මෙන්න මචන්ලා ප්‍රශ්නේ ගෙනවා ,,,දන්න එවුන් ඉන්නවනම් එකපාර කියන්න එපා ඒත් ඇති කියලා හිතන්නත් අමාරුයි ...... නෙට් පාවිච්චි කරන්න බැහැ පහත රූපය බලන්න
කරන්න තියෙන්නේ මෙච්චරයි මේ කෂ්ටිය පාලමෙන් එහා පැත්තට යන්න ඕනේ වෙලාව තියෙන්නේ තත්පර 30යි ....එක එක්කෙනාට යන වෙලාවල් ඔය ලස්සනට ගහල තියෙනවා .....
පාලමෙන් මාරුවෙද්දී තනියම මාරුවෙන්න බැහැ ...දෙන්නා ගානේ යන්න ඕනේ ..ගිහින් කෙනෙක්ව ඇරලලා අනෙක් කෙනාට එන්න පුළුවන් ...යද්දී වැයවෙන්නේ වැඩිම වෙලා තියෙන කෙනාගේ කාලයයි ....
පුළුවන්නම මාරු කරන්න බලන්න
අන්තිමට එන්නේ මේ වගේ දෙයක් .........
palaweniyata 12,1 yanawa.12 thiyala 1 enawa.
dewaniyata 8,6 yanawa.8 thiyala 6 enawa.
thunweniyata 1,6 yanawa.6 thiyala 1 enawa.
hatharaweniyata 1,3 yanawa. 3 thiyala 1 enawa.
apahu 1 yanawa