තේරවිලි...

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
ඔන්න තව එකක් හොඳට ඇඳලා කරලා කෙනෙක් පාරේ යනවා ...පාරේ මොර ගහන වැස්ස ඒත් එයා කුඩයක්වත් තොප්පියක්වත් ගෙනියන්නේ නැහැ ....එයාගේ මුළු ඇඟම තෙමිලා ඒත් එක කෙස් ගහක්වත් තෙමුනේ නැහැ ඒ ඇයි ????
 
rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ඔන්න තව එකක් හොඳට ඇඳලා කරලා කෙනෙක් පාරේ යනවා ...පාරේ මොර ගහන වැස්ස ඒත් එයා කුඩයක්වත් තොප්පියක්වත් ගෙනියන්නේ නැහැ ....එයාගේ මුළු ඇඟම තෙමිලා ඒත් එක කෙස් ගහක්වත් තෙමුනේ නැහැ ඒ ඇයි ????

    අනාත තට්ටයෙක් :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔන්න තව එකක් හොඳට ඇඳලා කරලා කෙනෙක් පාරේ යනවා ...පාරේ මොර ගහන වැස්ස ඒත් එයා කුඩයක්වත් තොප්පියක්වත් ගෙනියන්නේ නැහැ ....එයාගේ මුළු ඇඟම තෙමිලා ඒත් එක කෙස් ගහක්වත් තෙමුනේ නැහැ ඒ ඇයි ????
    එයා නම් තට්ටයෙක්ද කොහෙද :rofl::rofl:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    යන්තම් ඇති මේ තියෙන්නේ නිවැරදි පිළිතුර. :)

    4.gif
    4.gif