මම ඉස්සර කාඩ් එකතු කාරා... ඇල්බම් එක තාම තියනව.
mage lagath card 2 k thama thiyanawa.

මම ඉස්සර කාඩ් එකතු කාරා... ඇල්බම් එක තාම තියනව.

issara coca-cola company eken enawa gewal gawa pittaniyata... YOYO eken wada daala pennuwama un eka eka thaagi denawa... mama nam kupaadi kamata yo yo eka dala kellonge gawum ussalath thiyanawa bun

මම අදනේ මේ ත්රෙඩ් එක දැක්කේ..එල එල..
මේ ටොපිය ඉස්සර රුපියලයි..
කොහොම හරි පහුගිය දවසක මම අපේ ගෙවල් කිට්ටුව කඩේට ගියා.ඉස්සර පුරුද්දට වගේ අර වීදුරු ටොෆි දාන බෝතල් පැත්තට ඉබේම වගේ ඇහැ ගියා..අම්මට සිරි මෙන්න ඩෙල්ට ටොෆි බෝතලයක් තියෙනවා..මම තව පාරක් බලලා සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව රු.5ක් දීලා ගත්ත බඩු වලට අමතරව මට ඩෙල්ට ටොපි 5ක් දෙන්න කියුවේ..අර ඉස්සර කාපු ආසාවට කන්න..මෙන්න බොලේ කඩේ මුදලාලි කියපි මහත්තයා රු.5ට නම් ගන්න වෙන්නේ එක ටොපියයි..තව රුපියලක් දුන්නොත් 2ක් ගතෑකි. කියලා.. අම්මට සිරි ඩෙල්ටා ටොපියක් රු.3 යි.මොනවා කරන්නද තව රුපි 10ක් දීලා ටොපි 5ම ගත්තා.. දැන් තියෙන ටොපි වලින් ගනන්ම ටොපිය ඩෙල්ටා ලු..අනේ ඒ කාලේ අපි රු.1ට කාපු ටොපි.දුකත් හිතිලා පස්සේ හිතුනා කමක් නෑ රු 3ක් දීල වත් කන්න තියෙන නිසා කියලා...
ටොපි මතක් උන නිසාඅ අහන්නේ උඹලට මතකද බන්ටි ටොපි..(අර මීටර් ගනන් කොළ ඇද්දේ මොකුත් නොලැබුනාට තාම හොයා ගන්න බැරි උනා නේ ඒ ලණුව දීපු එකාව )
![]()

අඩෝ උඹ කිව්වාමයි මතක් උනේ.. මමත් ඇද්දා ටොපි කොලේ.... 
බන්ටු;15500417 said:ඉස්සර මෙහෙම කිරි ජාතියක් තිබ්බ මතකද? පට්ට!
![]()
කොහෙන්ද බන් මේක හොයා ගත්තේ??? මෙතක් කල් මම බීපු සිරාම පිටි එක.. ඇන්කර් වගේ කටි ගැහෙන්නේ නෑ.. හොඳට දියවෙනවා. ඉස්සට අපේ තාත්තා මාසේ බඩු ගේද්දි ඔයින් ටින් එකක් ගේනවා...

කැසට් පීස් වැඩියම තිබුනේ කාලගද? මගේ ලග නම් 123 ක් තිබ්බා. ඒවායි වැඩි හරියක් යාලුවන්ගෙන් ඉල්ලගෙන ඇවිල්ලා, එම්ටි පීස් අරං රෙකෝඩ් කර ගත්තු ඒවා. තව රෙකෝඩ් බාර් වලින් රෙකෝඩ් කර ගත්තු ඒවත් තිබුනා. ඔරිජිනල් ඒව නම් 20 ක් විතර තමයි තිබුනේ.
![]()
මේවගේ රේඩියෝ එකක් තමයි අපේ ගෙදර තිබුනේ. ඒක නම් තාම වැඩ.
මේක National or Panasonic RX 5030 කියන රේඩියෝ කැසට් ප්ලේයර් එක.
![]()
කොහෙන්ද බන් මේව්වා හොයා ගත්තේ???? අපේ ගෙදරත් එකක් තියෙනවා. අම්මොබෝ අපේ තාත්ත පස්සේ ගෙනාපු set-up එකට වැඩිය ඕකට ආදරෙයි... තවමත් තාත්තගේ මේසේ උඩ තියෙනවා. රත්තරන් වගේ පරිස්සම් කරන්නේ.