කතරගම~මිත්‍යාව

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    මම නම් ඔය සම්බන්දව ඉන්නෙ වෙනස්ම මතයක.. උබ දාපු පොත නම් කියෝල නෑ බන්.. හැබැයි ගොඩක් බුදුදහම හා සම්බන්ද පොත් වල දෙවියො ගැන යම් යම් තැන් වල සදහන් වෙනව. අහ් තව අර ඝන දෙවියො ගැන දාල තියෙන දේවල් වලට ඔයිට වඩා දෙයක් තියෙනව.. මට පේන්නෙ උබ මේ පොඩි දැනුමක් අනුව ලියපු ලිපියක් වගේ.. ආන්නද හාමුදුරුවො විසින් කථිත "අපට නොපෙනෙන ලෝකය" පොත උබ දැකලවත් තිබුන නම් භාවිතා කරපු වචන මීට වඩා වෙනස් වෙන්න තිබ්බ. :yes: උබට ඇත්තෙන්ම මේවැනි ලිපියක් ලියන්න කිසිම දැනුමක් නෑ බන්z.. :(

    උඹ සියුස් දෙය්යන්ව විස්වාස කරනවද? ඉස්සර ග්‍රීසියේ හිටපු, නුතන විද්‍යාව , ගණිතය, ප්‍රජාතන්ත්‍රවාදයට ගොඩක් දායකත්වය දුන්න ග්‍රීක් කාරයෝ සියුස් දෙය්යන්ව වැන්දා . උඹ මට වඩා ගණ දෙය්යෝන්ගේ කතා දන්නවා ඇති. ඒක මම පිලිගන්නවා. එත් ඒ වගේම කතා ගොඩක් සියුස් දෙය්යන්ටත් තියනවා. දැන් මට කියපන් උඹ ගණ දෙය්යන්ව විශ්වාස කරන්නත්, සියුස් දෙවියන්ව විශ්වාස නොකරන්නත් හේතුව මොකද්ද? මට එහෙම ප්‍රශ්නයක් නෑ , මොකද මම ඔය කිසිම දෙවියෙක් විශ්වාස නොකරන නිසා.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    deviyo wiswasa karanne godak welawata manasikawa durwala aya. tamanta taman witarak nevei, tawa nopenena power ekakinut support eka tiyenawa kiyana feeling eka ganna.
    meka nisa me deviyo adahana minissu me nopenena imaginary myths walata baya wenawa, oluwa dekata nawanawa, dana gahanawa pilima issaraha. How pathetic is this ?
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    100% atta mcn ube katawa. deviyo kiyala kastiyak naha oya hitan inna widiye.
    ewa okkoma boru kata. mama meke unta oka gana samahara tan waladi kiyala tiyenawa. godak una tamat imaginary gods wa wishwasa karana eka nam chater.

    buddha dharmaye ena divyaloka most of the time technologically advanced planets wenna one. natuwa kataragama, vishnu, elephant head wage seen nevei.

    deviyo innawa apita penne nethi unata uba buddhist nam poddak thripitakaya kiyawapan ubata poddak widyawai avidyawai petalila ... mamath bauddayek hebei mama dewala wala ringanna yana ekek nam nemei...
    :):)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    deviyo innawa apita penne nethi unata uba buddhist nam poddak thripitakaya kiyawapan ubata poddak widyawai avidyawai petalila ... mamath bauddayek hebei mama dewala wala ringanna yana ekek nam nemei...
    :):)

    there are no gods mcn such as kataragama, vishny, elephant head.
    eet apita nopenana jeeween wargayak inna puluwan, sapa sampat apita wada wadiyen tiyena. ee jeeveen technologically advanced worlds wala aya wennat puluwan.

    me thread eka pradana washayen me jeeween gana nevei. minissu adahana deviyo gana. uba eka terum ganin.

    tripitakaya lankawe liyapu potak, eke godak waradeem tiyenna puluwan., eka buduhamuduruwo inna kale, budu hamuduruwonge adeekshanaya yatate liyapu ekak nevei nisa, tripitakaya 100% hari kiyanna ba.
     
    Last edited:

    nADCha

    Junior member
  • May 1, 2011
    133
    10
    18
    සුපිරි කතාව..:):)
    එත් මචන් මිත්‍යවෙන් ඔලුව පුරො ගත්තු උන් ගලෙ ගහුවත් ඇත්ත පිලි ගන්නෙ නැ:angry:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    සුපිරි කතාව..:):)
    එත් මචන් මිත්‍යවෙන් ඔලුව පුරො ගත්තු උන් ගලෙ ගහුවත් ඇත්ත පිලි ගන්නෙ නැ:angry:

    :yes::yes::yes::yes:

    it needs time mcn. time means many decades, maybe centuries.

    gods kiyana mythical theory eka kohomat tawa 2-3 centuries wat tiyenne naha.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,645
    113
    Gampaha
    උඹ සියුස් දෙය්යන්ව විස්වාස කරනවද? ඉස්සර ග්‍රීසියේ හිටපු, නුතන විද්‍යාව , ගණිතය, ප්‍රජාතන්ත්‍රවාදයට ගොඩක් දායකත්වය දුන්න ග්‍රීක් කාරයෝ සියුස් දෙය්යන්ව වැන්දා . උඹ මට වඩා ගණ දෙය්යෝන්ගේ කතා දන්නවා ඇති. ඒක මම පිලිගන්නවා. එත් ඒ වගේම කතා ගොඩක් සියුස් දෙය්යන්ටත් තියනවා. දැන් මට කියපන් උඹ ගණ දෙය්යන්ව විශ්වාස කරන්නත්, සියුස් දෙවියන්ව විශ්වාස නොකරන්නත් හේතුව මොකද්ද? මට එහෙම ප්‍රශ්නයක් නෑ , මොකද මම ඔය කිසිම දෙවියෙක් විශ්වාස නොකරන නිසා.
    මම සියුස් දෙවියන් ගැන දන්නෙ නෑ. හැබැයි එහෙමයි කියල මම ඒ ඇදහිලි අපහාස කරල දෙකයි පනහෙ වචන වලින් ආමන්ත්‍රනය කරන්නෙත් නෑ. :( මම දන්න කියන හැම දෙයක්ම අහපුව සහ කියෝපු දේවල්.. ඒත් සියුස් වගේ ග්‍රීක් දෙවිවරු ගැන මම දන්නෙ percy Jackson, Immortal, Avatar, වගේ කතාවලින් විතරයි. එහෙම නැතුව ඒ දෙවියන් ගැනත් අපිට නිතර හමුවෙන සුලභ පොත පතේ තිබුනා නම් මමත් විස්වාස කරන්න තිබුනා, :yes: අනික මචන් මට, උබට වැඩිය ලොකු උසස් භවයක් ලබාගත්ත ආන්නන්ද මෛත්‍රෙය හිමියන් වත් ඔහොම කතාකරේ නෑ කතරගම දෙවියන්ට.. එහෙව් එකේ උබ මොකෙක්ද බන් ඔහොම කතා කරන්න.. :lol: කතරගම දෙවියන් ගැන ඉන්දියාවෙ නාඩි වාක්‍යයෙන් කියවෙන දේවල් පවා උන්වහන්සේ විස්තර කරල තියෙනව. දන්නෙ නැති දේවල් නොදා හිටපන් බන්z.. :angry::(
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    there are no gods mcn such as kataragama, vishny, elephant head.
    eet apita nopenana jeeween wargayak inna puluwan, sapa sampat apita wada wadiyen tiyena. ee jeeveen technologically advanced worlds wala aya wennat puluwan.

    me thread eka pradana washayen me jeeween gana nevei. minissu adahana deviyo gana. uba eka terum ganin.

    tripitakaya lankawe liyapu potak, eke godak waradeem tiyenna puluwan., eka buduhamuduruwo inna kale, budu hamuduruwonge adeekshanaya yatate liyapu ekak nevei nisa, tripitakaya 100% hari kiyanna ba.

    methana thiyena prashne machan minissu una apita deviyan dakinna tharam ape manasa hadaganna beri eka... mamath kiyanne api deviyonge passe yanna awashya ne hethuwa deviyanta wada usas minissu... eth machan meka liyapu kenagen bududahama gena thiyena denuma adui machan... Thripitaka poth wahanseta apahasa karanna epa machan niweredi dharma karunu athulth wena thripitakaye pamanai machan ada godak hamuduruwaru thripitakaya apen hangala machan hethuwa machan eda budun wahanse deshana karapu widihata laba prayojana matte shasanaya pawathwagena yana bikshu paramparawak bihi wela machan... ada godak bauddyo weradi pethaka gaman karanne.... Thripitiaka poth wahanse poddak balanna godak darma karunu thiyenawa igena ganna :):)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පණ නැති දෙවිවරුන් උතුරන මහපොලවේ
    මිනිසුන් ජීවිතයට බියෙන් වෙව්ලා සෙලවේ
    පව් පින් හොඳ නරක හැමටම පොදු මෙලොවේ
    සොරුන්ගේ ෆැන්ටසි වල බහුතරයක් නැලවේ

    දෙවියන් සිටින්නේ මිනිසට ඉහලින්
    මොකටද ඔවුන්ට පුදපඬුරු පහලින්
    මත් වෙලා හිටියත් දෙවියන්ගේ සහලින්
    දෙවිවරු නොයයි කපුවන්ගේ අහලින්

    Last edited:
    • Like
    Reactions: kputha

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පණ නැති දෙවිවරුන් උතුරන මහපොලවේ
    මිනිසුන් ජීවිතයට බියෙන් වෙව්ලා සෙලවේ
    පව් පින් හොඳ නරක හැමටම පොදු මෙලොවේ
    සොරුන්ගේ ෆැන්ටසි වල බහුතරයක් නැලවේ

    දෙවියන් සිටින්නේ මිනිසට ඉහලින්
    මොකටද ඔවුන්ට පුදපඬුරු පහලින්
    මත් වෙලා ඇත දෙවියන්ගේ සහලින්
    දෙවිවරු නොයයි කපුවන්ගේ අහලින්

    පට්ට බන් :lol::) +2
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    දළදා පෙරහැර පස්සේ බොඩිගාඩ් ල වගේ දේවාල පෙරහැරවල් 4ක් යන රටක. විභාගෙකට කලින් දේවාල ගාව පොර කකා භාර වෙන අම්මල දරුවෝ ඉන්න රටක. චන්දයක් දිනන්න ඉන්දියාවට ගිහින් භාර වෙලා එන දේශපාලුවෝ ඉන්න රටක, ඇත්තටම සතුටුයි එළකිරියේ වත් ටික දෙනෙක් දෙවියන් අදහන්නේ නැති එක ගැන
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම සියුස් දෙවියන් ගැන දන්නෙ නෑ. හැබැයි එහෙමයි කියල මම ඒ ඇදහිලි අපහාස කරල දෙකයි පනහෙ වචන වලින් ආමන්ත්‍රනය කරන්නෙත් නෑ. :( මම දන්න කියන හැම දෙයක්ම අහපුව සහ කියෝපු දේවල්.. ඒත් සියුස් වගේ ග්‍රීක් දෙවිවරු ගැන මම දන්නෙ percy Jackson, Immortal, Avatar, වගේ කතාවලින් විතරයි. එහෙම නැතුව ඒ දෙවියන් ගැනත් අපිට නිතර හමුවෙන සුලභ පොත පතේ තිබුනා නම් මමත් විස්වාස කරන්න තිබුනා, :yes: අනික මචන් මට, උබට වැඩිය ලොකු උසස් භවයක් ලබාගත්ත ආන්නන්ද මෛත්‍රෙය හිමියන් වත් ඔහොම කතාකරේ නෑ කතරගම දෙවියන්ට.. එහෙව් එකේ උබ මොකෙක්ද බන් ඔහොම කතා කරන්න.. :lol: කතරගම දෙවියන් ගැන ඉන්දියාවෙ නාඩි වාක්‍යයෙන් කියවෙන දේවල් පවා උන්වහන්සේ විස්තර කරල තියෙනව. දන්නෙ නැති දේවල් නොදා හිටපන් බන්z.. :angry::(

    zeus gana uba danne natte, ewa european mythology nisa. ewa lankawata echchara close naha. Indiyawa lankawata close nisa indiyawe tiyena godak myths lankawata lesiyenma awa.

    Ananda maithree hamuduruwo unat kiyana hama ekama api piliganna one naha. mokada e hamuduruwo margapala awaboda karagatta ekkenek nowana nisa. eyage atinut waradeem wenna puluwan.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දළදා පෙරහැර පස්සේ බොඩිගාඩ් ල වගේ දේවාල පෙරහැරවල් 4ක් යන රටක. විභාගෙකට කලින් දේවාල ගාව පොර කකා භාර වෙන අම්මල දරුවෝ ඉන්න රටක. චන්දයක් දිනන්න ඉන්දියාවට ගිහින් භාර වෙලා එන දේශපාලුවෝ ඉන්න රටක, ඇත්තටම සතුටුයි එළකිරියේ වත් ටික දෙනෙක් දෙවියන් අදහන්නේ නැති එක ගැන

    :yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    දෙවිවරු කියන්නේ මිනිස්සුන්ට වඩා උසස් ජාතියක් , ඒ කියන්නේ මනසින් උසස් , ඔයා ඔය කථා කරන ග්‍රීක සහ හින්දු මිනිසුන් නිර්මාණය කරපුවා , සමහරු දෙවිවරු නෙමේ යක්ශයෝ , කාලි කියන්නේ යක්ශනියක් , එතකොට උබේ ලිපියත් එක්ක ගොඩක් දුරට එකගයි , හැබැයි උබ කතරගම ගැන මුකුත් කියලා නෑනේ , කතරගම කතාව මෙහෙමයි කෙටියෙන් , ඉන්දියාවෙන් නෙරපනවා කුමාරයෙක්ව කන්දස්සාමි කියලා , මිනිහා ගොඩබහිනවා මෙහේට, පොරට හොද දැනුමක් තිබිලා තියනවා ජනපද ගොඩ නැගීම පිලිබද? ඉතින් ලංකාවේ ඒ පැත්තේ ගොවිතැන කර්මාන්තයක් විදියට ගොඩ නගන්න උදව් වෙනවා , මෙහෙම වෙලා සියල්ල ගොඩ නැගෙනවා , ඉතින් තමන්ට උදව් කල කුමාරයට ගොවිතැනින් මුල් කොටහ දීලා සලකන්න කට්ටිය අමතක කරන්නෑ , ඔහොම කාලයක් ගිහින් කුමාරයා මැරිලා යනවා , පස්සේ කුමාරයා සිහිවෙන්න දෙවොලක් ගොඩ නගලා ඒකට ගොවිතැනේ පලමු කොටහා අර කරගෙන ආපු විදියටම කරන් යනවා , පස්සේ තමයි ඕක ව්‍යාපාරයක් වෙන්නේ ,
     
    Last edited:
    • Like
    Reactions: erozan

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    methana thiyena prashne machan minissu una apita deviyan dakinna tharam ape manasa hadaganna beri eka... mamath kiyanne api deviyonge passe yanna awashya ne hethuwa deviyanta wada usas minissu... eth machan meka liyapu kenagen bududahama gena thiyena denuma adui machan... Thripitaka poth wahanseta apahasa karanna epa machan niweredi dharma karunu athulth wena thripitakaye pamanai machan ada godak hamuduruwaru thripitakaya apen hangala machan hethuwa machan eda budun wahanse deshana karapu widihata laba prayojana matte shasanaya pawathwagena yana bikshu paramparawak bihi wela machan... ada godak bauddyo weradi pethaka gaman karanne.... Thripitiaka poth wahanse poddak balanna godak darma karunu thiyenawa igena ganna :):)

    mama kiyanne thripitakaya 100% true nevei. meka mata ubata hodatama pahadili karala denna puluwan one nam. 90% witara atta. eet waradi tiyenna one. mokada language eka, time difference ekat ekka 100% purity ekak enna amarui.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    දළදා පෙරහැර පස්සේ බොඩිගාඩ් ල වගේ දේවාල පෙරහැරවල් 4ක් යන රටක. විභාගෙකට කලින් දේවාල ගාව පොර කකා භාර වෙන අම්මල දරුවෝ ඉන්න රටක. චන්දයක් දිනන්න ඉන්දියාවට ගිහින් භාර වෙලා එන දේශපාලුවෝ ඉන්න රටක, ඇත්තටම සතුටුයි එළකිරියේ වත් ටික දෙනෙක් දෙවියන් අදහන්නේ නැති එක ගැන

    faith-in-god-nothing-says-I-trust-you-god-like-3-inches-of-bullet-proof-glass.jpg

    තමන්ගේ ඇස දෙකින් ලෝකය දිහා බලන එකෙක් දෙන්නෙක් හරි ඉන්න එක ගැන සතුටුයි
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ආගමේ කතා කරන්නෙ හැම දේම මවපු සර්වබලධාරී දෙයියෙක්™ ගැන.

    එහෙම එකක් බුදු දහමේ නෑ. තියන්නෙ කෝටි ගානක් වන සාමාන්‍ය දෙවිවරු ගැන. ඔය කතරගම විෂ්ණු එහෙම දෙයියො ගැනත් නෙමෙයි. :no::no:

    බුදු හාමුදුරුවො අන්තිම ආත්මෙට ඉස්සෙල්ල ආත්මෙ ඉපදුනෙත් දිව්‍යලෝකෙ.(නම මතක නෑනෙ බොල:oo::oo:)

    කතරගම දෙයියො ඉන්නෙ අපිට trip යන්න:rofl::rofl::rofl:
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    මටවත් උඹලටවත් මේක නූතන විද්‍යාවෙ සාධක ඇතුව කතරගම දෙවියො කියල කෙනෙක් ඉන්නව කියලවත් නෑ කියලවත් දෙකෙන් එකක්වත් ඔප්පු කරන්න බෑ!:no:
    ඒත් මගේ පෞද්ගලික මතය එහෙම කෙනෙක් ඉන්නවා! මොකද මම විශ්වාස කරන දේ මම ඕන තැනක කියනවා. පමනක් දේ අත් විඳලත් තියන නිසා. :yes:

    නමුත් මම බෞද්ධයෙක්. ඒ කියන්නෙ මම මූළිකව මගේ සිතත් බුද්ධ ධර්මයත් විශ්වාස කරනවා.ඒ වටේ තමයි මේවත් ගොනු කර ගන්නෙ.:nerd:
    ඒත් මෙහෙම දෙයක් තියනවා අපේ රටෙ ඉන්න උන්ගෙ හොඳ කම කියන්නෙ කතරගමට ගියාම දේවාල වල කැට වලට දාහෙ කොළ දාල , පහන් පත්තු කරල එන උන්ට බුදු හාමුදුරුවොන්ගෙ කුටියෙ හඳුන් කූරක් පත්තු කරගන්න බෑ. :growl:ඒ වගේ උනුත් ඉන්නවා.ඇස් දෙකින් දැක්ක දේ කියන්නෙ:angry:
    ඒත් දේවාල වල එකතු වෙන ලක්ෂ ගානක සල්ලි වලින් කී කොට්ඨාසයක් ජීවත් වෙනව ද ඒ ගැනත් වැඩි දෙනෙක් කතා කරන්නෙ නෑ.:no:හුඟක් අය කියන්නෙ මේකෙන් වැඩි කොටසක් කපු මහත්තුරු නිළමෙ ලා ගරාගන්නව කියල. හුඟක් වෙලාවට දේවාල වලට භාර ඔප්පු කරන්න ගේන පොත් පත් පෑන් පැන්සල් කෙලින්ම යන්නෙ ඒ දහම් පාසලේ පොඩි අයට. එකතු වෙන මුදල් වලින් තමයි පූජා භූමියෙ ආලෝක කටයුතු වතුර ඒ වගේ ගොඩක් දේවලට යන්නෙ. ඉතුරු වෙන්නෙත් සොච්චම් මුදලක් නෙමෙයි.දන්නා තරමට අහල පහල පාසල්,ගම් වල සුභ සාධන වැඩ වලටත් ඒවා යෙදවෙනව.ඒත් ගසා කෑම් ගැණ නම් මම දන්නෙ නෑ, අනික මේ මුදල් යෙදවෙන විදිය ගැනත්.එහෙම නම් ඒවට නිසි ඵල නිසි තැන් වලදි ලැබෙනව:rolleyes:
    ඒ කොහොම කරත් එහෙම පූජා භූමි වලට ගියත් අසරණ මිනිහෙක් කන්න මුකුත් ඉල්ලුවම දැක්කත් දැක්කත් නොදැක්ක ගානට අහක බලාගෙන යන ජාතියෙ උනුත් ඉන්නවා. එහෙම භක්තිය කියන දේ මනුස්සකමත් එක්ක ගොඩ නැගුනු දෙයක් මිසක්.කෝවිල් වල සිදුවෙන නාස්ති වලිනුයි මුදල් කොච්චරක් ගසා කනවද කියන එකෙනුයි මනින්න බෑ.දෙවියොත් ගරු කරන්නෙ මනුස්සකමට ගරු කරන කෙනාට.නැත්නම් කෝවිලට ඇවිත් ඔලුව නවල ප්ඩ්ඩක් අත් එකතු කරල යන එකාට නෙමෙයි.දෙවියන් කියන්නෙත් මිනිස්සුන්ගෙ පින් බලාපොරොත්තු වෙන කොට්ඨාසයක් .ඒත් එහෙම කිව්ව තරමට දෙවියො පහත් කියල කියන එක වැරදියි.:no:
    ඒක මිනිස්සුන්ගෙ වැරැද්ද අපේ උන් බොහොමයක් හැදිල තියෙන්නෙ පුරුද්දක් විදියට දෙවියන් යදින්න මිසක් තේරුමක් ඇතුව නෙමෙයි.:angry:ඒක තමයි ගොඩක් රැවටිලිකාරයොන්ටත් උන් ඇන්දෙන්නෙ.
    දෙවියන් මත්තෙම ඉඳල දෙයක් කරන්න බෑ.:no:එතනින් තල්ලුවක් විතරයි උපකාර කරගන්න පුලුවන්. හිතට අමතර දිරියක් වගේ දෙයක්.ඒ දේ ප්‍රයෝජනයට ගන්න නම් ඒකට හරියන සුදුසුකම තියෙන්නත් ඕන.ඒ කිව්වෙ එකපාරට ෆේල් වෙවී හිටපු එකා විභාගයක් කිසි වැඩක් නොකර එක පාරට එක්සෑම් එකක් උපරිමේට ගොඩ දාගන්න බෑ නෙ:dull:
    බුදු දහමෙත් දෙවියො ගැන සඳහනක් තියනව නෙ? දිව්‍ය ලෝක හයක් ගැන එහෙම:)

    උඹල කොහොම හිතනව ද දන්නෙ නෑ! මේ තමයි මගේ මතය:nerd:
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub