meka kiyawala balanna, kataragama deviyo kiyanne indiyawet worship karana myth ekak.
http://en.wikipedia.org/wiki/Murugan
http://en.wikipedia.org/wiki/Murugan
uba kiyapu widiyata hoda wada karana minissu marila wena lokawala upadinna puluwan godak sapa sampat ekka. mam anam kiyanne e loka technologically advanced planets kiyala.
hariyata africa wala duppat rataka ekkenek USA wala hoda developed city ekakata gihin damma wage. ape earth ekata wada godak technologically advanced planet ekaka oya divyaloka wala tiyenawa kiyana sapa okkoma tiyenawa. ewa wenna one divyaloka kiyanne buddha dharmaye ena
කාරණය මේකයි මම කියවලා තියෙනවා බුදු හාමුදුරුවෝ මේ මිනිස්සුන්ට තේරුම් ගන්න පහසු වෙන්න සමකාලීන ආගම්වල තිබෙන නම් පාවිච්චි කළා කියලා යම් යම් දේවල් තේරුම් කරන්න. උදාහරණයක් විදිහට ජෛන ආගමෙත් ත්රිෂික්ෂාවක් පංච ශීලයට සමාන පංච යන වදන යෙදෙන යම් යම් දේවල් වගේ තියෙනවා. මේ වගේ මිනිස්සුන්ට තේරුම් ගන්න මේ නිමින් හැඳින්වුවා වෙන්නත් පුළුවනි. සරළ සිංහලයෙන් කියනවා නම් දෙවවිරු කියන්නේ මනුෂ්‍යයන් නොවෙන උසස් තලයක උපත ලබා සිටින මමත්වයන්. මචන් අරූප ලෝක කියලා නෙවෙද කියන්නෙ ? මම කියවලා තියෙන දෙයක්. නිවැරදි නොවෙන්නත් පුළුවන් ලෝක විනාශයෙදි මැරෙන සත්ත්තවයන්ගෙන් කොටසක් අපායෙ උපදිනවා යන්නත් කොටසක් දිවිලොව යන බවත් තවත් කොටසක් පිටිසක්වල උපදින බවත්. ඒ නිසා මේ දෙකක්.
අරූප ලෝක කියන දේ ගැන විස්තරය දැන් මට මතක නැහැ. ඒක ගැන ජීස්ටාර් යසස් බණ්ඩාර වගේ මහතුන්ගෙන් ඇහුවා නම් දැනගන්න පුළුවනි. යස්සලා දැන් කිරියට එනවාද දන්නෙත් නැහැ දැන් ටිකක් ධර්ම ත්‍රෙඩ් අඩු වලො කට්ටිය පෘතග්ජන ත්‍රෙඩ් දාන්න බර වෙලා නිසා.කාරණය මේකයි මම කියවලා තියෙනවා බුදු හාමුදුරුවෝ මේ මිනිස්සුන්ට තේරුම් ගන්න පහසු වෙන්න සමකාලීන ආගම්වල තිබෙන නම් පාවිච්චි කළා කියලා යම් යම් දේවල් තේරුම් කරන්න. උදාහරණයක් විදිහට ජෛන ආගමෙත් ත්රිෂික්ෂාවක් පංච ශීලයට සමාන පංච යන වදන යෙදෙන යම් යම් දේවල් වගේ තියෙනවා. මේ වගේ මිනිස්සුන්ට තේරුම් ගන්න මේ නිමින් හැඳින්වුවා වෙන්නත් පුළුවනි. සරළ සිංහලයෙන් කියනවා නම් දෙවවිරු කියන්නේ මනුෂ්‍යයන් නොවෙන උසස් තලයක උපත ලබා සිටින මමත්වයන්.
mama nam kiyanne deviyo kiyanne technologically advanced planets wala inna ayata. e ayata body eka natuwa inna puluwan. bodies maru karannat puluwan wenna one. life time eka long.

දෙවියො කියන එක අද වෙනකන් තියෙන්නෙ මිනිස්සුන්ගෙ මෝඩකම නිසා.. ඉපදිච්ච දවසෙ ඉදලා පඩයක් ඇරියෙ නැති එකෙක් දෙයියො වැන්දට පස්සෙ පඩයක් ඇරියොත් ඔන්න දෙයියො ඇත්ත..හැමදේටම තේරුමක් නැත්තෙ නෑ. එහෙම උනා නම් ඒ දේවල් අද වෙනකම් පැවතෙන්නෙත් නෑ. ඔතන තියන වැරද්ද. දෙයියෝ බොරුවක් කියන එක නෙවෙ. දෙයියෝ විකුනගෙන කන බොරුකාරයෝ මිනිස්සු අදුර නොගන්න එක. දෙයියන්ට ඔෆිස් නෑ ඒජන්ට් ලා නෑ. මිනිස්සු ඒකයි තේරුම් ගන්න ඕන.
මට හරියට සින් එක මතක නැ මචන්,බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නායක හාමුදුරුවො මේක ගැන පැහැදිලි කරල තියෙනව උන් වහන්සේගෙ පොතක.කතරගම දෙවියො කියන්නෙ හින්දු ආගමේ තියෙනෙ ස්කන්ද කුමාර දෙවියො නෙමේලු.බුදු හාමුදුරුවන්ගෙන් බන අහල සොවාන් උන සිංහල දෙවිකෙනෙක්ලු, පස්සෙ කාලෙක ස්කන්ද කුමාර දේව සන්කල්පය ආරොපනය වෙලාලු.
mokek unat eyata indiyawet puuja tiyenawa. Indiyawe itin ballontat pooja tiyana ratane![]()
එතකොට මචන් ස්කන්ධ , මුරුගන් දෙවියෝ කියල දෙමල මිනිස්සු පාද යාත්‍රා එන්නේ කතරගම තියන වෙන දේවාලයක් වදින්න වෙන්න ඇති ?![]()
කතරගම දෙවියන් යනු හින්දු දෙවි කෙනෙක් නොවේ



මට හරියට සින් එක මතක නැ මචන්,බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නායක හාමුදුරුවො මේක ගැන පැහැදිලි කරල තියෙනව උන් වහන්සේගෙ පොතක.කතරගම දෙවියො කියන්නෙ හින්දු ආගමේ තියෙනෙ ස්කන්ද කුමාර දෙවියො නෙමේලු.බුදු හාමුදුරුවන්ගෙන් බන අහල සොවාන් උන සිංහල දෙවිකෙනෙක්ලු, පස්සෙ කාලෙක ස්කන්ද කුමාර දේව සන්කල්පය ආරොපනය වෙලාලු.



hmmm..මට හරියට සින් එක මතක නැ මචන්,බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නායක හාමුදුරුවො මේක ගැන පැහැදිලි කරල තියෙනව උන් වහන්සේගෙ පොතක.කතරගම දෙවියො කියන්නෙ හින්දු ආගමේ තියෙනෙ ස්කන්ද කුමාර දෙවියො නෙමේලු.බුදු හාමුදුරුවන්ගෙන් බන අහල සොවාන් උන සිංහල දෙවිකෙනෙක්ලු, පස්සෙ කාලෙක ස්කන්ද කුමාර දේව සන්කල්පය ආරොපනය වෙලාලු.


මට හරියට සින් එක මතක නැ මචන්,බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නායක හාමුදුරුවො මේක ගැන පැහැදිලි කරල තියෙනව උන් වහන්සේගෙ පොතක.කතරගම දෙවියො කියන්නෙ හින්දු ආගමේ තියෙනෙ ස්කන්ද කුමාර දෙවියො නෙමේලු.බුදු හාමුදුරුවන්ගෙන් බන අහල සොවාන් උන සිංහල දෙවිකෙනෙක්ලු, පස්සෙ කාලෙක ස්කන්ද කුමාර දේව සන්කල්පය ආරොපනය වෙලාලු.


..අනික ඒ මිනිස්සු කරන්නේ උන්ට ඕන දේ.අපිට බැහැනේ ඒවා වෙනස් කරන්න.
මම අහලා තියෙන්නෙ ඉන්දියාවෙ ගැනියෙකුත් අනාත කරලා කැරලි කෝලාහල කරපු නිසා
පන්නපු නරුමයෙක් කියලා පස්සෙ වල්ලි කියන ගැනියෙක් රවට්ට ගත්ත පොරක්![]()