නිදි_නැති_නෙත්_II

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    කෝපි එක බොන ගමං දිනුකයාට සිදුවූ දේවල් එකින් එක මතක් විය. බුදුරජානන් වහන්සේ පැවසූ ලෙස මේ සසර සරණා තුරාවට ආශාවල් පසුපස හඹා ගොස් කිසිදු ථලක් නොවන්නේමැයි ඔහුට වැටහුනි. පසුදින අළුයම කාටත් හොරා නිවසින් පිටත් වූ ඔහු සිංහරාජ අඩවියේ භාවනා ආශ්‍රමයකදී මහණ දිවියට පිවිසියේය. ඔහු මේ වනවිට සියළු කෙලෙසුන් නසන්නට උත්සහ කරමින් සිටී.
    නෙතලිද මෙහෙනින් වහන්සේ කෙනෙකු වූවාය. ශෙහාරාගේ මෝඩ වැඩ වලින් ප්‍රයෝජන ගත් එක එකා ඇය හැර දමා වෙන පවුල් කසාද බැදගත්හ. අවසානයේ ඇයට ලිද උරුම විය. පුශ්පා කවිදු හා එක් වූවාය. අර මල් වත්තේ වැඩ කරමින් සිටි එකා හදිසියේ කොහෙන්දෝ පැමිණි ටිකට් පතක් නිසා ආගන්තුක යුවතියකගේ ආරාධනයෙන් ජපන් රටට ගියේය. :rofl:
    කවීශාට තවමත් පෙම්වතෙක් නැත. ඒකත් හොදය.. ඇයට කවදත් මම සිටිමි :love::love:

    මහණ වෙනවා කියන එක මචං ලේසියකට කරන්න බෑ අද ගිහින් හෙට මහන වුනා වගේ. ඉස්සෙල්ලම මහණ වෙන්න කලින් මාස තුනක් ස්වාමින් වහන්සේලට ආවතේව කර කර විනයානුකූලව ඉන්න ඕනේ. ඊට පස්සේ පන්සලේ නායක ස්වාමින් වහන්සේ තීරණය කරනවා මහණ කරන්න සුදුසුයිද නැද්ද කියලා. ඊට පස්සේ තමා අර උක්කුටයෙන් වැඳ නමස්කාර කරලා තුන්පාරක් අවසර ඉල්ලලා මහණ දම් පුරන්න පටන් ගන්න ඕනේ. අනිත් එක තමා ජීවිතේ කලකිරිලා මහණ වෙනවා කියන එක. ඒකෙදි මචං දුක ඇතිවෙච්ච පමණින් කෙනෙක් මහණ වෙනවා නම් ඒක සෑහෙන්න බරපතල දෙයක්. මොකද ඒ දුක ටික කලකින් නැති වුනාම මහණදම් පිරීම ගැන ප්‍රශ්න පැන නැඟෙන්න පුළුවන්. ලෞකික සැප සම්පත් අතෑරලා එනවා නම් හොඳ සිහියකින් ඉඳලා එනවා නම් තමා හොඳ. හොඳ සිහියකින් කියන්නේ බූට් කාලා අරවා මේවා නෙමෙයි ධර්මය ගැන මනා අවබෝධෙකින් :rolleyes::rolleyes: මම මේ ටික කිව්වේ උඹ නිකන් මහණ වීම කියන එක වෙන පැත්තකට උලුප්පලා පෙන්නපු නිසයි :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මං කිව්වෙ නෑ නෙ ඌ ගිය ගමං මහන උනා කියලා...
    ඌ ඊට පස්සෙ දවසක වෙන්න උනත් පුලුවං..
    අනේ යකො..

    උඹයි මායි දන්න ධර්මය..(මං මොකුත් දන්නෑ ඕයි.. වැරදිලා නං සොරි ):baffled:
    :dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    මං කිව්වෙ නෑ නෙ ඌ ගිය ගමං මහන උනා කියලා...
    ඌ ඊට පස්සෙ දවසක වෙන්න උනත් පුලුවං..
    අනේ යකො..

    උඹයි මායි දන්න ධර්මය..(මං මොකුත් දන්නෑ ඕයි.. වැරදිලා නං සොරි ):baffled:
    :dull:

    නෑ නෑ :D අර ඉතින් බූට් කෑවම මහණ වෙනවා කියන එක පොඩ්ඩක් හෙලා දක්වන්නයි කිව්වේ :P:P නැතුව මේ වැරද්දක් කියන්න නෙමෙයි :oo::oo:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නෑ නෑ :D අර ඉතින් බූට් කෑවම මහණ වෙනවා කියන එක පොඩ්ඩක් හෙලා දක්වන්නයි කිව්වේ :P:P නැතුව මේ වැරද්දක් කියන්න නෙමෙයි :oo::oo:

    කතාව ලිව්වාද:):)
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කෝපි එක බොන ගමං දිනුකයාට සිදුවූ දේවල් එකින් එක මතක් විය. බුදුරජානන් වහන්සේ පැවසූ ලෙස මේ සසර සරණා තුරාවට ආශාවල් පසුපස හඹා ගොස් කිසිදු ථලක් නොවන්නේමැයි ඔහුට වැටහුනි. පසුදින අළුයම කාටත් හොරා නිවසින් පිටත් වූ ඔහු සිංහරාජ අඩවියේ භාවනා ආශ්‍රමයකදී මහණ දිවියට පිවිසියේය. ඔහු මේ වනවිට සියළු කෙලෙසුන් නසන්නට උත්සහ කරමින් සිටී.
    නෙතලිද මෙහෙනින් වහන්සේ කෙනෙකු වූවාය. ශෙහාරාගේ මෝඩ වැඩ වලින් ප්‍රයෝජන ගත් එක එකා ඇය හැර දමා වෙන පවුල් කසාද බැදගත්හ. අවසානයේ ඇයට ලිද උරුම විය. පුශ්පා කවිදු හා එක් වූවාය. අර මල් වත්තේ වැඩ කරමින් සිටි එකා හදිසියේ කොහෙන්දෝ පැමිණි ටිකට් පතක් නිසා ආගන්තුක යුවතියකගේ ආරාධනයෙන් ජපන් රටට ගියේය. :rofl:
    කවීශාට තවමත් පෙම්වතෙක් නැත. ඒකත් හොදය.. ඇයට කවදත් මම සිටිමි :love::love:

    :rofl::rofl::rofl::rofl::rofl: