන් ශ්‍රී පාදේ යන්න ගිහින්. එදායින් පස්සේ ඇසට නොපෙනෙන බල වේග ගැන විශ්වාස කරන්න පටන් ගත්තා.. ඔය හැම දේකටම බලපාන්නේ හිතේ විශ්වාසය... නමුත් කට වරද්දගෙන ඉල්ලන් කාපු අයත් මම දැකලා තියනවා.... ඒ ඇසට නොපෙනෙන බලවේග වලට අභියෝග කරන්න අපිට හිතන්නවත් බැහැ.. කැබිලිත්ත දේවාලයත් ඒ වගේ තැනක්.. ඔව්වා විශ්වාස කරන්නේ නැතුව පොර ටෝක් දෙන සමහරු කසාදයක් බඳින්න ගියාම හඳහන් ගලපන්නේ, ගෙයක් හදන්න ගත්තම නැකැත් බලන්නේ, ළමයෙක් ඉපදුනාම ඉඳුල් කට ගෑම්, අකුරු කියවීම වගේ දේවල් පවා නැකැතකට කරන්නේ ඇයිද කියන එක මට ලොකු ප්‍රශ්ණයක්... මමත් යන්න ආසාවෙන් ඉන්න තැනක් ඒත් රස්සාව එක්ක බැහැ බං.. හැමදාම කිල්ලට අහුවෙනවා.. කොහෙ දවස් 21ක් ඉන්නද.? :(:(

    විශ්වාසයක් තියනවා සහෝ ඇතැම් දේවල් මම ඇස් දෙකෙන් දැකලා තියන නිසා ඒ වගේම ජීවිතේ සිද්ද උනු ඇතැම් ඇතැම් සිදුවීම් මාලාවන් නිසා... විශ්වාස කරනවා ඒත් මගේ ජීවිතෙත් ආත්ම විශවාසය තමයි #1. නැතුව මම කවදාවත් පූජාවට්ටි උස්සගෙන අරක දියන් මේක දියන් කිය කියා ඉල්ලගෙන දෙවියන් පස්සේ ගිහිල්ලා නැහැ.. හිතේ භක්තියෙන් විශ්වාස කරනවා... මොකද විද්‍යයාව කියන දෙයින් ඔප්පු කරන්න බැරි දේවල් ගොඩාක් මේ ලෝකේ තියනවා සහෝ... අපි අන්තගාමී නොවී මැදුම් පිලිවෙතකට ඇවිත් බැලුවොත් බුද්ධියෙන් විමසලා අපිට ඒ දේවල් වලට එකඟ වෙන්න වෙනවා....

    Mamath machan, wayasa 25 withara wage wenakam hari lokuwata hithagena hitiya deviyo ne, haskam ne, kendara boru.. arakada mekada.. danne nedda ee dawas wala pora wenna thiyana una thibbe, ithin oya wage dewal pahath karala katha karala.. condemn karama ehema wey kiyala math ithin oowa pili gaththe ne, hebey matath umbata wage, eka dawasak jeewithaye kawadawath wishwasa karanna beri deyak una, edayin passe.. mata pili ganna una.. me wage mokak hari eththak ethi kiyala. mekay machan, oowa pili ganna aya pili gaththawe.. nethi aya nikam hipuwawe.. pili ganne nethi ayata ehema deyak thiyanawa kiyala pennana eka wedak nethi wedak kiyalay mata hithenne.
     
    ඒක ඇත්ත සහෝ... පිළිගැනීම හා විශ්වාසය කියන දේ ඔය දේවල් ඇස්දෙකෙන් දකිනකන් කෙනෙක් පිළිගන්නේ නැහැ... මමත් එහෙමයි ගොඩක් අය එහෙමයි... සහෝ සමග 100 % ක් එකඟයි...