මම නම් ඔය සම්බන්දව ඉන්නෙ වෙනස්ම මතයක.. උබ දාපු පොත නම් කියෝල නෑ බන්.. හැබැයි ගොඩක් බුදුදහම හා සම්බන්ද පොත් වල දෙවියො ගැන යම් යම් තැන් වල සදහන් වෙනව. අහ් තව අර ඝන දෙවියො ගැන දාල තියෙන දේවල් වලට ඔයිට වඩා දෙයක් තියෙනව.. මට පේන්නෙ උබ මේ පොඩි දැනුමක් අනුව ලියපු ලිපියක් වගේ.. ආන්නද හාමුදුරුවො විසින් කථිත "අපට නොපෙනෙන ලෝකය" පොත උබ දැකලවත් තිබුන නම් භාවිතා කරපු වචන මීට වඩා වෙනස් වෙන්න තිබ්බ.උබට ඇත්තෙන්ම මේවැනි ලිපියක් ලියන්න කිසිම දැනුමක් නෑ බන්z..
![]()
උඹ සියුස් දෙය්යන්ව විස්වාස කරනවද? ඉස්සර ග්‍රීසියේ හිටපු, නුතන විද්‍යාව , ගණිතය, ප්‍රජාතන්ත්‍රවාදයට ගොඩක් දායකත්වය දුන්න ග්‍රීක් කාරයෝ සියුස් දෙය්යන්ව වැන්දා . උඹ මට වඩා ගණ දෙය්යෝන්ගේ කතා දන්නවා ඇති. ඒක මම පිලිගන්නවා. එත් ඒ වගේම කතා ගොඩක් සියුස් දෙය්යන්ටත් තියනවා. දැන් මට කියපන් උඹ ගණ දෙය්යන්ව විශ්වාස කරන්නත්, සියුස් දෙවියන්ව විශ්වාස නොකරන්නත් හේතුව මොකද්ද? මට එහෙම ප්‍රශ්නයක් නෑ , මොකද මම ඔය කිසිම දෙවියෙක් විශ්වාස නොකරන නිසා.
උබට ඇත්තෙන්ම මේවැනි ලිපියක් ලියන්න කිසිම දැනුමක් නෑ බන්z..


කතරගම දෙවියන් ගැන ඉන්දියාවෙ නාඩි වාක්‍යයෙන් කියවෙන දේවල් පවා උන්වහන්සේ විස්තර කරල තියෙනව. දන්නෙ නැති දේවල් නොදා හිටපන් බන්z..




ඒ වගේ උනුත් ඉන්නවා.ඇස් දෙකින් දැක්ක දේ කියන්නෙ
