කතරගම~මිත්‍යාව

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
uba kiyapu widiyata hoda wada karana minissu marila wena lokawala upadinna puluwan godak sapa sampat ekka. mam anam kiyanne e loka technologically advanced planets kiyala.

hariyata africa wala duppat rataka ekkenek USA wala hoda developed city ekakata gihin damma wage. ape earth ekata wada godak technologically advanced planet ekaka oya divyaloka wala tiyenawa kiyana sapa okkoma tiyenawa. ewa wenna one divyaloka kiyanne buddha dharmaye ena

මචන් අරූප ලෝක කියලා නෙවෙද කියන්නෙ ? මම කියවලා තියෙන දෙයක්. නිවැරදි නොවෙන්නත් පුළුවන් ලෝක විනාශයෙදි මැරෙන සත්ත්තවයන්ගෙන් කොටසක් අපායෙ උපදිනවා යන්නත් කොටසක් දිවිලොව යන බවත් තවත් කොටසක් පිටිසක්වල උපදින බවත්. ඒ නිසා මේ දෙකක්.

අරූප ලෝක කියන දේ ගැන විස්තරය දැන් මට මතක නැහැ. ඒක ගැන ජීස්ටාර් යසස් බණ්ඩාර වගේ මහතුන්ගෙන් ඇහුවා නම් දැනගන්න පුළුවනි. යස්සලා දැන් කිරියට එනවාද දන්නෙත් නැහැ දැන් ටිකක් ධර්ම ත්‍රෙඩ් අඩු වලො කට්ටිය පෘතග්ජන ත්‍රෙඩ් දාන්න බර වෙලා නිසා. :P කාරණය මේකයි මම කියවලා තියෙනවා බුදු හාමුදුරුවෝ මේ මිනිස්සුන්ට තේරුම් ගන්න පහසු වෙන්න සමකාලීන ආගම්වල තිබෙන නම් පාවිච්චි කළා කියලා යම් යම් දේවල් තේරුම් කරන්න. උදාහරණයක් විදිහට ජෛන ආගමෙත් ත්‍රිෂික්ෂාවක් පංච ශීලයට සමාන පංච යන වදන යෙදෙන යම් යම් දේවල් වගේ තියෙනවා. මේ වගේ මිනිස්සුන්ට තේරුම් ගන්න මේ නිමින් හැඳින්වුවා වෙන්නත් පුළුවනි. සරළ සිංහලයෙන් කියනවා නම් දෙවවිරු කියන්නේ මනුෂ්‍යයන් නොවෙන උසස් තලයක උපත ලබා සිටින මමත්වයන්.
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    mama nam kiyanne deviyo kiyanne technologically advanced planets wala inna ayata. e ayata body eka natuwa inna puluwan. bodies maru karannat puluwan wenna one. life time eka long.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    mama nam kiyanne deviyo kiyanne technologically advanced planets wala inna ayata. e ayata body eka natuwa inna puluwan. bodies maru karannat puluwan wenna one. life time eka long.

    ඒ අදහස ගැන මම හොයලා බලන්න ඕනෑ. :)
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හැමදේටම තේරුමක් නැත්තෙ නෑ. එහෙම උනා නම් ඒ දේවල් අද වෙනකම් පැවතෙන්නෙත් නෑ. ඔතන තියන වැරද්ද. දෙයියෝ බොරුවක් කියන එක නෙවෙ. දෙයියෝ විකුනගෙන කන බොරුකාරයෝ මිනිස්සු අදුර නොගන්න එක. දෙයියන්ට ඔෆිස් නෑ ඒජන්ට් ලා නෑ. මිනිස්සු ඒකයි තේරුම් ගන්න ඕන.
    දෙවියො කියන එක අද වෙනකන් තියෙන්නෙ මිනිස්සුන්ගෙ මෝඩකම නිසා.. ඉපදිච්ච දවසෙ ඉදලා පඩයක් ඇරියෙ නැති එකෙක් දෙයියො වැන්දට පස්සෙ පඩයක් ඇරියොත් ඔන්න දෙයියො ඇත්ත..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ravi varmala lankawe paint busla anda kalu kota katha deyyionta
    wadala wadak naha ita wada hodai ella ganin scurvyage nude pics tikak
    vadapalla suddo anda seus thor wage wadi powers thiyena ewunta
    kohomada herculis zena wala inna devi kali lankawe eka eka ammala wageda
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kataragama = skanda hindu devi kenek

    http://en.wikipedia.org/wiki/Murugan

    mokek unat eyata indiyawet puuja tiyenawa. Indiyawe itin ballontat pooja tiyana ratane :rofl::P
    මට හරියට සින් එක මතක නැ මචන්,බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නායක හාමුදුරුවො මේක ගැන පැහැදිලි කරල තියෙනව උන් වහන්සේගෙ පොතක.කතරගම දෙවියො කියන්නෙ හින්දු ආගමේ තියෙනෙ ස්කන්ද කුමාර දෙවියො නෙමේලු.බුදු හාමුදුරුවන්ගෙන් බන අහල සොවාන් උන සිංහල දෙවිකෙනෙක්ලු, පස්සෙ කාලෙක ස්කන්ද කුමාර දේව සන්කල්පය ආරොපනය වෙලාලු.

    එතකොට මචන් ස්කන්ධ , මුරුගන් දෙවියෝ කියල දෙමල මිනිස්සු පාද යාත්‍රා එන්නේ කතරගම තියන වෙන දේවාලයක් වදින්න වෙන්න ඇති ? :dull:

    ශ්‍රි පාදය වදින්ඩත් දෙමල මුස්ලිම් කතොලික මිනිස්සු එන්නෙ
    මචන් ,එකේක හෙතු කියාගෙන ඒ වගෙ තමයි.මචන් වරදක් කියන්ඩත් බැ.
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මට හරියට සින් එක මතක නැ මචන්,බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නායක හාමුදුරුවො මේක ගැන පැහැදිලි කරල තියෙනව උන් වහන්සේගෙ පොතක.කතරගම දෙවියො කියන්නෙ හින්දු ආගමේ තියෙනෙ ස්කන්ද කුමාර දෙවියො නෙමේලු.බුදු හාමුදුරුවන්ගෙන් බන අහල සොවාන් උන සිංහල දෙවිකෙනෙක්ලු, පස්සෙ කාලෙක ස්කන්ද කුමාර දේව සන්කල්පය ආරොපනය වෙලාලු.

    එහෙම උනොත් නිවැරදි. එහෙම නම් ඒක වැරදි දෙයක් වෙන්නෙ නැහැ. නමුත් ඔය ගැන හරියට කතා කරන්න මූලාශ්‍ර නැහැනෙ. ඒ නිසා තර්ක කිරීමට වඩා විනාඩි පහක් බුද්ධ ධර්මය පොතක් කියවනවා නම් ඒක වටිනවා. මොකද කියලා තියෙන්නෙ තමංගෙ ගැලවීම කරගන්න මිසක් දෙවියාට වැඳ වැටෙන්න කියලා නෙවෙයිනෙ. :baffled:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    අර කිව්වා නේ දණ ගහාවි කියලා දන්නවා නම්. ලොල්. මට හිතා ගන්න බැහැ දන්නවා නම් මෙතන උත්ගත වෙන තත්ත්වය. හා....හා......... :lol::rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මට හරියට සින් එක මතක නැ මචන්,බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නායක හාමුදුරුවො මේක ගැන පැහැදිලි කරල තියෙනව උන් වහන්සේගෙ පොතක.කතරගම දෙවියො කියන්නෙ හින්දු ආගමේ තියෙනෙ ස්කන්ද කුමාර දෙවියො නෙමේලු.බුදු හාමුදුරුවන්ගෙන් බන අහල සොවාන් උන සිංහල දෙවිකෙනෙක්ලු, පස්සෙ කාලෙක ස්කන්ද කුමාර දේව සන්කල්පය ආරොපනය වෙලාලු.
    hmmm..:baffled::baffled:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මට හරියට සින් එක මතක නැ මචන්,බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නායක හාමුදුරුවො මේක ගැන පැහැදිලි කරල තියෙනව උන් වහන්සේගෙ පොතක.කතරගම දෙවියො කියන්නෙ හින්දු ආගමේ තියෙනෙ ස්කන්ද කුමාර දෙවියො නෙමේලු.බුදු හාමුදුරුවන්ගෙන් බන අහල සොවාන් උන සිංහල දෙවිකෙනෙක්ලු, පස්සෙ කාලෙක ස්කන්ද කුමාර දේව සන්කල්පය ආරොපනය වෙලාලු.

    මම අහලා තියෙන්නෙ ඉන්දියාවෙ ගැනියෙකුත් අනාත කරලා කැරලි කෝලාහල කරපු නිසා
    පන්නපු නරුමයෙක් කියලා පස්සෙ වල්ලි කියන ගැනියෙක් රවට්ට ගත්ත පොරක්:P:nerd:
     
    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    උඹ කියන කතාව ඇත්ත.. ඒත් අපිට ඔක්කෝම අතඇරල දාන්නත් බෑ..හොදම දේ තමා අන්තවාදී නොවෙන එක... :)
    +rep
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හරි ඉතින් විශ්වාස කරන උන්ට ඕන මගුලක් කරගන්න කියලා උබලා විශ්වාස නොකර ඉදිල්ලා..:lol:..අනික ඒ මිනිස්සු කරන්නේ උන්ට ඕන දේ.අපිට බැහැනේ ඒවා වෙනස් කරන්න.:no:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මම අහලා තියෙන්නෙ ඉන්දියාවෙ ගැනියෙකුත් අනාත කරලා කැරලි කෝලාහල කරපු නිසා
    පන්නපු නරුමයෙක් කියලා පස්සෙ වල්ලි කියන ගැනියෙක් රවට්ට ගත්ත පොරක්:P:nerd:

    මම කියවලා තියෙනවා සුරාසුර යුද්ධයේදී ප්‍රසිද්ධ වුනු සෙන්පතියොන් කල් ගතවෙද්දි දෙවියන් බවට විකාශය වෙලා කියලා. බලන්න මේ දෙවියා ගැන නිශ්චිත අදහසක් පල කරන්න තරම් කරුණු කාරණා මදි. ඒ වුනාට උඩ පැනගෙන ගිහින් වඳිනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    දෙවියෝ වැඩක් නෑ බං දේවියෝ / දේවතාවියෝ (දෙවියන්ගේ ගැනු සත්තු බං ) ඉන්නවනෙ
    අපිට බැරිද එහෙම කෙනෙක් සෙට් කර ගන්න ?